මම වැට උඩ ඉන්නේ යනවද නැද්ද?

Floratissues

Junior member
  • Aug 24, 2021
    85
    64
    18
    මන් කලින් ත්‍රෙඩ් එකකුත් දාලා ඇහුවා උඔලගෙන් ස්ටුඩන්ට් දාලා රට යන එක වයිෆ් එක්කම. ගොඩක් අය උත්තර දීලා තිබ්බා. බොහොම ස්තූතී. මම ඒවා ගැන ගොඩක් හෙව්වා ඊට පස්සේ. කැනඩා තමා යන්න ට්‍රයි කලේ. අවුරුදු 2ක් ස්ටුඩන්ට් ඊට පස්සේ PSW දෙකක් වගේ තියනවා අපි දෙන්නටම. PR ගන්න එකනම් ශුවර් කරන්න බෑ 100% එතන රිස්ක් එකක් තියනවා. ආයිත් මෙහෙටම එන්න වෙයිද කියලා. මොකද දැන් කැනඩා යන සෙට් එක බැලුවම අහන අහන අය යනවා. ඔය යන අයගෙන් 95% යන්නේ ආයිත් එන්න බලාගෙන නෙමයිනේ ලංකාවෙන් කොහොම හරි ඉන්නනේ. එහෙම බැලුවොත් ලොකු තරගයක් දෙන්න වෙනවා ඇප්ලයි කරන්කොටා අවුරුදු 4,5ක් ඉවර වෙද්දී වයසත් එක්ක.
    අනිත් කාරනාව තමා මගේ ලග තියෙන්නේ ලක්ශ 45ක් වගේ අතින්. ඉතින් ඉතුරු ගාන තවා ලක්ශ 35ක් වගේ පෙන්නන්න ඕන. මන් එහෙම
    පෙන්නන කෙනෙක්ගෙන් ඇහුවා. 3% පොලියට 35ක් දෙන්නම් කිව්වා මාස හතරක් අඩුම තියාගන්න ඕන වීසා ඇප්ලයි කරන්න කලින්. එතකොට අපි වීසා ආවත් නැත්තත් එයාට දෙන්න ඕන ලක්ශ 4.2 ආසන්න ගානක් මාස හයක්නම් ඊටත් වැඩී. ඒකත් රිස්ක් එකක්. අතේ තියන සල්ලී ටිකත් වියදම් වෙනවා. අනික Source of Income පෙන්නන ඕන නිසා ෆික්ස්ඩ් එකක් මාසයක්වත් තියලා දෙන්න බෑ. ඉස්සර වගේ රත්තරන් උකස් කලා කිව්වට දැන් වීසා දෙන්නේ නෑලූ. ලෑන්ඩ් එකක් හරි වාහනයක් හරි විකුනලා පෙන්නන ඕනලූ. එහෙමත් වාහනයක් වත් ලෑන්ඩ් එකක්වත් ව්නිකුනන මට්ටමේ නෑනේ ,හොර ඔප්පු හදලා අහු වුනොත් profile එකම බැලැක්ලිස්ට් වෙනවා.
    මන් දැක්කා එෆ් බී ගෲප් එකේ ගොඩක් අයගේ refuse වෙනවා මේ කාලේ ස්ටුඩෙන්ට් වීසා ලංකාවේ අයගේ 😳😳 ඒවා දැක්කමත් බයක් ආවා සල්ලී පෙන්නන ගෙවන එකත් අපරාදෙද කියලා. එහෙම හිතලා දැම්මා නිව් සීලන්ඩ් වලට, හොද යුනි එකකින් ආවා ඔෆර් එකක් හැබයි ලක්ශ 70ක් ටියුශන් ෆී එක. එකපාර ගෙවන්න ඕන ඒක දැක්කම එපා වුනා. ස්කොලශිප් හෙව්වා ඒවා තාම නෑ. කොරෝනා නිසා පසිෆික් රටවල් විතරලු දෙන්නේ නිව් සීලන්ඩ් වලින් ස්කොල්. ඒකත් අත ඇරියා. 🥺🥺🥺🥺 දැන් ඉතින් ෆුල් ස්කොල් එකක් තියන ඔෆර් එකක් එනකන් හොය හොය දානවා ලෝකේ හැම දියුනු රටකටම. ඔන්න ඕකයි කතාව මගේ. මට මෙහෙමත් හිතෙනවා යන උන් දැකලා යන්නන් වාලේ යන්නේ නැතුව මෙහෙටම වෙලා ඉන්න.
    මට දැනට 160,000/= සහ වයිෆ් ට 130,000/= වගේ ආදායමක් මාසෙට එනවා. ඔක්කොම ලක්ශ 3ක් වගේ. අපිට ලෝන් කිසි දෙයක් නෑ. ලීස් එක්ක තියනවා පොඩි ගානක ඒක අවුරුද්දකින් වගේ ඉවරයි. ඉන්න ගෙයක් තියනවා වයිෆ් ගේ. වයිෆ් එකම ලමයා. එයාගේ තියන දේවලුත් අපිට තමා. මටත් ලංකාවේ හොද පොපියුලේටඩ් තැනක ඉඩමක් තියනවා. අපේ අම්මලටවත් වයිෆ්ගේ අම්මලටවත් කිසිම ලෝන් එකක් ලීස් එකක් එහෙම දෙයක් නෑ. පෙන්ශන් එකත් හම්බ වෙනවා. එහෙම සල්ලි වලින් අඩුවක් නෑ. ලංකාවේ middle class සමාජයක් ඉන්නවා කියලා හිතනවා හොද. ලොකු කමකට නෙමයි දැම්මේ. මට තියනවා බයක් ආසාවට ගිහිල්ලා මේ තියන දේවලුත් අපි නැති කරගනීද කියලා. මම වයිෆ් එක්කත් කතා කලා මේවා. අපිට තාම ලමයිනුත් නෑ දැන්ම හදන්න වුවමනාවකුත් නෑ. පොඩි කාලේ ඉදන් තිබ්බ ආසාවක් තමා පිට රටවල්
    වල ඇවිදින එක. මම තාම රටකට ගිහින් නෑ වයිෆ් නම් එයාගේ කොම්පැනි එකෙන් වැඩ වලට යවනවා. එයානම් මාස 3,4 වගේ යූකේ සින්ගා ජර්මනි වගේ ගිහින් තියනවා. එයත් කියන්නේ එහේ ඉන්න ලංකාවේ ගොඩක් අය ලොකු පීඩනේකෙන් ඉන්නේ කියලා. ලංකාවට යන්නත් බෑ සහ වීසා ඉවර උනාම එහෙ ලීගලි ඉන්නත් බැරි නිසා. කියන තරම් සුන්දර නෑ කියලා. ඒවා නිසාත් අපි තව කල්පනා කරනවා. එයා කියනවා සල්ලී ටිකක් මෙහෙ එකතු කරලා ටුවර් එකකට වගේ යමු කියලා ලෝකේ වටේ. මටත් ඒක හිතට ඇල්ලුවා මේකේ තව මෙම්බර්ස්ලා වගයක් එහෙම කියලා තිබ්බ නිසා ඔය ගැන. ඒත් කවදාහරි පසු තැවීමක් එයි කියලා බයක් තියනවා යන්න පුලුවන් කාලේ නොගිහින් හිටපු එකට.
    මේ දවස් වල හෙනට මෙන්ටලි හිතන ප්‍රශ්නයක් වෙලා මේක. 😳😳🥺🥺
    මොකක්ද මන් කරන්න ඕනා ???? මොකක් හරි කරලා පනින්නද? නැත්තම් මේ තියන ටික තියන් ඒවා ටිකක් වැඩි දියුනු කරන් මෙහේ ඉන්නද? දැන් අපි මිඩ්ල් ක්ලාස් එකේ ට්‍රැප් වෙලා වගේ ඉන්නේ. අපේ පොඩි සයිඩ් බිස්නස් එක්ක තියනවා ඒක ටිකක් නැගලා ආවා මේ මාස දෙකේ. 🥰🥰 පොඩි සතුටකට තියෙන්නේ ඒක තමා ඒකෙන් අමතර 70ක් වගේ අතට ගන්නවා හැබැයි ෆික්ස්ඩ් නෑ. ඒක වෙනස් වෙනවා.
     

    planner123

    Well-known member
  • May 22, 2018
    2,258
    3,741
    113
    Uba me rate godak unta wada hoda thenaka innawa.
    Mama nam kiyanne yanna epa kiyala.
    Uba yanne wale wal nathuwa nemei neh. Meheth ubata salli depala thiyenawa meke hatiyata. Owa daala gihin arehe kattak set wunoth ubai wifeui frustrate wenawa.
    Wife only child nam poddak balapan. Mokada only child kello tikak amuthu line ekak. Unge mathe thamai hari.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    41,990
    24,946
    113
    Tiyena ewath ekka baluwma 80lks risk total loss ekak ganna beri ekek newene.life ele henadetama risk ekak tiyenawa.uba lankawe hitiya kiyala next week mareyda danne nane monawa hari wela.wifeuth kemathinan change ekakata gihin katta kala waren.demmoth demma nattan awa.hema dekama risk balance kara kara bala bala karanma be owa.tiyena situation ekata wada risk ekak ganna kamethi nattan world tour ekak dapan.oluwa awul karan widawana eke terumak ne
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    26,065
    6,822
    113
    adala nene
    මට ඔහොම ඉන්කම් එකත් තියෙනව නම් මන් මෙහෙ ඉන්න්ව
    හැබැයි උබට ආසාවක් තියෙනවනම් පලයන්
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    38,369
    8,000
    113
    Black Pearl
    Machan ube income ekath hodai, loans nattam hoda jivithayak gewanna puluwan mehe

    gewal idakadam tiyanawanam, dan hamba karana kale lamai hadanna kalin tours danna puluwan tharam corona iwara unama
    Budget nam thailand, bali, singa wage puluwan, hodata wiyadam karanawanam Euro tour ekak wage dapan

    habai eth satis nattam, dennama work karanna hari wena ratakata gihin balanna. student gihin visa hadan yana path eka hamoma try karanawa

    anika ubalage income ohoma tiyana nisa tax wadinnet naha denna individually 2.5laks walata wada adu nisa
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    1,854
    4,160
    113
    ලක්ෂ තුනක ඉන්කම් එකකුත් තියෙනව නම් මම නම් ලංකාවෙන් යන්නෙ නෑ.
     
    • Like
    Reactions: sandaru d

    Sen-lu

    Well-known member
  • Mar 13, 2019
    2,488
    6,526
    113
    5 years full කට්ටක් කන්න පුළුවන් නම් යන්න.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    41,990
    24,946
    113
    Oka ese mese kattak newe.ussala pole gahana kattak.so mentally prepare wela idapan
     

    Floratissues

    Junior member
  • Aug 24, 2021
    85
    64
    18
    ඉක්මනට යන්න ලැබේව

    Uba me rate godak unta wada hoda thenaka innawa.
    Mama nam kiyanne yanna epa kiyala.
    Uba yanne wale wal nathuwa nemei neh. Meheth ubata salli depala thiyenawa meke hatiyata. Owa daala gihin arehe kattak set wunoth ubai wifeui frustrate wenawa.
    Wife only child nam poddak balapan. Mokada only child kello tikak amuthu line ekak. Unge mathe thamai hari.

    Tiyena ewath ekka baluwma 80lks risk total loss ekak ganna beri ekek newene.life ele henadetama risk ekak tiyenawa.uba lankawe hitiya kiyala next week mareyda danne nane monawa hari wela.wifeuth kemathinan change ekakata gihin katta kala waren.demmoth demma nattan awa.hema dekama risk balance kara kara bala bala karanma be owa.tiyena situation ekata wada risk ekak ganna kamethi nattan world tour ekak dapan.oluwa awul karan widawana eke terumak ne

    මට ඔහොම ඉන්කම් එකත් තියෙනව නම් මන් මෙහෙ ඉන්න්ව
    හැබැයි උබට ආසාවක් තියෙනවනම් පලයන්

    Machan ube income ekath hodai, loans nattam hoda jivithayak gewanna puluwan mehe

    gewal idakadam tiyanawanam, dan hamba karana kale lamai hadanna kalin tours danna puluwan tharam corona iwara unama
    Budget nam thailand, bali, singa wage puluwan, hodata wiyadam karanawanam Euro tour ekak wage dapan

    habai eth satis nattam, dennama work karanna hari wena ratakata gihin balanna. student gihin visa hadan yana path eka hamoma try karanawa

    anika ubalage income ohoma tiyana nisa tax wadinnet naha denna individually 2.5laks walata wada adu nisa

    ලක්ෂ තුනක ඉන්කම් එකකුත් තියෙනව නම් මම නම් ලංකාවෙන් යන්නෙ නෑ.

    Ohoma thamai kiyanne.ita passe ethanin next tiyena level eka auto balenawa.ekata asa hitenawa.eka nethuwa satis nethi gathiya enawa.

    හියුමන් නේචර් තමා නේ

    laksha 3kin maha loku reddak karanna ba ban.

    austrlia balahan
    december wala boders arinawa

    5 years full කට්ටක් කන්න පුළුවන් නම් යන්න.

    pissuda yko ochchara dewal thiyan canada gihin seethale marenda, thawa naya wela, risk aran, 3lks kynne luxury life ekk ne lankawe

    Oka ese mese kattak newe.ussala pole gahana kattak.so mentally prepare wela idapan

    ubathokotika bump

    මන් පොදුවේ උත්තරයක් දෙන්නම
    බොහොම ස්තූතී රිප්ලයි කලාට

    ලක්ශ 5ක් වගේ වතුරේ යන එකටනම් ඇත්තටම කවුරිත් කැමති නෑනේ වීසා ආවේ නැත්තම්
    අනිත් එක ලක්ශ 3කින් කරන්න බැරි දේකුත් නෑ පුලුවන් දේකුත් නෑ.
    ඇත්තම කියනවනම් අර මිනිස් ස්වාභාවය වගේ අපි බලන්නේ ඉස්සටහට යන්න. මොකද මේ සල්ලින්වලින් තව 2 අවුරුදු වලින් කෙරන්න දෙයක් නෑ.
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    5,082
    1
    3,903
    113
    උභතෝකෝටික ප්‍රශ්න:baffled:

    thama lamai nha kynne less than 30 years old.. ochchr podi wayasata 3lks monthly income kynne uba aththtm upper-middle class eke porak.. ochchr salli hmbena jobs dla patta risk ekk aran student ynv kynne anemnd bn... ghilla uba kiwwa wge nikm aphu enn unoth 8million lkr wthr aparade.. ee gaana lankwe hoynna aya sahena kalayak yai... so plwn thram job offer ekkin ynna try kroth mokda.. mkd ehem giyoth nthiwenna deyk nha.. ubta dntma lankawe hnda life ekk thynv... job offer ekk awoth yana rateth hnda life ekk thynv.. student ynna onnam europe wla masters laabai mma hthnnee....

    anyway minissu rata dla ynna hethu thynv bn.. smhrunt one sapa life.. smhrunt one sapa newei bn hri nithiyak piliwelk system ekk.... mma kypu physical sapa life hoyn yna eknm ubta therumk nha wge.. hbai ubta one dekta kiwwa wdht me system ekt akmthi kmknm giyaat kmk nha.. aniwa uba ynnth one.. mokda sysetm eknm awula ubta slli thibbta wdk nha uba hamadama pichchi pichchi inne... ubta system ek awulk nththm.. connection thyna porknm ithm nogiyta awlkuth nha....

    thman thmai dnne thaman raten pitata ynna hethuwa mkkd kyla.. eeka anuwa thma ithim ynvd ndd kyna ek depend wenne...
     
    • Like
    Reactions: hodakolla