උපදෙසක් දෙන්න අයියේ, අක්කේ..

Danta

Banned
Mar 22, 2017
576
33
0
උපදෙසක් දෙන්න අයියේ, අක්කේ..

උපදෙසක් දෙන්න අයියේ, අක්කේ.. මගේ වයිෆ් ප්‍රෙග්නන්ට් කියලා මම කිව්වනේ. නෙක්ස්ට් මන්ත් මෙයාලගේ අම්මලා කියනවා බබා හම්බ වෙනකන් එක්කෝ මරුශියස් හරි ෆ්රාන්ස් හරි ගිහින් ඉන්න කියලා. මට නිවාඩු ගන්න බෑ එච්චර. වයිෆ් එහෙම තනියම යන්නත් අසා නැ. එහෙම ළමයා හම්බ වෙන්න ඉන්නකොට වයිෆ්ගේ ගෙදර යවන්න ඕනද? එහෙම අවුලක් වෙයිද?
 

hkglpr

Junior member
  • Nov 18, 2011
    99
    15
    18
    France yawapan. Babage ammata/thaththata France citizen thiyenawa nam babatath Citizen hamba wenawa. Mehe hambuna kiyala monawa hambennada :rofl: