උපදෙසක් දෙන්නම්..

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    hehe..nor dear..what we are doing on after 21+ is just for feelings..don't allow your feelings to control yourself..just ask from brain...think not 2 time...think 100 times..
    looks like you've misunderstood whatI've said. Suggest you read it again.
     
    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    umba macho dan job ekak karanwada?api job ekak karaddi ban honda kello okkoma badalath indi :confused:

    ජොබ් එකක් නෙවෙයි බොල..ට්‍රේනින් එකක ඉන්නේ...අන්න පුතේ උබට වැරදුන තැන,,මටත් කලින් කෙල උනේ ඔතනින් තමා..මාත් හිතුවෙ අනිත් හැම එකාටම කෙල්ලො ඉද්දි අපිට කෙල්ලො නැති වෙයි කියලයි..එහෙම වෙලා තමයි ඉන්ගිරීසි ක්ලාස් ගිහින් කෙල්ලෙක් එක්ක යාලු වෙලා නතිමට ගෙදරටත් චා වෙලා, ඒකිගෙන් කුනු බැනුම් අහ ගත්තේ..මං අදටත් එයාට වෙර කරන් නෑ,,මොකද මන් ඒක නචත්තපු නිසා..මුලින්ම ජොබ් එකක් හොයා ගනින්..අතට කීයක් හරි හම්බෙද්දි, තවත් කෙනෙක්ට වියදම් කරන්න පුලුවන් කියල හිතෙද්දි කෙල්ලෙක් හොයා ගනින..(අපි වගේ කොල්ලොන්ට විතයි අදාල) සල්ලි කාරයෙක් නම් අවුලක් නෑ..අපි ස්කෝලෙ යද්දි හම්බෙන්නේ අපි වගේම දගලන කෙනෙක්..ඒට් ජොබ් එකක් කරද්දි හම්බෙන්නේ අපේ තත්වෙට ගැලපෙන කෙනෙක්..
     
    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    ආදරයක් කරන්න ආර්ථිකයක් ඕන වෙන්නේ නෑ..
    ඒ වගේම ඒ කෙල්ලත් දෑන් ඔයා ඉන්න මානසිකත්වය හොදින් තේරුම් අරන් ඈති.. ඔයාට සෑබවින්ම ආදරය කරන කෙල්ලෙක් නම්..
    ඉතින්.. මං කියන්න යන්නේ නෑ. ඒ කෙල්ල ඔයාගෙන් අහන කම් ඉන්න කියලා..
    ඒ වුනත්.. ඔය දෙන්නා ආදරේ කරනවා කිව්වේ මොන කතාව පදනම් කර ගෙනද කියන්න ?
    මං ඒ වගේ දෙයක් ඈහුවේ..
    ආදරයකදි.. අපි එකිනෙකාත් එක්ක කතා කරන විලාශයෙන් තේරුම් ගෑනිමේ හෑකියාවක් තියෙනවා.. ඒ ආදරය..

    ඒක අපි එකිනෙකාට තේරෙනවා දෙන්නෙක් සම්බන්ද වෙද්දි..කොහොම උනත් මං දැන් ඉන්නේ ආයේ ආදරයක් ඕන නෑ කියන මතයේ.. "ආදරයක් කරන්න ආර්ථිකයක් ඕන වෙන්නේ නෑ.." එකගයි..ඒත් ඒක නඩත්තු කරන්න ආර්ථිකයක් ඕන..මං කියන්නේ කෙලින්ම හැගීම් වලට ඉඩ දෙන්නෙ නැතුව මොලෙන් හිටතන්න
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    umba macho dan job ekak karanwada?api job ekak karaddi ban honda kello okkoma badalath indi :confused:

    ඒක අපි එකිනෙකාට තේරෙනවා දෙන්නෙක් සම්බන්ද වෙද්දි..කොහොම උනත් මං දැන් ඉන්නේ ආයේ ආදරයක් ඕන නෑ කියන මතයේ.. "ආදරයක් කරන්න ආර්ථිකයක් ඕන වෙන්නේ නෑ.." එකගයි..ඒත් ඒක නඩත්තු කරන්න ආර්ථිකයක් ඕන..මං කියන්නේ කෙලින්ම හැගීම් වලට ඉඩ දෙන්නෙ නැතුව මොලෙන් හිටතන්න

    බොහෝ දෙනෙක් හිතා ගෙන ඉන්නේ.. එහෙමයි..
    ඒත්.. මං දරණ මතය නම් තමාට ආර්ථිකයක් නෑතත්..
    ඔයාට ඒ කෙල්ල ගෑන ආදරයක් හිතුනාම.. විශේෂයෙන් ඒ කෙල්ල ඔයාට කෑමති නම්.. ඒ කෙල්ල ඔයා දෑන් ඉන්න පසුබිම දන්න හින්දා..
    ඔයා හරියට රස්සාවක් ලෑබෙන කම් ඒ කෙල්ල ඔයා එනකම් මග බලාගෙන ඉදි.. ඒ වුනත්. යාලුවා ගේ තිරණවලට මට අත දාන්න විදියක් නෑති හින්දා..

    මේ වගේ දෙයක් කරන්න කියලා මට කියන්න බෑ..
     
    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0

    ජොබ් එකක් නෙවෙයි බොල..ට්‍රේනින් එකක ඉන්නේ...අන්න පුතේ උබට වැරදුන තැන,,මටත් කලින් කෙල උනේ ඔතනින් තමා..මාත් හිතුවෙ අනිත් හැම එකාටම කෙල්ලො ඉද්දි අපිට කෙල්ලො නැති වෙයි කියලයි..එහෙම වෙලා තමයි ඉන්ගිරීසි ක්ලාස් ගිහින් කෙල්ලෙක් එක්ක යාලු වෙලා නතිමට ගෙදරටත් චා වෙලා, ඒකිගෙන් කුනු බැනුම් අහ ගත්තේ..මං අදටත් එයාට වෙර කරන් නෑ,,මොකද මන් ඒක නචත්තපු නිසා..මුලින්ම ජොබ් එකක් හොයා ගනින්..අතට කීයක් හරි හම්බෙද්දි, තවත් කෙනෙක්ට වියදම් කරන්න පුලුවන් කියල හිතෙද්දි කෙල්ලෙක් හොයා ගනින..(අපි වගේ කොල්ලොන්ට විතයි අදාල) සල්ලි කාරයෙක් නම් අවුලක් නෑ..අපි ස්කෝලෙ යද්දි හම්බෙන්නේ අපි වගේම දගලන කෙනෙක්..ඒට් ජොබ් එකක් කරද්දි හම්බෙන්නේ අපේ තත්වෙට ගැලපෙන කෙනෙක්..

    man ehema karanna gye na bn.man AL kale man hondatama danna kellekta 2.5yrs withra crush tibba bt man results enaknma iwasuwa ahanna,eth ekei mata kamathi une na,ita passe FB eken mata kello 2 parak set wela passe boot tibba,ekanm magema moda kama thama bn unta kamathi wechcha eka,

    mata dan okkoma epa wela inne bn,kello nisa newe,jiwithe kisima go ekak na bn,ohe dawsa gewa ganna try ekak denne,sch yana kale nm ehema nane,mara fun ekak tibba,mata dan kala kirila inne bn hamadema gana,mona karannda manda bn,shik!:confused::oo::dull:mata mewa kiyanna kenekuth na,kiwath anik unta therennet na bn
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ganan ganna epa bun...matath ekak inava allaganna vidiyak nane bun ekita pne ekak nathi hinda:confused::confused: ..maara vade:oo::oo:...ova ohoma thamai...:yes::yes:

    ෆොන් එකක් තියෙන්නම ඕනේ වෙන්නේ නෑ..
    ආදරයක් දිනා ගන්න..
    දෙන්නාට දෙන්නා ආදරය කර ගන්නවා නම්..
    ඒ දේ වෙනුවන් වේලාවක් වෙන් කර ගන්න..
     
    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......

    ජොබ් එකක් නෙවෙයි බොල..ට්‍රේනින් එකක ඉන්නේ...අන්න පුතේ උබට වැරදුන තැන,,මටත් කලින් කෙල උනේ ඔතනින් තමා..මාත් හිතුවෙ අනිත් හැම එකාටම කෙල්ලො ඉද්දි අපිට කෙල්ලො නැති වෙයි කියලයි..එහෙම වෙලා තමයි ඉන්ගිරීසි ක්ලාස් ගිහින් කෙල්ලෙක් එක්ක යාලු වෙලා නතිමට ගෙදරටත් චා වෙලා, ඒකිගෙන් කුනු බැනුම් අහ ගත්තේ..මං අදටත් එයාට වෙර කරන් නෑ,,මොකද මන් ඒක නචත්තපු නිසා..මුලින්ම ජොබ් එකක් හොයා ගනින්..අතට කීයක් හරි හම්බෙද්දි, තවත් කෙනෙක්ට වියදම් කරන්න පුලුවන් කියල හිතෙද්දි කෙල්ලෙක් හොයා ගනින..(අපි වගේ කොල්ලොන්ට විතයි අදාල) සල්ලි කාරයෙක් නම් අවුලක් නෑ..අපි ස්කෝලෙ යද්දි හම්බෙන්නේ අපි වගේම දගලන කෙනෙක්..ඒට් ජොබ් එකක් කරද්දි හම්බෙන්නේ අපේ තත්වෙට ගැලපෙන කෙනෙක්..

    :yes::yes::yes:
     
    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    බොහෝ දෙනෙක් හිතා ගෙන ඉන්නේ.. එහෙමයි..
    ඒත්.. මං දරණ මතය නම් තමාට ආර්ථිකයක් නෑතත්..
    ඔයාට ඒ කෙල්ල ගෑන ආදරයක් හිතුනාම.. විශේෂයෙන් ඒ කෙල්ල ඔයාට කෑමති නම්.. ඒ කෙල්ල ඔයා දෑන් ඉන්න පසුබිම දන්න හින්දා..
    ඔයා හරියට රස්සාවක් ලෑබෙන කම් ඒ කෙල්ල ඔයා එනකම් මග බලාගෙන ඉදි.. ඒ වුනත්. යාලුවා ගේ තිරණවලට මට අත දාන්න විදියක් නෑති හින්දා..

    මේ වගේ දෙයක් කරන්න කියලා මට කියන්න බෑ..

    ඔයා හිතන විදිහට නෙවේ අය්යා මං හිතන්නේ...ඒත් සමහර ඒව අපේ සමානයි..ඔයාට මාව මතක නැති උනාට මට ඔයාව මතකයි...
     
    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    man ehema karanna gye na bn.man AL kale man hondatama danna kellekta 2.5yrs withra crush tibba bt man results enaknma iwasuwa ahanna,eth ekei mata kamathi une na,ita passe FB eken mata kello 2 parak set wela passe boot tibba,ekanm magema moda kama thama bn unta kamathi wechcha eka,

    mata dan okkoma epa wela inne bn,kello nisa newe,jiwithe kisima go ekak na bn,ohe dawsa gewa ganna try ekak denne,sch yana kale nm ehema nane,mara fun ekak tibba,mata dan kala kirila inne bn hamadema gana,mona karannda manda bn,shik!:confused::oo::dull:mata mewa kiyanna kenekuth na,kiwath anik unta therennet na bn

    uba mata PM karapan...man puluwan widihata ubata help karannam..coz maath uba wagema porak..AL karala oya wage scene godak unu kollek..maath fun ekak hoyan yana ekek tama..
     
    fernandokasu

    Well-known member
  • Apr 30, 2008
    19,448
    125
    63
    HeLL
    ඇයි ඒ වගේම තමා අධික වේගය මරුවා කැදවයි කියලත් කියන්නේ කට කහනවටද? :P
    :yes::yes: oww.. hamotama thiyenne dashmaken hari wenas prashna..
    ehema baladdii kenkta deyak wela eken midenna karana de anik kenata nogelapennath puluwan..
    thamange hithata moleta ida deela thama hamadeyakma karanna onee..(eka thama mage adahasa :P
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඔයා හිතන විදිහට නෙවේ අය්යා මං හිතන්නේ...ඒත් සමහර ඒව අපේ සමානයි..ඔයාට මාව මතක නැති උනාට මට ඔයාව මතකයි...

    මගේ පුද්ගලික කතා කෙසේ වෙතත්..
    ම්ගේ ජිව්තය ගෙවන හෑටි යාලුවාට වෑටහිමක් තියෙනවා නේ..
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ආදරේ කරාට ඉතිං එකපාරට කියන්නත් බැහැනේ... ටිකක් විතර හොයලා බලලා.. එයාගෙ හිතේ තමන් ගැන තියෙන්නේ මමොනවගේ අදහසක්ද කියලා බලලා තමයි කියන්න වෙන්නේ.. සමහර වෙලාවට ආදරේ ගැන කතා කරන්න ගිහිල්ලා හොඳම යාලුවෙක් නැතිවෙන්නත් පුලුවන්.. මොනවා වුනත් මේ කතාවට මම 80% විතර එකඟයි.. :):):)
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    man ehema karanna gye na bn.man AL kale man hondatama danna kellekta 2.5yrs withra crush tibba bt man results enaknma iwasuwa ahanna,eth ekei mata kamathi une na,ita passe FB eken mata kello 2 parak set wela passe boot tibba,ekanm magema moda kama thama bn unta kamathi wechcha eka,

    mata dan okkoma epa wela inne bn,kello nisa newe,jiwithe kisima go ekak na bn,ohe dawsa gewa ganna try ekak denne,sch yana kale nm ehema nane,mara fun ekak tibba,mata dan kala kirila inne bn hamadema gana,mona karannda manda bn,shik!:confused::oo::dull:mata mewa kiyanna kenekuth na,kiwath anik unta therennet na bn

    එෆ්.බී එකෙන් ආදරයක් බලාපොරොත්තු වෙන එක, වෑරදි දෙයක් හෑටියට පරක්කු වේලා හරි යාලුවාට තේරුම් ගිය එක හොදයි..
    අනික දෑන් ඔයාට විතරක් නෙවෙයි.. බොහෝ දෙනෙකුට ජිවිතය කලකිරිමෙන් ගත කරන්න හිතෙන්නේ, ගෙදර පරිසරයයි..
    මේ සමාජයට මුහුණ දෙන්න තියෙන බයටයි..

    මං මේ වගේ අදහස් දෑක්වුවාට..
    ඈත්තම කියනවා නම්. මේ ජිවිතය ගෑන කලකිරිලයි ඉන්නේ..
    ඒ හින්දා යාලුවා හිතන්න එපා.. ඔයාට විතරක් තමයි මේ වගේ මතයක් හිතෙන්නේ කියලා..
    යාලුවාට මොනවා හරි දෙයක් ඕන වුනොතින් මට කියන්න..
    පුලුවන් විදියට උදව්වක් කරන්න උත්සහ කරන්නම්..
     
    fernandokasu

    Well-known member
  • Apr 30, 2008
    19,448
    125
    63
    HeLL
    ඒක නම් හරි කියලා මටත් හිතෙනවා අක්කො...
    හරි මල්ලී..දෑන් ඔයාට උනු දෙ උනා නේ..බට් මෙහෙමත් දෙයක් තියෙනවා..ඔක්කොම වෙන්නෙ හොදටලු..:yes:
    ඒ කතාව මන් ඉස්සර නම් පිලිගත්තේ නෑ.බට් මන් ඒක දෑන් පිලිගන්නවා.:yes:
    ටිකක් ඉවසන්න අමාරුවෙන් හරී..):)