උපතින් windows 7 වැඩකාරයෝ

malithx2

Well-known member
  • May 19, 2010
    675
    366
    63
    උපතින් windows 7 වැඩකාරයෝ

    මචංලා උබලා දන්නවාද windows 7 වල Administrator Account එක Hide කරන්න? මොකද මම කලින් user account හදලා තිබුනෙ මට ඔන මගෙ admin account එක log වෙද්දි අනිත් user ලාට පෙන්නෙ නැති වෙන්න තියන්න මට ඔන වෙලාවට එකට admin account එකට log වෙන්නත් පුලුවන් වෙන්න ඕන.windows 7 වැඩකාරයො ඇතිනෙ මට පොඩ්ඩක් කියලා දෙන්න කරන ව්දිය ලොකු උදව්වක්:yes:
     

    thusi02

    Well-known member
  • Oct 18, 2007
    4,172
    60
    48
    Minuwangoda
    1. R.Click On Computer
    2. Manage
    3. Local Users and Computers
    4. R.Click on Administrator
    5. Click Disable

    Ubata Ona welawata Oya path ekenma gihin disable tick eka ain korahan

    Thats All....