උපදෙසක් ඕනේ😶!!!!!!!! Help!!!!

Sathira529

Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    ස්කූල් ලීවර් කෙනෙක්ට හැටදාහක් ගෙවන තැනක් හම්බුනොත් මටත් කියහං. ඔය සල්ලි පෙරේතකම අඩු කරගෙන ඉගෙන ගනින්
     

    buu

    Active member
  • Nov 15, 2018
    277
    202
    43
    vehicle 1 ganna aka ata erapan
    - degree 1 karana gaman part time job 1 karapan.
    - scholar 1 try karala rata palayan
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,746
    4,822
    113
    "හිමින් ගමනක් යන්නා දිගු ගමනක් යයි (ඉක්මන් කොටයි )"- තු නො The King.
     

    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    api jiwath venna ashikland vala meka igenagaththa kiyanne starting salary 15000-30000 thami. ehama neththan loku ganakata yanna puluwan.

    1.mama koththu ganna yana kade koththu danne 22 kollek ugen mama awwa kiyak hambuvenavada kiyala dawasakata 4000 havasa idan 4.00-11.00 monthly 120000/== just 7hours job per day.
    2. thawa mama danna ekek A/L S2 C1 uge thatha harbour eke uwath demma harbour ekata starting 80000+


    1st Class, CS Degree unuth first 6 month 15 - 30 Salaray :lol: :lol: , 60 Oni nm Delivery or Insurence palayn.
    CS valata 1st Class thiyan oya ganata nam yanna na. intern ekadima apita 20k dunna
     
    Last edited:

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    කොල්ලො මට උබ ඉන්න තත්ත්වේ තේරෙනවා. උබ ට්‍රේනින් ගියොත් රු 15000යි දෙන්නෙ. සමහර තැන්වල ට්‍රේනින් එකට පඩි දෙන්නෙත් නෑලු බන් ( විශේෂයෙන් කන්‍ස්ට්‍රක්‍ෂන් ෆීල්ඩ් එකේ). හැබැයි උබට පීසා හට් වගේ එකක පාට් ටයිම් වැඩ කරන්න පුළුවන්. ටෙලිකොමියුනිකේෂන් හෝ වෙනත් ආයතනයක පාට් ටයිම් කෝලසෙන්ටර් එකක වැඩ කරන්න පුළුවන්. සමහර තැන්වල ට්‍රාන්පෝට්+ කෑම එක්ක 30000-40000 දෙන වෙලාවලුත් තියනවා. එහෙම නැත්නම් කැසිනෝ එකක හෝ හොද හොටෙල් එකක ජොබ් එකකට පලයන්. ඒවගේ එකකට ගියොත් ටිප් එකත් එක්ක 60000 පන්නලා ගන්න පුලූවන්. හැබැයි කැසිනෝ එකකට පැන ගන්න ටිකක් අමාරුයි. පඩි හොදයි. මීට අමතරව උබට ඇගේ පතේ හයිය තියනවා නම් බාසුන්නැ කෙනෙක් ළග අත් උදව් දෙන්න යන්න. දවසට 2000 ක් ලැබුනත් දවස් 25ක් වැඩ කරද්ද්දි 50000ක් ලැබෙනවා. ඒත් මේ දවස්වල කන්‍ස්ටක්‍ෂන් අඩු නිසා ඒ ගැන ලොකු බලාපොරොත්තු තියා ගන්න එපා. ගාමන්ට් ෆැක්ටරිවලත් කොලිටි චෙකින්වලට යන්න පුලූවන්. ඒවගෙත් 40000-50000ක් ගෙවනවා. ඒත් බන් ඒවට දැන් කාවවත් ගන්නෙ නැ. ඉන්න උන්ව තියාගෙන කරන්නෙත් බොහොම අමාරුවෙන්. මේ ගැන හිතලා කැමති තීරණයක් ගනින්