උපදෙසක් දෙන්නම්..

nagaya

Member
Mar 18, 2007
12,671
194
0

එෆ්.බී එකෙන් ආදරයක් බලාපොරොත්තු වෙන එක, වෑරදි දෙයක් හෑටියට පරක්කු වේලා හරි යාලුවාට තේරුම් ගිය එක හොදයි..
අනික දෑන් ඔයාට විතරක් නෙවෙයි.. බොහෝ දෙනෙකුට ජිවිතය කලකිරිමෙන් ගත කරන්න හිතෙන්නේ, ගෙදර පරිසරයයි..
මේ සමාජයට මුහුණ දෙන්න තියෙන බයටයි..

මං මේ වගේ අදහස් දෑක්වුවාට..
ඈත්තම කියනවා නම්. මේ ජිවිතය ගෑන කලකිරිලයි ඉන්නේ..
ඒ හින්දා යාලුවා හිතන්න එපා.. ඔයාට විතරක් තමයි මේ වගේ මතයක් හිතෙන්නේ කියලා..
යාලුවාට මොනවා හරි දෙයක් ඕන වුනොතින් මට කියන්න..
පුලුවන් විදියට උදව්වක් කරන්න උත්සහ කරන්නම්..

na machn mama FB eken balaporuththu unema na,man kohmath social netwrks wala kamathi na,dan man FB eketh na,hehe,delete kara,eth e kellama thama e wage thathwayak athi karagena magen ahuwa wage une,ewa dan katha karala wadak na macho,giya de giyane,
mata dan one sch yana kale wge fun eke inna,e kale kello seen kara kyala aulk tibbeth nane bn,ekath aathl dan balan gyama,matanm dan kellek ekka katha karapu kalayk mathakth na bn,ehema danna un nane,ithn kohomath set wenna tiyena chance eka 0% thama,hehe :rolleyes:
dan hama dema achcharu wela tiyenne bn,kohen me wikaryen goda enna da manda,eth ithn mona karannda,ohe inna eka tama karanne,
 
rauxz

Member
Aug 27, 2009
7,393
377
0
හිත ගිය තෑන......

අනිවා සහෝ..ඕනම දෙයකට ek එකේ අපි ඉන්නවා...
 
nagaya

Member
Mar 18, 2007
12,671
194
0
හරි මල්ලී..දෑන් ඔයාට උනු දෙ උනා නේ..බට් මෙහෙමත් දෙයක් තියෙනවා..ඔක්කොම වෙන්නෙ හොදටලු..:yes:
ඒ කතාව මන් ඉස්සර නම් පිලිගත්තේ නෑ.බට් මන් ඒක දෑන් පිලිගන්නවා.:yes:
ටිකක් ඉවසන්න අමාරුවෙන් හරී..):)

aa akkandi kohomada ithn :love: saahena kaalekin ne dakke :rolleyes:
b'day ekath langai neda :P
 
kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    na machn mama FB eken balaporuththu unema na,man kohmath social netwrks wala kamathi na,dan man FB eketh na,hehe,delete kara,eth e kellama thama e wage thathwayak athi karagena magen ahuwa wage une,ewa dan katha karala wadak na macho,giya de giyane,
    mata dan one sch yana kale wge fun eke inna,e kale kello seen kara kyala aulk tibbeth nane bn,ekath aathl dan balan gyama,matanm dan kellek ekka katha karapu kalayk mathakth na bn,ehema danna un nane,ithn kohomath set wenna tiyena chance eka 0% thama,hehe :rolleyes:
    dan hama dema achcharu wela tiyenne bn,kohen me wikaryen goda enna da manda,eth ithn mona karannda,ohe inna eka tama karanne,
    Have you tried meditation ? helps to clear the mind a lot and makes you focus on getting your life in order.
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ආදරේ කරාට ඉතිං එකපාරට කියන්නත් බැහැනේ... ටිකක් විතර හොයලා බලලා.. එයාගෙ හිතේ තමන් ගැන තියෙන්නේ මමොනවගේ අදහසක්ද කියලා බලලා තමයි කියන්න වෙන්නේ.. සමහර වෙලාවට ආදරේ ගැන කතා කරන්න ගිහිල්ලා හොඳම යාලුවෙක් නැතිවෙන්නත් පුලුවන්.. මොනවා වුනත් මේ කතාවට මම 80% විතර එකඟයි.. :):):)

    හ්ම්, ඔව්.. මේ ප්‍රශ්නේ..
    බොහෝ දෙනෙක් වරදවා තේරුම් අරන් ඉන්නේ..
    කෙල්ලෙක් හිනා වුන පලියට.. ඒ කෙල්ල අපිත් එක්ක සුහදව කතා කල
    පලියට බොහෝ දෙනෙක් හිතන්නේ.. ඒ කෙල්ල අපිට ආදරේ කරනවා කියන මතයෙන් තමයි..
    අපි නම් ඒ වගේ මතයක් හිතුවේ පාසල් යන අවඩියේ විතරයි..

    ( ආදරයේ සෑබෑ අරුත නොදන්නා කාලයේදි..
    ඒ වගේ මතයකින් තමයි අපිත් හිතුවේ. ;) )
     
    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    හරි මල්ලී..දෑන් ඔයාට උනු දෙ උනා නේ..බට් මෙහෙමත් දෙයක් තියෙනවා..ඔක්කොම වෙන්නෙ හොදටලු..:yes:
    ඒ කතාව මන් ඉස්සර නම් පිලිගත්තේ නෑ.බට් මන් ඒක දෑන් පිලිගන්නවා.:yes:
    ටිකක් ඉවසන්න අමාරුවෙන් හරී..):)

    මාත් දැන් එහෙම හිතනවා අක්කෝ..
     
    fernandokasu

    Well-known member
  • Apr 30, 2008
    19,448
    125
    63
    HeLL
    මාත් දැන් එහෙම හිතනවා අක්කෝ..
    එහෙම හිතල බලන්නකො මල්ලි..
    කාලයක් යනකොට ඔයාට හිතෙයි එක අතකින් එහෙම උනු එක හොදයි කියලා.:yes:
    මටත් තිබ්බා කාලයක් ආදරෙ හින්දා දුක් වින්දා:dull:
    බට් දෑන් බලද්දි එහෙම උනු එක හොදයී..
    එහෙම උනු හින්දා දෑන් ප්‍රශ්නයක් නෑතුව ඉන්නවා හොදින්.වෑරදි හදාගෙන..):)
    දෙයක් උනාම ඒක ගෙන හිතල දුක් නොවී ඉන්නයි ට්‍රයි කරන්න ඕනේ..
    නෑතුව ඒක ගෑනම හිත හිතා තම්න්ගෙ ලයිෆ් එක කාගන්න නෙවේ:yes:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර

    හ්ම්, ඔව්.. මේ ප්‍රශ්නේ..
    බොහෝ දෙනෙක් වරදවා තේරුම් අරන් ඉන්නේ..
    කෙල්ලෙක් හිනා වුන පලියට.. ඒ කෙල්ල අපිත් එක්ක සුහදව කතා කල
    පලියට බොහෝ දෙනෙක් හිතන්නේ.. ඒ කෙල්ල අපිට ආදරේ කරනවා කියන මතයෙන් තමයි..
    අපි නම් ඒ වගේ මතයක් හිතුවේ පාසල් යන අවඩියේ විතරයි..

    ( ආදරයේ සෑබෑ අරුත නොදන්නා කාලයේදි..
    ඒ වගේ මතයකින් තමයි අපිත් හිතුවේ. ;) )

    ඒක තමයි... ගොඩාක් වෙලාවට අපි අනිත් මිනිස්සුන්ගේ හැඟීම් තේරුම් ගන්නේ වරදියට.. අපි ඒවා හදාගන්නවා අපි කැමති විදිහට.. ඕක තමයි ආදරේදී ගොඩාක් අය පටලව ගන්නේ.. :D
     
    අනිවා ඩෙෆා...