මම වැට උඩ ඉන්නේ යනවද නැද්ද?

Floratissues

Active member
  • Aug 24, 2021
    110
    94
    28
    meke tiyena ewa ekakata ekak galapenne na. mano wikara walata reply nokara hitapalla. mu aduma IELTS wath liyapu ekek nemei...

    lamayi nattam gihin settle wela, lamaya ea ratedi hadapan. lamayi nattam qualified nam palayan.

    minimum wage $14.50 ne canada wala, atida bn survive wenna e gana student widihata gihin paya 80k wada karala?

    yanna epa ban. income eka ati. uba hoda tour ekak dapan. jetwing la tour karanawa ona ratakata.eu package ekak dala gihin warene. ratakata giyaama settle wennama sahena kakayak yanawa. wayasa 30-32 nam lowet yanna epa

    උබට එකක් කියන්නම් .. මීටරයක් නම් හිතා ගනින් ... මීට 10 yrs වලට කලින් කෝටියක් කියන්නෙ පට්ට ලොකු ගානක් .. ඒත් අද කොටියේ ඇති වටිනාකමක් නෑ.. උබේ ඔය ඉන්කම් එකයි තව මදි කියන ගානයි බලපු වාම මට නම් :rofl:

    තව එකක් පස් මහ බැලුම් බල බල ... ඉදල වයස ගියට පස්සෙ commitment වැඩි උනාට පස්සෙ ... කාලය ආපසු ගන්න බැරිබවත් හිත පං ....


    අනික එක එක උන්ගේ මගුල් කතා නෙවෙයි උබ තිරනය කරපං ... එහෙම ගට් එකක් නැත්නම් මෙහෙට වෙලා ... ඩ්‍රින්ක් එකක් දාගෙන .. පොලිටිකල් ආතල් ටිකක් බල බල හිටපං

    දැන් බන් යන්න දගලන ගොඩක් එවුන් වයස 45, 50 ඉන්න ළමයි තුන, හතර හදපු එවුන්.

    Rata yana eka kese wethath otchara salary ekak tiyageba jivitheta ratakata gihin ne kivvama.monawada bn metchara kal kare


    basement wala tama inna wenne.rent ekama $800 wage basement.condo ekak 1800 wage.basement wala innawa kiyanne apayak
    ------ Post added on Sep 25, 2021 at 12:18 AM

    ලොකුවට හිතන්න දෙයක් නෑ... යන්න එපා කියල කියන්නේ. :yes: මේ කාලේ ගොඩක් උන්ට අමාරු කාලයක් මචන්. එකයි රැල්ලට වගේ රට යන්න පොරකන්නේ... උබේ ඉන්කම් එකත් එක්ක තාම රට දාල යන්න ඕනේ තැනක උබ නෑ. බිස්නස් ඒකත් පටන් අරන් පොඩි ලෙවල් එකකට ගෙනල්ල තියෙන එකේ ඒකටම ඉන්වෙස්ට් කරපන්. :yes: එකයි මගේ අදහස.

    මොකද රට යන ගොඩක් උන් යන්නේ උබ දැන් මෙහෙ ගන්න ඉන්කම් එකවත් රට ගිහින් ගන්න පුළුවන් වෙයි කියන අදහසින්. පදිංචියට නැතුව හම්බ කරන්න විතරක් බලන් රට යන උන් ගොඩක් වෙලාවට ගානක් සෙට් කරන ආයේ මෙහෙ ඇවිත් බිස්නස් එකක් පටන් ගන්න ඕනේ කියල හිතාගෙන තමයි යන්නේ.... ඒ උනාට උන් මෙහෙ ඇවිල්ල බිස්නස් එකක් ඩිවලප් කරනකොට උන්ගේ වයස ගිහින්. උබ මෙහෙ ඉඳන් බිස්නස් එක ගොඩ දාපන්. ලෝකේ බලන්න ආසයි නම් ටුවර් පලයන්. අනික මේ කොරෝන මගුල ෂේප් වෙලා ලංකාවේ ටුවරිසම් වගේ ඉන්ඩස්ට්‍රි ටික හරි ගියාම ආයේ මේ දේවල් යම් මට්ටමකට හරියනව. (ඉගෙනගන්න නම් ඕනේ රට පල. ඒකට ඉතින් මොකුත් වෙන ඔප්ෂන් එකක් නෑ)

    ubata rata giya kiyala labena dewal and miss wena dewal tika uba kolayak aragena list karapan..

    mata hithenne ubata labena ekama de mehata wada monly income eka wadi eka witharay kiyala..wena kisima deyak ubata labenne na

    Mama nam kiyanne oyalata mehe hodatama inna shakthiyak tiyenawa. Virus case, natural disaster, wars gattama mehe safe. Mehe sathuru balapam wenin case nathnam mehe inna eka safe. Me yana vidihata risk ganna eka moda wedak.
    Corona eken minissunta ugannapu eka deyak tamai siyalla temporary bawa. Ehema hitanna amarui nam giyata awulak na

    එක එක වසලයො කියන එව නොඅහ රටෙන් පැනපන්.ලක්ශ 3 ක් ඉන්කම් තිබ්බත් කාල ඉන්න බැරි වෙනව මෙහේ බොහොම ඉක්මනට.

    යන්නම් වාලේ යන්නෙ නැතුව හොඳට කල්පනා කරලා තීරනයක් ගන්න. මොකද හදවතින් ගන්න තීරන වලට වැඩි ආයුශ නෑ. යන්න කලින් හිතන්න දේවල් ගොඩක් තියෙනවා.
    1. දෙන්නගෙ වයස.
    2. දැනට කරන රස්සාව සහ යන්න ඉන්න රටේ ඒ රස්සාවට තියෙන ඩිමාන්ඩ් එක.
    3. ස්ටුඩන්ට්ද යන්න ඉන්නේ නැත්තන් ඩිරෙක්ට් රෙසිඩන්ස්ද කියන එක.
    4. ස්ටුඩන්ට් යනව නං ඩිග්‍රී එකෙන් පස්සෙ රෙසිඩන්සි ගන්න පුලුවන් පොසිබිලිටි එක.
    5. යන්න ඉන්න රටේ ජොබ් මාකට් එක.
    6. යන්න ඉන්න රටේ මිනිස්සුන්ගේ කල්චර් එක.
    7. යන්න ඉන්න රටේ ඇවරේජ් අවුරුද්දකට හොයන්න පුලුවන් ගාන.

    උඹ ගිහින් බලාපොරොත්තු වෙන්නේ මොකක්ද?

    උඹ කියන විදියට උඹලට සල්ලි ඉඩම් තියෙනවා. රස්සාවල් තියෙනවා. ලෝන් මුකුත් නැහැ. ලංකාවේ උඩම 5% උඹ ඉන්නවා කියල කියන්න පුළුවන්. ඉතින් උඹට හොඳ comfortable ලයිෆ් එකක් තියෙනවා මෙහෙ. පිටරට student ගියොත් උඹට අම්බානක කට්ටක් කන්න වෙනවා අවුරුදු 5-6 වත්. ඊට අමතරව අවදානමකුත් තියෙනවා අපහු එන්න වෙයිද කියලා. ඔය වගේ රටවල tax වැඩියි, වියදන් වැඩියි, ගෙවල් ගන්න අවුරුදු 25-30 ණය වෙන්න වෙනවා. ලංකාවේ උඹලටම ගෙයක් හම්බෙනවා වයිෆ් ගේ පැත්තෙන්. ඉතින් ගෙවල් ගන්න ස්ට්‍රෙස් මුකුත් ඇති වෙන්නේ නැහැ.

    උඹට වෙන ප්‍රශ්න තියෙනවා නං පලයන්. වෙන ප්‍රශ්න කිව්වේ සිස්ටම් එක පෙන්නන්නම බැරි නං, තරහකාරයෝ ඉන්නවා නං, දේශපාලන පලිගැනීම් තියෙනවා නං, උඹ ගේ වගේ නං, ලංකාවේ සංස්කෘතිය පෙන්නන්න බැරි නං, අන්න ඒ වගේ. මේ වගේ ප්‍රශ්න උඹට comfortable ලයිෆ් එක අත අරින්න තරන් මේ ප්‍රශ්න ලොකු නං පලයන්.

    රටවල් බලන එක ගැන කිව්වොත් නං, රට යන ගොඩක් උන්ට ජිවත් වෙන්න, ගෙවල් වල mortgage ගෙවන්න, රස්සාවල් 2-3 කරන්න වෙනවා. ඉතින් උන්ට රටවල් බලනවා තියා ඉන්න රටේ ඉන්න නගරේ වත් හරියට බලන්න වෙලාවක් නැහැ. සෝෂල් මිඩියා වල දාන ඔක්කොම විශ්වාස කරන්න එපා. උන් දවස් 6ක් දවසට පැය 10-12 ගානේ වැඩ කරලා යන්තන් පොඩි වෙලාවක් හම්බුනාම පින්තුරයක් අරන් දැම්මොත් ලංකාවේ ගොබිලෝ හිතනාවා හරි ශෝක් ලයිෆ් එකක් උන් ගෙවනවා කියලා.

    කනඩා වගේ රටවල අවුරුද්දට දවස් 10යි නිවාඩු තියෙන්නේ. රජයේ නිවාඩුත් පොඩ්ඩයි. ඉතින් යන්න සල්ලි තිබ්බත් යන්න වෙලාවක් එන්නේ නැහැ. අනික කොහොමත් උඹ මොන රටක ගියත් උඹලට පිට යන්න වෙන්නේ ලංකාවේ පාස්පෝට් එකෙන්. ඉතින් වීසා ගන්න ඒවා එහෙම කොහොමත් කරන්න වෙනවා. student ගිහින් වැඩ කරලා, pr දාල එහෙ සිටිසන් අරගෙන පාස්පෝට් ගන්න නං අවුරුදු බර ගානක් යාවි.

    සිරාවට බන්. මේ වෙලාවෙ ලංකාවෙ හිටියනං අපිට 350,000 ක් වත් හම්බ වෙනවා. 😆



    ඇත්ත..
    ------ Post added on Sep 25, 2021 at 5:10 AM

    IMO This guy is just making up a story. Someone who earns this amount of salary as he claimed must be doing responsible job and should capable of assess the risk and take decisions accordingly.I smell fishy and don’t see any responsibility level from this particular person.so, Don’t get fooled probably he is just playing with ya all

    යන්න එපා

    mama nam kynne palayan me rat kwdwdth hadena ekak neme bn yana eka thama hodama de

    :yes:

    ඔය මෙහෙම එක එකා කියන ඒව විතරක් අහලා, ඒජන්සි කාරයො කියන ඒව විශ්වාස කරලා යන උන් තමයි stress එකේ ඒ රටවල් වල ඉන්නෙ. එහෙම නැත්නං හැරිලා එන්නෙ.
    Thank you replies welata
    Boru nemai man mage wistare kiwwe.
    Mata meke inna kenek kiyanawada student gihin PR hari gattu aya innawada kiyala. Eyalage income ekath danna oroof ekka. Student kale dennama income eka kiyak wage ganna puluwanda. Studentsnam fixed gaanak enne. Minimum hrs ganakne tiyenne
     

    RoyalBlu

    Well-known member
  • May 26, 2021
    499
    333
    63
    ochchara enawanam mokata yannada? travel karanna asa nam ara binario12 couple eka wage travel karanna youtube wage platform ekak ekka. awlak nane ethakota.
     

    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    thama 30,000. padi ganna mama. yako. ubata ochchara depala, thathwayan thibilath
    Mata hithenne mehe hitapn. rata giyoth middle class life ekak gewanna ba. Uba dan lankan society eke upper middle class inne.
    Giyoth ehe lower middle class inna wenne.
    Risk ekak koheth hithanawa. danata uba ga hodata hithuwata, heta gana uba ehe hitiyath mehe hitiyath risk ekak thiyanawa.
     
    • Like
    Reactions: Master malli

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,605
    21,139
    113
    පිටරට යන ගොඩක් උන් උන් කන කට්ට කවදාවත් කියන්නේ නෑ රට ගැන විතරයි වර්නනාව. ඔයා තමයි තීරණය කරන්න ඕනේ ඉන්නවද නැද්ද කියල .තමන්ට නැති අනුන්ගේ රෙද්දවල් හිතල ඒවා ඔයාගේ කරගෙන දුක්විදින්න යනවද කියල ඔයා තමයි තීරණය කරන්න ඕනේ .මේකේ ඉන්න පිටරට ඉන්න උන්නම් කවදාවත් ඇත්ත කියන්නේ නෑ .දවසට පැය 3-4 යි නිදාගන්නේ රස්සා දෙක තුන කරන් (හොදට ඉන්න අය නෑ කියන්නේ නෑ උන් මේකේ නෑ ) හැබැයි FB එකේ happy ෆීලින ගගා ඉන්නවා
    මම මේ කල්පනා කලේ ඔය කියන විදිහට දවසට පැය 2-3යි නම් බුදි යන්නේ උන්ට මේකට ඇවිල්ලා පච හලලා යන්න වෙලාවක් තියේය්ද කියලා....... :confused:

    To OP - the grass is always greener on the other side....

    මට පේන විදිහට උඹේ සැලරි එක නම් අද කාලේ හැටියට මදි උනත් පවුල් පසුබිමින් නම් ප්‍රශ්නයක් නැති සීන් එකක් තියෙන්නේ.....ඒ නිසා සැල් එක මදි කියන්නත් බෑ...ගෙවල් එහෙම හදන්න වාත වෙන්න ඕනි නෑනේ....
    ජොබ් ඔෆර් එකක් වගේ ගන්න පුලුවන් නම් පලයන් කොහෙ හරි...
    ------ Post added on Sep 25, 2021 at 10:14 AM
     

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    මම මේ කල්පනා කලේ ඔය කියන විදිහට දවසට පැය 2-3යි නම් බුදි යන්නේ උන්ට මේකට ඇවිල්ලා පච හලලා යන්න වෙලාවක් තියේය්ද කියලා....... :confused:

    To OP - the grass is always greener on the other side....

    මට පේන විදිහට උඹේ සැලරි එක නම් අද කාලේ හැටියට මදි උනත් පවුල් පසුබිමින් නම් ප්‍රශ්නයක් නැති සීන් එකක් තියෙන්නේ.....ඒ නිසා සැල් එක මදි කියන්නත් බෑ...ගෙවල් එහෙම හදන්න වාත වෙන්න ඕනි නෑනේ....
    ජොබ් ඔෆර් එකක් වගේ ගන්න පුලුවන් නම් පලයන් කොහෙ හරි...
    ------ Post added on Sep 25, 2021 at 10:14 AM
    මට travel කරන්න හේතු හදාගන්න ඕනේ නෑ කොහොමත් මම මාසෙට 3-4 විතර යනවා මගේ business වලට.එත් මේදවස්වල නම් නෑ කොරෝන හින්ද.මේ රටේ n යන්න එපා කියන් නෑ එත් income එක හොද එකෙකුට මේකෙන් යන්න කිසිම හේතුවක් නෑ .එකයි මම උඩ කිව්වේ අනුන්ගේ ප්‍රශ්න තමන්ගේ කරගන්න එපා කියල
     

    Deviyo

    Well-known member
  • Feb 15, 2011
    503
    899
    93
    @Floratissues Save money and buy citizenship!
    Im The Best Like A Boss GIF by Morphin
     
    • Like
    Reactions: Floratissues

    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    උඔ වැට උඩ ඉන්නවනම් මේ වෙලාවේ තීරන ගන්න එපා ලොක් ඩවුන් කොවිඩ් කේස් ඉවර වෙලා ගනින් ගන්න තීරනයක්. තව අවුරුද්දක්විතර යද්දී මේකේස් ඉවර වෙනවා..අන්න එතකොට හිතලා බලපන්..මොකද දැන්ම ඕවා ගන්න යන්න එපා..ස්කොල් එකකට දාලා බලපන් නැතුවසල්ලී වියදම් කරලා යන්න බලන්න එපා..ඔයාගේ ජීවත් වෙන විදියට මේ ලංකවේ ගොඩක් අය හීන මවනවා. 😍😍😍
    ඔයවගේ income එකක් ඔය දෙන්නගෙම තියන මේ එලකිරි එකේ වත් 5% ට නැතුව ඇති..
     

    Mr.Frank

    Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    මචන් ඔච්චර හොද income source එකක් තියෙනවා නම් බන් මෙහෙ ඉදපන් ඒකට හිත හදාගන්න හොදම දේ දෙන්නා එක්ක tour එකක් පලයන්..උබ රට ගිහින් නැති නිසා ආසාව තියෙන්නේ ගිහින් උබට සෙට් උනොත් හොදයි ලන්කාවට වඩා කියලා තීරනයක් ගනින්..හැබැයි ඕනම තැනක දුක විදින්න වෙනවා උබ දකින ගොඩක් උන්ගේ ඒක හන්ගලා තියෙනේ ලගින් ඉන්න උන් ඇ‍රෙන්න අනිත් උන් දන්නේ නෑ..උබ දන්නේ නැති උනාට ලන්කාවේ ඉන්නවා පිටරටවල වගේ සැපට ජීවත් වෙන උන්..ප්‍රශ්නේ තියෙන්නේ බන් මෙහෙ නැති එකාට නෑ තියෙන එකාට පැලෙන්න තියෙනවා..පිටරට වල පොඩි පඩියක් ගත්තත් උන් හොදට ඉන්නවා.ඒ කියන්නේ standard of living වැඩී..මුලින් යුරෝප් හරි ඔසී පැත්තේ හරි වටයක් දාලා වරෙන්.තත්වය බලලා පස්සේ තීරණය කරපන්.මොකද උබට මෙහෙ හොදට ජීවත් වෙන්න පුලුවන් ඔය හම්බුවෙන income ටික හරියට ගේමක් ගැහුවොත්.
     

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,007
    113
    ගෙදර
    මමනම් කියන්නෙ පලයන්. උඹට සේවින්ග්ස් එහෙම ඇතිනෙ. 50lak කියන්නෙ උඹට මහ ගානක් නෙමෙයිනෙ. කෝස් ෆීඑක ගෙවා ගන්න පුළුවන්නෙ බන්. ඉගෙන ගන්න එක කවදාවත් අපතෙ යන්නෙ නෑනෙ. ඔය සල්ලි ඕනම වෙලාවක නැති වෙන්න ඉඩ තියනවා. සල්ලි තියන නිසා අනිත් එවුන්ට වගේ මැරීගෙන පාට් ටයිම් කරන්න ඕනත් නෑ. ෂේප්එකේ ලිවින් කොස්ට් හොයාගත්තම හරිනෙ. ඔසී වගේ රටකට පලයන්. කොහොමහරි PR දාගෙන ඕනනම් වරෙන්.එතකොට පහුවෙද්දි දුක්වෙන්න ඕන නෑ. වයස ගියාම ඔයදේවල් කරගන්න බැරිවෙද්දි අපරාදෙ කියල හිතෙයි. මේ සුන්දර ලංකාව අපේ ජීවිත කාලය ඇතුලතනම් ගොඩයන්නෙ නෑ. තව තවත් පලපල්ලටම යනවා. දේශපාලන ජෝක් තමයි හැමදාම. තව කාලයක් යදිදි ඔය ලක්ෂ3 කියනඑක 30000 ගානට වැටෙනවා. නිදහසේ ඇවිදල කරල ජීවිතේ විදින්න ආසයි නම් පළයන්.
     

    Dias21

    Well-known member
  • Oct 24, 2020
    682
    530
    93
    Pros of migrating to canada

    If you plan to have kids/already have kids, please think of them. What if your kids didn't study properly in the future? what will their future be? Not all kids end up becoming doctors or engineers machn

    If you get a major disease in the future, like cancer, major surgery, you surely know the situation in government hospitals... that is irrelevant ofc if you can spend 12,000 per day at a private hospital room...

    What if your kids didn't look after you at your old age? we don't have a Dole like in Australia or Pension village/s to support the elderly...

    look far ahead into future machn. 20-30 years into the future...


    Cons of migrating to Canada-


    Canadian companies really don't care about Sri Lankan work experience.. ..be prepared to start from 0. You might be the director at a blue-chip company here with 20 long years of experience., but in Canada, you will be hired as an intern, trainee, or junior executive.

    Canadian companies do not really care about Sri Lankan Education whether it is public or private. Be prepared to study at a Canadian college or a university. If not you will have a very hard time finding a job.


    Times are thought in Canada right now. You might have to work for 1 or so years as a cleaner, driver or in a similar job position.

    You will have to adapt to Canadian culture to get along... you will have to quickly learn their likes, dislikes, Values, or whatever.. it is really important to built contacts in order to find proper jobs.

    Be prepared to face loneliness. it is a huge country. you will drive for hours and hours without seeing a single person on road and be prepared to see empty cities, empty towns,empty supermarkets.. and without friends and family you will feel really bored. If you are an extrovert, loneliness will kill you. but good if are a introvert.


    During winter you will stay indoors most of the time. Winter lasts for 6 months and its really harsh. But British Columbia (BC has good weather)
     
    • Love
    Reactions: jennt

    Enigmakluse

    Active member
  • Mar 7, 2018
    572
    245
    43
    අභියස
    laksha 3kin maha loku reddak karanna ba ban.
    යකෝ නැති බැරිකම් කියවනවා නෙමේ... මේ බලපං මං මං colombo ඉන්නේ rent එකට.බබෙකුත් ඉන්නවා මාසෙට 60000ක් වගේ තමා income එක. වෙන කිසිම ආදායමක් නෑ. එන income eken බාගයක්ම loan එකට දාලා rent එකත් ගෙවන් මාසෙ කාලා ඇදලා ඉන්න කන කට්ට උඹ දන්නවනම්.... වැඩක් නෑ බං ඔය උලව්ව ගැන කතා කරලා. උබට ඉඩකඩම් සේරමත් තියන් කාලා ඇදලා full ආතල් එකේ ඉන්න තරම් income එකකුත් තියන් තව side business එකකුත් තියන් මොන රෙද්දටද ලංකාවෙන් යන්නෙ? යකෝ මෙහෙ පැල පදියම් වෙලා ලොකේ වටේ රවුම් ගහලා මෙහෙට වෙලා හම්බ කරං හිටපං. මචං fit එකට එකක් කියන්නම්. අපේ හිත කියන එක කවදාවත් සෑහිමකට පත් කරන්න බැරි දෙයක්.ලැබෙන දෙයින් සෑහිමකට පත් වෙයන්.මං දන්නෙ නෑ උබේ culture එක මොකද්ද කියලා. ඒත් එලකිරියේ ඉන්න එකෙක් නිසා මේදේ මෙච්චර පැහදිලි කලේ.ලංකාවේ 75%ටම මගේ ඉරණම තියෙන්නේ වගේ රගපානවා.but ඇත්තටම උන් එහෙම රගපානවා. ලංකාවේ නැති එකාට නැත්තටම නෑ. තියෙන එවුන්ට උතුරන්න තියෙනවා. ජය වේවා ...!!!
     

    nalakanayana

    Well-known member
  • Sep 7, 2007
    805
    647
    93
    In your situation if i were,i stay here and live a good life.But travel countries for vacation for a change.