උපදෙසක් අවශ්‍යයි...

Black Monkey

Well-known member
  • Jun 21, 2012
    614
    486
    63
    මගේ යාලුවෙක්ගෙ අවුරුදු 4ක පිරිමි දරුවෙක් ඉන්නවා. මේකයි ප්‍රශ්නය. ඒ ළමයට ස්බාවිකව කක්කා යන්නේ නෑ. සතියකට එක පාරයි කක්කා යන්නේ. එකත් පිටිපස්සෙන් කරලක් දාන්න ඕනලු. මෙයාව ඉස්පෙසලිස්ට් කෙනෙක්ට පෙන්නන්න ඕන.
    මොනවා සම්බන්ධ ඩොක්ටර් කෙනෙක්ට ද පෙන්නන්න ඕන?
    ලොකු උදව්වක් මචන්. ඒ දරුවා ගොඩක් දුක් විදිනවා අවුරුද්දක් තිස්සේ.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    නොදකින්, ඉස්සෙල්ල හොඳ pediatrician කෙනෙක්ට පෙන්නපන්. ඔහොම වෙන සීන් ගොඩක් තියෙනව දැන්. අවුලක් නෑ.
     
    • Haha
    Reactions: pitiye.appu

    lilman

    Well-known member
  • May 10, 2009
    40,905
    54,461
    113
    Colombo
    හොඳට වතුර බොන්න දීපන්.පැපොල් වගේ දේවල් කන්න දීපන්.බඩ ඇක්ටිව් වෙන්න හොඳට ඇවිදින්න,සෙල්ලම් කරන්න දීපන්.

    ඕක නිකන්ම අඩු වෙලා යයි.
     
    Black Monkey

    Well-known member
  • Jun 21, 2012
    614
    486
    63
    හොඳට වතුර බොන්න දීපන්.පැපොල් වගේ දේවල් කන්න දීපන්.බඩ ඇක්ටිව් වෙන්න හොඳට ඇවිදින්න,සෙල්ලම් කරන්න දීපන්.

    ඕක නිකන්ම අඩු වෙලා යයි.
    ඒවා ඔක්කොම කර මචන්. හරියන්නේ නෑ
     
    • Like
    Reactions: lilman

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,814
    39,759
    113
    Homagama
    මගේ යාලුවෙක්ගෙ අවුරුදු 4ක පිරිමි දරුවෙක් ඉන්නවා. මේකයි ප්‍රශ්නය. ඒ ළමයට ස්බාවිකව කක්කා යන්නේ නෑ. සතියකට එක පාරයි කක්කා යන්නේ. එකත් පිටිපස්සෙන් කරලක් දාන්න ඕනලු. මෙයාව ඉස්පෙසලිස්ට් කෙනෙක්ට පෙන්නන්න ඕන.
    මොනවා සම්බන්ධ ඩොක්ටර් කෙනෙක්ට ද පෙන්නන්න ඕන?
    ලොකු උදව්වක් මචන්. ඒ දරුවා ගොඩක් දුක් විදිනවා අවුරුද්දක් තිස්සේ.

    ඇයි මෙච්චර කල් බලන් හිටියේ?

    ලමා රෝහලට ගෙනිච්චද?

    ගැස්ට්‍රෝඑන්ටරෝලොජිස්ට් කෙනෙක්ට පෙන්වන්න වහාම.
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    මගේ යාලුවෙක්ගෙ අවුරුදු 4ක පිරිමි දරුවෙක් ඉන්නවා. මේකයි ප්‍රශ්නය. ඒ ළමයට ස්බාවිකව කක්කා යන්නේ නෑ. සතියකට එක පාරයි කක්කා යන්නේ. එකත් පිටිපස්සෙන් කරලක් දාන්න ඕනලු. මෙයාව ඉස්පෙසලිස්ට් කෙනෙක්ට පෙන්නන්න ඕන.
    මොනවා සම්බන්ධ ඩොක්ටර් කෙනෙක්ට ද පෙන්නන්න ඕන?
    ලොකු උදව්වක් මචන්. ඒ දරුවා ගොඩක් දුක් විදිනවා අවුරුද්දක් තිස්සේ.
    දේශීය වෛද්‍යවරයෙක් ගේ උපදෙස් මත රත කල්කය, රත තෛලය (කඩෙන් අරන් දෙන්න යන්න එපා) එක්ක තව සුළු බේතක් දුන්නාම ඕක නිට්ටාවටම සුවයි.

    Mbbs බේසිකයෝ බාලම කාලෙ වතුර දෙන්න එපාය කියල නටපු නාඩගමේ විපාකයක් තමයි ඔය.
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,429
    5,545
    113
    මගේ යාලුවෙක්ගෙ අවුරුදු 4ක පිරිමි දරුවෙක් ඉන්නවා. මේකයි ප්‍රශ්නය. ඒ ළමයට ස්බාවිකව කක්කා යන්නේ නෑ. සතියකට එක පාරයි කක්කා යන්නේ. එකත් පිටිපස්සෙන් කරලක් දාන්න ඕනලු. මෙයාව ඉස්පෙසලිස්ට් කෙනෙක්ට පෙන්නන්න ඕන.
    මොනවා සම්බන්ධ ඩොක්ටර් කෙනෙක්ට ද පෙන්නන්න ඕන?
    ලොකු උදව්වක් මචන්. ඒ දරුවා ගොඩක් දුක් විදිනවා අවුරුද්දක් තිස්සේ.
    Danna kenekge lamek maruna, kakka yanna amaru eka godak kal thibila
    wahama specialist kenekta pennanna. badawel abarilada danne
     
    • Like
    Reactions: Black Monkey

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    මගේ යාලුවෙක්ගෙ අවුරුදු 4ක පිරිමි දරුවෙක් ඉන්නවා. මේකයි ප්‍රශ්නය. ඒ ළමයට ස්බාවිකව කක්කා යන්නේ නෑ. සතියකට එක පාරයි කක්කා යන්නේ. එකත් පිටිපස්සෙන් කරලක් දාන්න ඕනලු. මෙයාව ඉස්පෙසලිස්ට් කෙනෙක්ට පෙන්නන්න ඕන.
    මොනවා සම්බන්ධ ඩොක්ටර් කෙනෙක්ට ද පෙන්නන්න ඕන?
    ලොකු උදව්වක් මචන්. ඒ දරුවා ගොඩක් දුක් විදිනවා අවුරුද්දක් තිස්සේ.
    koheda gewal?

    DR. SHAMAN RAJINDRAJITH​

    CONSULTANT PAEDIATRICIAN
    WITH SPECIAL INTEREST TO PAEDIATRIC GASTROENTEROLOGY​

    SPECIAL INTERESTS:

    • Pediatric Gastroenterology, Hepatology
    • General Paediatrics
    pennala balapan.
    ------ Post added on Jun 27, 2022 at 8:00 PM
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    issella hoda pediatrician keken channel karanna.

    lamaya mona wage kemada kanne???
    lamaya thawama ammage kiri bonawada???
    lamayage activities kohomada???
     
    • Haha
    Reactions: pitiye.appu