මම වැට උඩ ඉන්නේ යනවද නැද්ද?

wca

Well-known member
  • Nov 14, 2017
    1,056
    1,811
    113
    පිටරට යන ගොඩක් උන් උන් කන කට්ට කවදාවත් කියන්නේ නෑ රට ගැන විතරයි වර්නනාව. ඔයා තමයි තීරණය කරන්න ඕනේ ඉන්නවද නැද්ද කියල .තමන්ට නැති අනුන්ගේ රෙද්දවල් හිතල ඒවා ඔයාගේ කරගෙන දුක්විදින්න යනවද කියල ඔයා තමයි තීරණය කරන්න ඕනේ .මේකේ ඉන්න පිටරට ඉන්න උන්නම් කවදාවත් ඇත්ත කියන්නේ නෑ .දවසට පැය 3-4 යි නිදාගන්නේ රස්සා දෙක තුන කරන් (හොදට ඉන්න අය නෑ කියන්නේ නෑ උන් මේකේ නෑ ) හැබැයි FB එකේ happy ෆීලින ගගා ඉන්නවා
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    858
    945
    93
    එයානම් මාස 3,4 වගේ යූකේ සින්ගා ජර්මනි වගේ ගිහින් තියනවා. එයත් කියන්නේ එහේ ඉන්න ලංකාවේ ගොඩක් අය ලොකු පීඩනේකෙන් ඉන්නේ කියලා. ලංකාවට යන්නත් බෑ සහ වීසා ඉවර උනාම එහෙ ලීගලි ඉන්නත් බැරි නිසා. කියන තරම් සුන්දර නෑ කියලා. ඒවා නිසාත් අපි තව කල්පනා කරනවා.
    ටුවර් එකකට රටකට ගියාම බොහෝ වෙලාවට හමුවෙන්නේ මෙන්න මේ කැටගරි වලින් එකක උන්. ඒ රටේ PR එක ගන්න බැරිව දගලන උන් / spouse ගෙන්වා ගන්න බැරිව ඉන්න උන් / හරිහමන් ජොබක් හොයාගන්න බැරි වෙච්ච උන් / educational qualifications වල අවුල් තියන උන් / මොනවා හරි පජාත වැඩක් කරලා මාට්ටු උන උන් / අනෙක් එවුන්ට සෑහෙන ඉරිසියා කරන එවුන්. ඒවගේ එකෙක් කවදාවත් ඒ රටේ ජිවිතේ ගැන සුබවාදී දේවල් කියන්නේ නෑ.
    අදාළ රටේ PR එක ගත්ත, හොද ජිවිතයක් ගත කරන එවුන් බොහෝ දුරට පොඩි පොඩි ටුවර් වලට එන අයට හමුවෙනවා අඩුයි. ඒක වෙන්නේ උන්ට ඊට වඩා වැදගත් වැඩ තියන නිසා & උන්ගේ ස්ටේබල් ලයිෆ් එක දැක්කම අනිත් එවුන් එක එක දේවල් කියාගෙන උදවු ඉල්ලන්න එන නිසා උවමනාවෙන්ම ඒ වගේ ෆන්ෂන් මග හරිනවා. උන් බොහෝ දුරට හමුවෙන්නේ or ගනුදෙනු කරන්නේ ඒවගේම ස්ටේබල් සෙට් එකක් එක්ක විතරයි. එමනිසා එහෙ ඉන්න උනුත් ලොකු පිඩනයකින් ඉන්නේ කියන කතාව 100 % ක් හරි කතාවක් නෙමෙයි. අනිත් එක තමා කොල්ල කාලේ හෝ බැඳපු අලුතම යනවා වගේ නෙමෙයි දරු මුනුපුරෝ එක්ක පවුල් පිටින් ඉහෙන් කටින් එල්ලන් රට ගියාම 1000 ක් ප්‍රශ්න තමයි.
    කොහොම නමුත්හොද educational background එකක් (සහතික +කොළ කෑලි තිබීමම නෙමෙයි) තියන එකෙක්ට නම් ජිවිතේ ගොඩදාගන්න එක අවුලක් වෙන්නේ නෑ, සුදුසුකම් වලටම තැන ලැබෙන නිසා.
     
    Last edited:

    Floratissues

    Junior member
  • Aug 24, 2021
    85
    68
    18
    උභතෝකෝටික ප්‍රශ්න:baffled:

    thama lamai nha kynne less than 30 years old.. ochchr podi wayasata 3lks monthly income kynne uba aththtm upper-middle class eke porak.. ochchr salli hmbena jobs dla patta risk ekk aran student ynv kynne anemnd bn... ghilla uba kiwwa wge nikm aphu enn unoth 8million lkr wthr aparade.. ee gaana lankwe hoynna aya sahena kalayak yai... so plwn thram job offer ekkin ynna try kroth mokda.. mkd ehem giyoth nthiwenna deyk nha.. ubta dntma lankawe hnda life ekk thynv... job offer ekk awoth yana rateth hnda life ekk thynv.. student ynna onnam europe wla masters laabai mma hthnnee....

    anyway minissu rata dla ynna hethu thynv bn.. smhrunt one sapa life.. smhrunt one sapa newei bn hri nithiyak piliwelk system ekk.... mma kypu physical sapa life hoyn yna eknm ubta therumk nha wge.. hbai ubta one dekta kiwwa wdht me system ekt akmthi kmknm giyaat kmk nha.. aniwa uba ynnth one.. mokda sysetm eknm awula ubta slli thibbta wdk nha uba hamadama pichchi pichchi inne... ubta system ek awulk nththm.. connection thyna porknm ithm nogiyta awlkuth nha....

    thman thmai dnne thaman raten pitata ynna hethuwa mkkd kyla.. eeka anuwa thma ithim ynvd ndd kyna ek depend wenne...
    Ok thank you. Man tawa oya gana hitanna ona
    පිටරට යන ගොඩක් උන් උන් කන කට්ට කවදාවත් කියන්නේ නෑ රට ගැන විතරයි වර්නනාව. ඔයා තමයි තීරණය කරන්න ඕනේ ඉන්නවද නැද්ද කියල .තමන්ට නැති අනුන්ගේ රෙද්දවල් හිතල ඒවා ඔයාගේ කරගෙන දුක්විදින්න යනවද කියල ඔයා තමයි තීරණය කරන්න ඕනේ .මේකේ ඉන්න පිටරට ඉන්න උන්නම් කවදාවත් ඇත්ත කියන්නේ නෑ .දවසට පැය 3-4 යි නිදාගන්නේ රස්සා දෙක තුන කරන් (හොදට ඉන්න අය නෑ කියන්නේ නෑ උන් මේකේ නෑ ) හැබැයි FB එකේ happy ෆීලින ගගා ඉන්නවා
    na ban eyanmasa 6k uk masa 4k german 3 months wage singa inadala. Europe umge case eka wadi lu. Overall kiyannee. 80s 90 s wela panapu aya gana namai
    ටුවර් එකකට රටකට ගියාම බොහෝ වෙලාවට හමුවෙන්නේ මෙන්න මේ කැටගරි වලින් එකක උන්. ඒ රටේ PR එක ගන්න බැරිව දගලන උන් / spouse ගෙන්වා ගන්න බැරිව ඉන්න උන් / හරිහමන් ජොබක් හොයාගන්න බැරි වෙච්ච උන් / educational qualifications වල අවුල් තියන උන් / මොනවා හරි පජාත වැඩක් කරලා මාට්ටු උන උන් / අනෙක් එවුන්ට සෑහෙන ඉරිසියා කරන එවුන්. ඒවගේ එකෙක් කවදාවත් ඒ රටේ ජිවිතේ ගැන සුබවාදී දේවල් කියන්නේ නෑ.
    අදාළ රටේ PR එක ගත්ත, හොද ජිවිතයක් ගත කරන එවුන් බොහෝ දුරට පොඩි පොඩි ටුවර් වලට එන අයට හමුවෙනවා අඩුයි. ඒක වෙන්නේ උන්ට ඊට වඩා වැදගත් වැඩ තියන නිසා & උන්ගේ ස්ටේබල් ලයිෆ් එක දැක්කම අනිත් එවුන් එක එක දේවල් කියාගෙන උදවු ඉල්ලන්න එන නිසා උවමනාවෙන්ම ඒ වගේ ෆන්ෂන් මග හරිනවා. උන් බොහෝ දුරට හමුවෙන්නේ or ගනුදෙනු කරන්නේ ඒවගේම ස්ටේබල් සෙට් එකක් එක්ක විතරයි. එමනිසා එහෙ ඉන්න උනුත් ලොකු පිඩනයකින් ඉන්නේ කියන කතාව 100 % ක් හරි කතාවක් නෙමෙයි. අනිත් එක තමා කොල්ල කාලේ හෝ බැඳපු අලුතම යනවා වගේ නෙමෙයි දරු මුනුපුරෝ එක්ක පවුල් පිටින් ඉහෙන් කටින් එල්ලන් රට ගියාම 1000 ක් ප්‍රශ්න තමයි.
    කොහොම නමුත්හොද educational background එකක් (සහතික +කොළ කෑලි තිබීමම නෙමෙයි) තියන එකෙක්ට නම් ජිවිතේ ගොඩදාගන්න එක අවුලක් වෙන්නේ නෑ, සුදුසුකම් වලටම තැන ලැබෙන නිසා.
     

    chanzKolla

    Active member
  • Nov 5, 2015
    187
    140
    43
    minimum wage $14.50 ne canada wala, atida bn survive wenna e gana student widihata gihin paya 80k wada karala?
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    10,914
    5,514
    113
    37
    Land of the Gods 🕎
    yanna epa ban. income eka ati. uba hoda tour ekak dapan. jetwing la tour karanawa ona ratakata.eu package ekak dala gihin warene. ratakata giyaama settle wennama sahena kakayak yanawa. wayasa 30-32 nam lowet yanna epa
     

    madmax2016

    Well-known member
  • Nov 16, 2016
    1,166
    374
    83
    උබට එකක් කියන්නම් .. මීටරයක් නම් හිතා ගනින් ... මීට 10 yrs වලට කලින් කෝටියක් කියන්නෙ පට්ට ලොකු ගානක් .. ඒත් අද කොටියේ ඇති වටිනාකමක් නෑ.. උබේ ඔය ඉන්කම් එකයි තව මදි කියන ගානයි බලපු වාම මට නම් :rofl:

    තව එකක් පස් මහ බැලුම් බල බල ... ඉදල වයස ගියට පස්සෙ commitment වැඩි උනාට පස්සෙ ... කාලය ආපසු ගන්න බැරිබවත් හිත පං ....


    අනික එක එක උන්ගේ මගුල් කතා නෙවෙයි උබ තිරනය කරපං ... එහෙම ගට් එකක් නැත්නම් මෙහෙට වෙලා ... ඩ්‍රින්ක් එකක් දාගෙන .. පොලිටිකල් ආතල් ටිකක් බල බල හිටපං
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    858
    945
    93
    yanna epa ban. income eka ati. uba hoda tour ekak dapan. jetwing la tour karanawa ona ratakata.eu package ekak dala gihin warene. ratakata giyaama settle wennama sahena kakayak yanawa. wayasa 30-32 nam lowet yanna epa
    දැන් බන් යන්න දගලන ගොඩක් එවුන් වයස 45, 50 ඉන්න ළමයි තුන, හතර හදපු එවුන්.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    43,563
    27,225
    113
    Rata yana eka kese wethath otchara salary ekak tiyageba jivitheta ratakata gihin ne kivvama.monawada bn metchara kal kare

    minimum wage $14.50 ne canada wala, atida bn survive wenna e gana student widihata gihin paya 80k wada karala?
    basement wala tama inna wenne.rent ekama $800 wage basement.condo ekak 1800 wage.basement wala innawa kiyanne apayak
    ------ Post added on Sep 25, 2021 at 12:18 AM
     
    • Like
    Reactions: chanzKolla

    madmax2016

    Well-known member
  • Nov 16, 2016
    1,166
    374
    83
    Rata yana eka kese wethath otchara salary ekak tiyageba jivitheta ratakata gihin ne kivvama.monawada bn metchara kal kare


    basement wala tama inna wenne.rent ekama $800 wage basement.condo ekak 1800 wage.basement wala innawa kiyanne apayak
    ------ Post added on Sep 25, 2021 at 12:18 AM
    පල උබ දන්න රෙද්ද ... මිනිහෙක් basement එකකින් පටන් ගත්තට හැමදාම එකෙ ඉන්න ඔනි නෑ ... youtube බල පල්ල බසෙමෙන්ට් කියන්නෙ අපායක් ද කියල .. අනේ සුකෙ
     

    Dumbledore

    Well-known member
  • Oct 1, 2012
    2,639
    622
    113
    Godric's Hollow
    ලොකුවට හිතන්න දෙයක් නෑ... යන්න එපා කියල කියන්නේ. :yes: මේ කාලේ ගොඩක් උන්ට අමාරු කාලයක් මචන්. එකයි රැල්ලට වගේ රට යන්න පොරකන්නේ... උබේ ඉන්කම් එකත් එක්ක තාම රට දාල යන්න ඕනේ තැනක උබ නෑ. බිස්නස් ඒකත් පටන් අරන් පොඩි ලෙවල් එකකට ගෙනල්ල තියෙන එකේ ඒකටම ඉන්වෙස්ට් කරපන්. :yes: එකයි මගේ අදහස.

    මොකද රට යන ගොඩක් උන් යන්නේ උබ දැන් මෙහෙ ගන්න ඉන්කම් එකවත් රට ගිහින් ගන්න පුළුවන් වෙයි කියන අදහසින්. පදිංචියට නැතුව හම්බ කරන්න විතරක් බලන් රට යන උන් ගොඩක් වෙලාවට ගානක් සෙට් කරන ආයේ මෙහෙ ඇවිත් බිස්නස් එකක් පටන් ගන්න ඕනේ කියල හිතාගෙන තමයි යන්නේ.... ඒ උනාට උන් මෙහෙ ඇවිල්ල බිස්නස් එකක් ඩිවලප් කරනකොට උන්ගේ වයස ගිහින්. උබ මෙහෙ ඉඳන් බිස්නස් එක ගොඩ දාපන්. ලෝකේ බලන්න ආසයි නම් ටුවර් පලයන්. අනික මේ කොරෝන මගුල ෂේප් වෙලා ලංකාවේ ටුවරිසම් වගේ ඉන්ඩස්ට්‍රි ටික හරි ගියාම ආයේ මේ දේවල් යම් මට්ටමකට හරියනව. (ඉගෙනගන්න නම් ඕනේ රට පල. ඒකට ඉතින් මොකුත් වෙන ඔප්ෂන් එකක් නෑ)
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    43,563
    27,225
    113
    පල උබ දන්න රෙද්ද ... මිනිහෙක් basement එකකින් පටන් ගත්තට හැමදාම එකෙ ඉන්න ඔනි නෑ ... youtube බල පල්ල බසෙමෙන්ට් කියන්නෙ අපායක් ද කියල .. අනේ සුකෙ
    Youtibe eke balala palayanko enan lol
     

    androlanka

    Well-known member
  • Aug 5, 2014
    1,666
    373
    83
    ubata rata giya kiyala labena dewal and miss wena dewal tika uba kolayak aragena list karapan..

    mata hithenne ubata labena ekama de mehata wada monly income eka wadi eka witharay kiyala..wena kisima deyak ubata labenne na
     
    • Like
    Reactions: tha123

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    5,502
    5,387
    113
    Mama nam kiyanne oyalata mehe hodatama inna shakthiyak tiyenawa. Virus case, natural disaster, wars gattama mehe safe. Mehe sathuru balapam wenin case nathnam mehe inna eka safe. Me yana vidihata risk ganna eka moda wedak.
    Corona eken minissunta ugannapu eka deyak tamai siyalla temporary bawa. Ehema hitanna amarui nam giyata awulak na