උපතින් windows 7 වැඩකාරයෝ
මචංලා උබලා දන්නවාද windows 7 වල Administrator Account එක Hide කරන්න? මොකද මම කලින් user account හදලා තිබුනෙ මට ඔන මගෙ admin account එක log වෙද්දි අනිත් user ලාට පෙන්නෙ නැති වෙන්න තියන්න මට ඔන වෙලාවට එකට admin account එකට log වෙන්නත් පුලුවන් වෙන්න ඕන.windows 7 වැඩකාරයො ඇතිනෙ මට පොඩ්ඩක් කියලා දෙන්න කරන ව්දිය ලොකු උදව්වක්