මන් කලින් ත්‍රෙඩ් එකකුත් දාලා ඇහුවා උඔලගෙන් ස්ටුඩන්ට් දාලා රට යන එක වයිෆ් එක්කම. ගොඩක් අය උත්තර දීලා තිබ්බා. බොහොම ස්තූතී. මම ඒවා ගැන ගොඩක් හෙව්වා ඊට පස්සේ. කැනඩා තමා යන්න ට්‍රයි කලේ. අවුරුදු 2ක් ස්ටුඩන්ට් ඊට පස්සේ PSW දෙකක් වගේ තියනවා අපි දෙන්නටම. PR ගන්න එකනම් ශුවර් කරන්න බෑ 100% එතන රිස්ක් එකක් තියනවා. ආයිත් මෙහෙටම එන්න වෙයිද කියලා. මොකද දැන් කැනඩා යන සෙට් එක බැලුවම අහන අහන අය යනවා. ඔය යන අයගෙන් 95% යන්නේ ආයිත් එන්න බලාගෙන නෙමයිනේ ලංකාවෙන් කොහොම හරි ඉන්නනේ. එහෙම බැලුවොත් ලොකු තරගයක් දෙන්න වෙනවා ඇප්ලයි කරන්කොටා අවුරුදු 4,5ක් ඉවර වෙද්දී වයසත් එක්ක.
අනිත් කාරනාව තමා මගේ ලග තියෙන්නේ ලක්ශ 45ක් වගේ අතින්. ඉතින් ඉතුරු ගාන තවා ලක්ශ 35ක් වගේ පෙන්නන්න ඕන. මන් එහෙම
පෙන්නන කෙනෙක්ගෙන් ඇහුවා. 3% පොලියට 35ක් දෙන්නම් කිව්වා මාස හතරක් අඩුම තියාගන්න ඕන වීසා ඇප්ලයි කරන්න කලින්. එතකොට අපි වීසා ආවත් නැත්තත් එයාට දෙන්න ඕන ලක්ශ 4.2 ආසන්න ගානක් මාස හයක්නම් ඊටත් වැඩී. ඒකත් රිස්ක් එකක්. අතේ තියන සල්ලී ටිකත් වියදම් වෙනවා. අනික Source of Income පෙන්නන ඕන නිසා ෆික්ස්ඩ් එකක් මාසයක්වත් තියලා දෙන්න බෑ. ඉස්සර වගේ රත්තරන් උකස් කලා කිව්වට දැන් වීසා දෙන්නේ නෑලූ. ලෑන්ඩ් එකක් හරි වාහනයක් හරි විකුනලා පෙන්නන ඕනලූ. එහෙමත් වාහනයක් වත් ලෑන්ඩ් එකක්වත් ව්නිකුනන මට්ටමේ නෑනේ ,හොර ඔප්පු හදලා අහු වුනොත් profile එකම බැලැක්ලිස්ට් වෙනවා.
මන් දැක්කා එෆ් බී ගෲප් එකේ ගොඩක් අයගේ refuse වෙනවා මේ කාලේ ස්ටුඩෙන්ට් වීසා ලංකාවේ අයගේ
ඒවා දැක්කමත් බයක් ආවා සල්ලී පෙන්නන ගෙවන එකත් අපරාදෙද කියලා. එහෙම හිතලා දැම්මා නිව් සීලන්ඩ් වලට, හොද යුනි එකකින් ආවා ඔෆර් එකක් හැබයි ලක්ශ 70ක් ටියුශන් ෆී එක. එකපාර ගෙවන්න ඕන ඒක දැක්කම එපා වුනා. ස්කොලශිප් හෙව්වා ඒවා තාම නෑ. කොරෝනා නිසා පසිෆික් රටවල් විතරලු දෙන්නේ නිව් සීලන්ඩ් වලින් ස්කොල්. ඒකත් අත ඇරියා. 

දැන් ඉතින් ෆුල් ස්කොල් එකක් තියන ඔෆර් එකක් එනකන් හොය හොය දානවා ලෝකේ හැම දියුනු රටකටම. ඔන්න ඕකයි කතාව මගේ. මට මෙහෙමත් හිතෙනවා යන උන් දැකලා යන්නන් වාලේ යන්නේ නැතුව මෙහෙටම වෙලා ඉන්න.
මට දැනට 160,000/= සහ වයිෆ් ට 130,000/= වගේ ආදායමක් මාසෙට එනවා. ඔක්කොම ලක්ශ 3ක් වගේ. අපිට ලෝන් කිසි දෙයක් නෑ. ලීස් එක්ක තියනවා පොඩි ගානක ඒක අවුරුද්දකින් වගේ ඉවරයි. ඉන්න ගෙයක් තියනවා වයිෆ් ගේ. වයිෆ් එකම ලමයා. එයාගේ තියන දේවලුත් අපිට තමා. මටත් ලංකාවේ හොද පොපියුලේටඩ් තැනක ඉඩමක් තියනවා. අපේ අම්මලටවත් වයිෆ්ගේ අම්මලටවත් කිසිම ලෝන් එකක් ලීස් එකක් එහෙම දෙයක් නෑ. පෙන්ශන් එකත් හම්බ වෙනවා. එහෙම සල්ලි වලින් අඩුවක් නෑ. ලංකාවේ middle class සමාජයක් ඉන්නවා කියලා හිතනවා හොද. ලොකු කමකට නෙමයි දැම්මේ. මට තියනවා බයක් ආසාවට ගිහිල්ලා මේ තියන දේවලුත් අපි නැති කරගනීද කියලා. මම වයිෆ් එක්කත් කතා කලා මේවා. අපිට තාම ලමයිනුත් නෑ දැන්ම හදන්න වුවමනාවකුත් නෑ. පොඩි කාලේ ඉදන් තිබ්බ ආසාවක් තමා පිට රටවල්
වල ඇවිදින එක. මම තාම රටකට ගිහින් නෑ වයිෆ් නම් එයාගේ කොම්පැනි එකෙන් වැඩ වලට යවනවා. එයානම් මාස 3,4 වගේ යූකේ සින්ගා ජර්මනි වගේ ගිහින් තියනවා. එයත් කියන්නේ එහේ ඉන්න ලංකාවේ ගොඩක් අය ලොකු පීඩනේකෙන් ඉන්නේ කියලා. ලංකාවට යන්නත් බෑ සහ වීසා ඉවර උනාම එහෙ ලීගලි ඉන්නත් බැරි නිසා. කියන තරම් සුන්දර නෑ කියලා. ඒවා නිසාත් අපි තව කල්පනා කරනවා. එයා කියනවා සල්ලී ටිකක් මෙහෙ එකතු කරලා ටුවර් එකකට වගේ යමු කියලා ලෝකේ වටේ. මටත් ඒක හිතට ඇල්ලුවා මේකේ තව මෙම්බර්ස්ලා වගයක් එහෙම කියලා තිබ්බ නිසා ඔය ගැන. ඒත් කවදාහරි පසු තැවීමක් එයි කියලා බයක් තියනවා යන්න පුලුවන් කාලේ නොගිහින් හිටපු එකට.
මේ දවස් වල හෙනට මෙන්ටලි හිතන ප්‍රශ්නයක් වෙලා මේක.

මොකක්ද මන් කරන්න ඕනා ???? මොකක් හරි කරලා පනින්නද? නැත්තම් මේ තියන ටික තියන් ඒවා ටිකක් වැඩි දියුනු කරන් මෙහේ ඉන්නද? දැන් අපි මිඩ්ල් ක්ලාස් එකේ ට්‍රැප් වෙලා වගේ ඉන්නේ. අපේ පොඩි සයිඩ් බිස්නස් එක්ක තියනවා ඒක ටිකක් නැගලා ආවා මේ මාස දෙකේ.
පොඩි සතුටකට තියෙන්නේ ඒක තමා ඒකෙන් අමතර 70ක් වගේ අතට ගන්නවා හැබැයි ෆික්ස්ඩ් නෑ. ඒක වෙනස් වෙනවා.