උපදෙසක් ඕන🤗

Yakka putha

Well-known member
  • Dec 15, 2021
    3,439
    5,228
    113
    මම ගිය පාර මැත්ස් වලින් AL කරල ඉන්නෙ.ඒ වුනාට සකන්ඩ් එකත් කරන්න හිතන් ඉන්නෙ engineering නම් කොහොමත් සෙට් වෙන් නෑ කියල දන්න නිසා.
    මේකයි මට තියන ප්රශ්නෙ.මට ඕන කවදහරි quality of life තියන් ඉන්න පුලුවන් රටකට යන්න.ඒත් study දාලා දැන්ම යන්න තරම් වත්කමක් නෑ.
    මම සකන්ඩ් එකෙන් හරියට AL ගොඩ දාගෙන bsc එක මෙහෙ කරලා study දාල කොහෙහරි යන එකද හොද,
    Second shy එකක් නොකර ජපන් යවන කෝස් එකක් කරල අවුරුදු ගානක් හම්බකරල මෙහෙ ඇවිත් study දාලා යන එකද හොද?

    එලකිරි ස'ලට මොකද හිතෙන්නෙ
     
    Thanura09

    Well-known member
  • Mar 5, 2018
    509
    870
    93
    Aa-Shit-Land
    Japan ghn ehe work experience hadagnon 5 years wtr, digtm ehe indth puluwn nttn wena ratakt lesiyenm gannawa one nan. Loku piliganimak tyn hinda. Godakm blue collar jobs tma, motor mechanic ac welder etc..
    AL kochchr krath lokuwt improve wend ba kyl hithenw nn aye lrnd epa boru wdk
     
    • Like
    Reactions: Yakka putha

    Antare 2.0

    Well-known member
  • Jan 30, 2022
    1,546
    891
    113
    ඒ රටේ පදිංචි වෙනවනම් මෙහේ degree යක් නැතුව අවුලක් නෑ.ආයි මෙහෙ එනවනම් degree යක් කරපන්.යාලුවෝ නෑදෑයෝ එක්ක එහෙම සෙට් උනාම තමා ඕකේ වටිනාකම තියෙන්නේ.නැත්නම් ඕකුන්ගේ පම්පෝරිය අහලා එපා වෙනවා
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    මේ තියෙන තත්ත්වෙත් එක්ක යන එක තමා හොද
    මට නම් ඔය ඤාව් ඤාව් කියන්න තේරෙන්නේ නෑ:baffled:

    ගිය පාර A/L කෙලවුණේ දශමෙකින් වගේ නම් ආයේ කරන්න.
    මහන්සි වෙලා uni ගියොත් Japan යනවට වඩා ගොඩ

    මේ පාරත් බෑ කියලා confidence 0ටම වැටිලා නම් Japan යන්න
     
    Yakka putha

    Well-known member
  • Dec 15, 2021
    3,439
    5,228
    113
    Japan ghn ehe work experience hadagnon 5 years wtr, digtm ehe indth puluwn nttn wena ratakt lesiyenm gannawa one nan. Loku piliganimak tyn hinda. Godakm blue collar jobs tma, motor mechanic ac welder etc..
    AL kochchr krath lokuwt improve wend ba kyl hithenw nn aye lrnd epa boru wdk

    A/L 2nd shy කරපන් බං මංනම් කියන්නෙ ඒක හොදයි...

    ඒ රටේ පදිංචි වෙනවනම් මෙහේ degree යක් නැතුව අවුලක් නෑ.ආයි මෙහෙ එනවනම් degree යක් කරපන්.යාලුවෝ නෑදෑයෝ එක්ක එහෙම සෙට් උනාම තමා ඕකේ වටිනාකම තියෙන්නේ.නැත්නම් ඕකුන්ගේ පම්පෝරිය අහලා එපා වෙනවා

    මේ තියෙන තත්ත්වෙත් එක්ක යන එක තමා හොද
    මට නම් ඔය ඤාව් ඤාව් කියන්න තේරෙන්නේ නෑ:baffled:

    ගිය පාර A/L කෙලවුණේ දශමෙකින් වගේ නම් ආයේ කරන්න.
    මහන්සි වෙලා uni ගියොත් Japan යනවට වඩා ගොඩ

    මේ පාරත් බෑ කියලා confidence 0ටම වැටිලා නම් Japan යන්න
    දැන් හිතමුකෝ මම එක්කො රට ජොබක් කරල සල්ලි හොයන් ඇවිත් එක්කො කැම්පස් අවුට් bsc degreeyak එක්ක

    මම ඔසී වගෙ රටක pr ගන්න හිතන් ඉන්නවනම් උඩ දෙකෙන් කෝකද හොද?

    (ජොබක් කරල ආවොත් ස්ටඩි දාලනෙ යන්නෙ ඉස්සෙල්ලම ඩිග්රියක් නැති නිසා)

    @mirissanew අයියා ඔයාගෙ අදහස මොකද්ද
    ------ Post added on Jun 4, 2022 at 12:32 AM
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    දැන් හිතමුකෝ මම එක්කො රට ජොබක් කරල සල්ලි හොයන් ඇවිත් එක්කො කැම්පස් අවුට් bsc degreeyak එක්ක

    මම ඔසී වගෙ රටක pr ගන්න හිතන් ඉන්නවනම් උඩ දෙකෙන් කෝකද හොද?

    (ජොබක් කරල ආවොත් ස්ටඩි දාලනෙ යන්නෙ ඉස්සෙල්ලම ඩිග්රියක් නැති නිසා)

    @mirissanew අයියා ඔයාගෙ අදහස මොකද්ද
    ------ Post added on Jun 4, 2022 at 12:32 AM
    Japan case eka nan man danne na.. bsc ekak karala honda gpa ekak ekka ivara karoth schols apply karanna puluvan. USA vage lesiyen. Evath student visa thamai. Passe apply karanna oni pr.
     
    • Like
    Reactions: Yakka putha

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,270
    49,621
    113
    සේදවත්ත
    මම ගිය පාර මැත්ස් වලින් AL කරල ඉන්නෙ.ඒ වුනාට සකන්ඩ් එකත් කරන්න හිතන් ඉන්නෙ engineering නම් කොහොමත් සෙට් වෙන් නෑ කියල දන්න නිසා.
    මේකයි මට තියන ප්රශ්නෙ.මට ඕන කවදහරි quality of life තියන් ඉන්න පුලුවන් රටකට යන්න.ඒත් study දාලා දැන්ම යන්න තරම් වත්කමක් නෑ.
    මම සකන්ඩ් එකෙන් හරියට AL ගොඩ දාගෙන bsc එක මෙහෙ කරලා study දාල කොහෙහරි යන එකද හොද,
    Second shy එකක් නොකර ජපන් යවන කෝස් එකක් කරල අවුරුදු ගානක් හම්බකරල මෙහෙ ඇවිත් study දාලා යන එකද හොද?

    එලකිරි ස'ලට මොකද හිතෙන්නෙ
    ඉන්නේ ගිනිකන්දක් උඩ කාලෙක , ශෝට් ටර්ම් ප්‍රොෆෙශන් ටෙක්නිකල් කෝසස් කරල තමා ට්‍රයි කරන්න පුලුවන් , මොකද එක්ස්ප්‍ර්‍රියන්ස් ගන්න වෙලාවක් නෑ. එක්කෝ දෙකම පැරරල් කරන්න ඕනේ . Nvq කෝසස් බලන්න ඩිමාන්ඩ් එක යුනීක්
     
    Ok thanks