උපදෙසක් දෙන්නම්..

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    na machn mama FB eken balaporuththu unema na,man kohmath social netwrks wala kamathi na,dan man FB eketh na,hehe,delete kara,eth e kellama thama e wage thathwayak athi karagena magen ahuwa wage une,ewa dan katha karala wadak na macho,giya de giyane,
    mata dan one sch yana kale wge fun eke inna,e kale kello seen kara kyala aulk tibbeth nane bn,ekath aathl dan balan gyama,matanm dan kellek ekka katha karapu kalayk mathakth na bn,ehema danna un nane,ithn kohomath set wenna tiyena chance eka 0% thama,hehe :rolleyes:
    dan hama dema achcharu wela tiyenne bn,kohen me wikaryen goda enna da manda,eth ithn mona karannda,ohe inna eka tama karanne,

    ඔයා කෙල්ලෙක් නෑති හින්දා දුක් වෙනවා නම්..
    ඒ අදහස නෑති කර ගන්න..
    හේතුව... අපිට මේ ජිවිතයේ කවදා හරි අපේ ජිවිතයට
    කෙල්ලෙක් එකතු වෙනවා ජිවිතය පුරුවට..
    ඒ හින්දා ඒ ගෑන වද වෙන්න එපා..



    (මං දෑන් ඔෆිස් එකේ වෑඩ කරන ගමන් තමයි එළකිරියට එන්නේ ඒ හින්දා පිළිතුරක් දෙන්න පරක්කු වුන එක ගෑන මගේ කණගාටුව. )
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    :rofl:... කෙල්ලට කෙලින්ම කියන්නෙ නැතුව වෙන එකෙක්ට කියනව කියන්න කියලා... :rofl::P

    එහෙම කලොත් ඒ ඔයාගේ යාලුවෙක් අතින් යෑව්වා නම්..
    ඒ කොල්ලාට මේ කෙල්ල සෙට් වෙයි.. :D:P

    මොනවා වුනත්.. තමාගේ ආදරය කියන්න ඕනේ..
    තමාගේ අතින්මයි..
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    එහෙම කලොත් ඒ ඔයාගේ යාලුවෙක් අතින් යෑව්වා නම්..
    ඒ කොල්ලාට මේ කෙල්ල සෙට් වෙයි.. :D:P

    මොනවා වුනත්.. තමාගේ ආදරය කියන්න ඕනේ..
    තමාගේ අතින්මයි..

    සිරා කතාව..කෙල්ලෙක් උනත් කැමති අපි කෙලින්ම අහන එකට..මට නම් මන් අහන්නත් කලින් උන් පැනල කැමති උනා..