උපත්_පාලන_ක්‍රම_මෙන්න ... upath palana krama ..

DooA

Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    220px-Zwei_zigaretten.jpg
     

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    මේකත් දැනගන්න.

    ඔබගේ අවධානය පිණිසයි.
    හදිසි ගැබ්ගැනීමකින් ආරක්ෂා වීමට භාවිතා කරන මෙහි මුලින්ම සඳහන් කර ඇති පොසිටිනෝර්2 අයත් වන්නේ planB pills කියන බෙහෙත් විශේෂයටයි. (පැනඩෝල් අයත් වන්නේ පැරසිටමෝල් විශේෂයට මෙන්)
    planB pills සෑම විටම පෙති දෙකක පැකේජයකින් යුතු වන අතර, ලිංගික එක්වීමකින් පැය 72කට වත් පෙර පළමු පෙත්තත්, ඉන් පැය 6කට පසු දෙවන පෙත්තත් බීමට නිර්දේශ කර ඇත. නමුත්, වඩාත් සාර්ථක ප්‍රතිඵල සඳහා පැය 24ක් ඇතුලත පළමු පෙත්තත්, ඉන් පැය 6ක් ඇතුලත දෙවන පෙත්තත් ගැනීමට නිර්දේශ කර ඇත.
    මෙම පෙති වරක් හෝ දෙවරක් ගැනීම එතරම් ගැටළුවක් නොවන අතර, 10 වතාවක් පමණ ගැනීමෙන් කාන්තාව මද සරු වීමේ සම්භාවිතාව 98%ක් පමණ වේ. :angry::angry::oo: