thanks
randy6667 Well-known member Mar 9, 2011 8,709 973 113 daoriot Aug 6, 2014 #84 DonDuli said: Click to expand...
isuru_feat Well-known member Apr 25, 2014 4,678 548 113 www.xiaomilanka.blogspot.com Aug 7, 2014 #85 අනාගතයට හොදයිනේ, Bookmark කරගත්තා
ජොසී Well-known member May 29, 2014 5,206 4,455 113 Padavi Sripura Aug 7, 2014 #87 මේකත් දැනගන්න. ඔබගේ අවධානය පිණිසයි. හදිසි ගැබ්ගැනීමකින් ආරක්ෂා වීමට භාවිතා කරන මෙහි මුලින්ම සඳහන් කර ඇති පොසිටිනෝර්2 අයත් වන්නේ planB pills කියන බෙහෙත් විශේෂයටයි. (පැනඩෝල් අයත් වන්නේ පැරසිටමෝල් විශේෂයට මෙන්) planB pills සෑම විටම පෙති දෙකක පැකේජයකින් යුතු වන අතර, ලිංගික එක්වීමකින් පැය 72කට වත් පෙර පළමු පෙත්තත්, ඉන් පැය 6කට පසු දෙවන පෙත්තත් බීමට නිර්දේශ කර ඇත. නමුත්, වඩාත් සාර්ථක ප්රතිඵල සඳහා පැය 24ක් ඇතුලත පළමු පෙත්තත්, ඉන් පැය 6ක් ඇතුලත දෙවන පෙත්තත් ගැනීමට නිර්දේශ කර ඇත. මෙම පෙති වරක් හෝ දෙවරක් ගැනීම එතරම් ගැටළුවක් නොවන අතර, 10 වතාවක් පමණ ගැනීමෙන් කාන්තාව මද සරු වීමේ සම්භාවිතාව 98%ක් පමණ වේ.
මේකත් දැනගන්න. ඔබගේ අවධානය පිණිසයි. හදිසි ගැබ්ගැනීමකින් ආරක්ෂා වීමට භාවිතා කරන මෙහි මුලින්ම සඳහන් කර ඇති පොසිටිනෝර්2 අයත් වන්නේ planB pills කියන බෙහෙත් විශේෂයටයි. (පැනඩෝල් අයත් වන්නේ පැරසිටමෝල් විශේෂයට මෙන්) planB pills සෑම විටම පෙති දෙකක පැකේජයකින් යුතු වන අතර, ලිංගික එක්වීමකින් පැය 72කට වත් පෙර පළමු පෙත්තත්, ඉන් පැය 6කට පසු දෙවන පෙත්තත් බීමට නිර්දේශ කර ඇත. නමුත්, වඩාත් සාර්ථක ප්රතිඵල සඳහා පැය 24ක් ඇතුලත පළමු පෙත්තත්, ඉන් පැය 6ක් ඇතුලත දෙවන පෙත්තත් ගැනීමට නිර්දේශ කර ඇත. මෙම පෙති වරක් හෝ දෙවරක් ගැනීම එතරම් ගැටළුවක් නොවන අතර, 10 වතාවක් පමණ ගැනීමෙන් කාන්තාව මද සරු වීමේ සම්භාවිතාව 98%ක් පමණ වේ.
dj gamaya Well-known member Nov 30, 2007 69,356 5,773 113 Hell & Heaven (Kiribathgoda) Feb 8, 2016 #96
Lejayange Well-known member Mar 23, 2015 18,952 5,591 113 Feb 9, 2016 #100 DonDuli said: Click to expand...