මම ගිය පාර මැත්ස් වලින් AL කරල ඉන්නෙ.ඒ වුනාට සකන්ඩ් එකත් කරන්න හිතන් ඉන්නෙ engineering නම් කොහොමත් සෙට් වෙන් නෑ කියල දන්න නිසා.
මේකයි මට තියන ප්රශ්නෙ.මට ඕන කවදහරි quality of life තියන් ඉන්න පුලුවන් රටකට යන්න.ඒත් study දාලා දැන්ම යන්න තරම් වත්කමක් නෑ.
මම සකන්ඩ් එකෙන් හරියට AL ගොඩ දාගෙන bsc එක මෙහෙ කරලා study දාල කොහෙහරි යන එකද හොද,
Second shy එකක් නොකර ජපන් යවන කෝස් එකක් කරල අවුරුදු ගානක් හම්බකරල මෙහෙ ඇවිත් study දාලා යන එකද හොද?
එලකිරි ස'ලට මොකද හිතෙන්නෙ