උපදෙසක් ප්ලීස්

rrkolla

Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    උඹලට මතකද චන්ද්‍රිකා මරන්න බොම්බේ පුපුරවගත්ත ගෑනිගේ ඔලුව පෙන්නුවා ටීවී එකේ ඒ කාලේ :oo: ඒකට බයවෙලත් ඔහොම උනා මට :baffled:
    guuu unu wenawa mathakweddi ambooo
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    මානසික පීඩනය තියනකොට ඔහොම වෙනවා.
    ඒ පේන හීන කලින්ට වඩා real වගේ, ඇත්තටම වෙනවා වගේ දැනෙන්නේ.
    තමන් චිත්‍රපටියක් ඇතුළේ ඉන්නවා වගේ....

    ප්‍රශ්නේ තියෙන්නේ හිතේ...
    උඩින් තියන හිත සන්සුන් කරන ක්‍රම කරලා බලන්න.
    ඒ දකින ඒවට බය වෙන්න එපා.
    බය අඩුකරගන්න.
    දැකලා ඇහැරුන ගමන් කළුවර නම් ඉක්මණට කාමරේට එළිය එන ක්‍රමයක් හදා ගන්න.
    ළඟ ටෝච් එකක් හරි තියා ගන්න.

    බය ඇරුනම ඔය හීන දැක්කට ප්‍රශ්නයක් නෑ.
    මමත් කලින් බය වුනා.
    දැනුත් දකිනවා සමහර දවස්වලට දකිනවා,
    ඒත් බය හිතෙන්නේ නෑ දැන්... :)
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    පොඩි උපදෙසක් දෙන්නද, කැමති නම් අද ට්‍රයි කරලා බලන්න.
    නිදාගන්න කලින් පන්සිල් සමාදන් වෙන්න. කරණීයමෙත්ත සූත්‍රය කියන්න. ඊට පස්සේ විනාඩි 15 ක් විතර මෛත්‍රීභාවනාව කරලා නිදාගන්න. ඔය හීන මොකුත් පේන එකක් නෑ. ඇත්තටම අවශ්‍ය වෙන්නේ මනස රිලැක්ස් කර ගන්න එක. ඒකට බෞද්ධයෙක් නම් කරන්න තියන හොදම දේ තමයි භාවනාව. භාවනාව කරද්දි හිත එක අරමුණකට ගන්න ඕනේ. එහෙම කරලා හිතේ සැකයක් නැතුව නිදාගන්න. බයයි වගේ නම් රෑ එලිවෙනකල් රේඩියෝ එකේ රන්ගිරිදඹුලු චැනල් එක අල්ලන්න. ඒකේ පිරිත් යනවා ඒක දාලා තියලා නිදාගන්න. මොන යකෙක් වත් පිරිත් ඇහෙන සද්දෙට එන්නේ නෑ කියන විස්වාසෙන් නිදිය ගන්න. ඔතන තියන්නේ වෙන මොකවත් ප්‍රශ්නයක් නෙවෙයි මනසේ අවුලක්. නමුත් ඕක මානසික ලෙඩක් නෙවෙයි. බය නොවී, හීන සාස්තර නොබලා ඔය දේවල් ටික කරන්න.
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ඔය නිදිමත එක පාරක් ආවම ඒක නවත්තගෙන ඉන්න එවුන්ට ආයෙ නින්දට ගියාට නින්ද ය් අන්නෙ නෑ..ඒක වැදගත්..එහෙම කෙනෙක් මුල්ම නිදිමට රෑට එනකොටම නින්දට පලයන්
    :yes::yes:

    :yes::yes:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    පොඩි උපදෙසක් දෙන්නද, කැමති නම් අද ට්‍රයි කරලා බලන්න.
    නිදාගන්න කලින් පන්සිල් සමාදන් වෙන්න. කරණීයමෙත්ත සූත්‍රය කියන්න. ඊට පස්සේ විනාඩි 15 ක් විතර මෛත්‍රීභාවනාව කරලා නිදාගන්න. ඔය හීන මොකුත් පේන එකක් නෑ. ඇත්තටම අවශ්‍ය වෙන්නේ මනස රිලැක්ස් කර ගන්න එක. ඒකට බෞද්ධයෙක් නම් කරන්න තියන හොදම දේ තමයි භාවනාව. භාවනාව කරද්දි හිත එක අරමුණකට ගන්න ඕනේ. එහෙම කරලා හිතේ සැකයක් නැතුව නිදාගන්න. බයයි වගේ නම් රෑ එලිවෙනකල් රේඩියෝ එකේ රන්ගිරිදඹුලු චැනල් එක අල්ලන්න. ඒකේ පිරිත් යනවා ඒක දාලා තියලා නිදාගන්න. මොන යකෙක් වත් පිරිත් ඇහෙන සද්දෙට එන්නේ නෑ කියන විස්වාසෙන් නිදිය ගන්න. ඔතන තියන්නේ වෙන මොකවත් ප්‍රශ්නයක් නෙවෙයි මනසේ අවුලක්. නමුත් ඕක මානසික ලෙඩක් නෙවෙයි. බය නොවී, හීන සාස්තර නොබලා ඔය දේවල් ටික කරන්න.
    :yes::yes:
    මනස දුර්වල වුණාම යක්කු පෙරේතයෝ කුම්භාණ්ඩයෝ බූතයෝ කොටින්ම අහක යන හූනෝ පවා ඇඟට වැටෙනවා :D:D
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :yes::yes:
    මනස දුර්වල වුණාම යක්කු පෙරේතයෝ කුම්භාණ්ඩයෝ බූතයෝ කොටින්ම අහක යන හූනෝ පවා ඇඟට වැටෙනවා :D:D

    :lol::yes::yes: ඒක නම් ඇත්ත. අපේ මනස දුර්වල උනාම ගේ ගාවින් යන බල්ලෙක් හරි නිකං බහූ.... ගාගන උඩු බුරාගන යන්නේ. හැම දේටම හිත තමයි මුල් වෙන්නේ. අපි නොදැනුවත් උනාට අපේ හිත ඒ තරම් ප්‍රභලයි. සමහරු ඉන්නවා එයාලට වෙන්න තියන අනතුරු පවා කලින් දැනෙනවා. ඒ එයාලගේ හිතේ තියන ක්‍රියාකාරීත්වය.
     
    guyzon

    Well-known member
  • Jul 13, 2016
    1,678
    335
    83
    Homagama
    අරක්කු ෂොට් එකක් දාගෙන KG කෑල්ලක් හෙම ගහලා නිදාගනින්.. ආයේ මැරුවා වගේ නින්ද යයි :yes:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Mata nam melo heenayak penne ne. Nidiyanna giyama malaaa wage ninda yanawa mona baawanawak wath nathiwa.

    Karume kiyanne A/L liyana kale kana eha paththe Alarm 10 k wadhunath ninden aharune nathi mama campus giyata passe ninda disturb wenna purudu wela dan nam kochchara tadata ninda giyath podima podi saddayakata unath patas gaala aharila ninda disturb wenawa. :angry::angry:
     
    මටත් ලේසියෙන් හීනයක් නම් පේන්නෙ නෑ. මොකද මම රෑ 12ට යක්කු ගස්නගින වෙලාවට :D මිදුල වටේ ඇවිද ඇවිද දත් මැදලා 12.30 ට විතර තමයි නිදා ගන්නේ :lol: ආයි මලා වගේ නින්ද යනවා. හැබැයි මටත් පොඩි සද්දයක් ආවත් ඇහැරෙන සීන් එකක් තියනවා. :(
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මටත් ලේසියෙන් හීනයක් නම් පේන්නෙ නෑ. මොකද මම රෑ 12ට යක්කු ගස්නගින වෙලාවට :D මිදුල වටේ ඇවිද ඇවිද දත් මැදලා 12.30 ට විතර තමයි නිදා ගන්නේ :lol: ආයි මලා වගේ නින්ද යනවා. හැබැයි මටත් පොඩි සද්දයක් ආවත් ඇහැරෙන සීන් එකක් තියනවා. :(

    :(:(:( mamath 12 pahuwela ban nidaganne.

    Owwata kiyanne pera karuma ban. :baffled:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    :lol::yes::yes: ඒක නම් ඇත්ත. අපේ මනස දුර්වල උනාම ගේ ගාවින් යන බල්ලෙක් හරි නිකං බහූ.... ගාගන උඩු බුරාගන යන්නේ. හැම දේටම හිත තමයි මුල් වෙන්නේ. අපි නොදැනුවත් උනාට අපේ හිත ඒ තරම් ප්‍රභලයි. සමහරු ඉන්නවා එයාලට වෙන්න තියන අනතුරු පවා කලින් දැනෙනවා. ඒ එයාලගේ හිතේ තියන ක්‍රියාකාරීත්වය.

    :D:D:yes::yes:
    සහතික ඇත්ත
     
    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,751
    1,491
    113
    Oanewata wada hithannepa bn. Ubata stress wadi athi. Komath porith ahapan. Oawa mokuth nohitha piriton ekak gahala nidiyapan.
     
    Zer000

    Active member
  • Jul 13, 2017
    604
    134
    43
    මෙතන.
    මනස විවේකීව තියා ගන්න. ස්ලෝ සින්දුවක් අහල නිදා ගන්න. කාමරේ ලයිට් නිවලා ඇස් පියන් මගේ සිත පිරිසිඳුයි කියලා හිතන්න. එතකොට ඕක මග ඇරෙනවා. :D

    :yes:

    මචන් උඹ රෑට නිදගද්දී ඇඟ ෆුල් tired නැද්ද
    එකියන්නේ රෑ වෙලා නිදාගන්න ඕන හින්ද උබ නිදගන්න්වද

    එහෙමනම් වැඩ ඇරිලා ඇවිත් හොඳට එක්සයිස් කරහන්
    ගොඩක්ම කාර්ඩියෝ එව්වා
    ඇඟ ෆුල් මහන්සි කරහන්
    ඊලඟට හොඳට කාළා 10-11 වෙද්දී නිදිමත එනකන් ඉදල නිදාගනින්

    පුළුවන් නම් ඊට කලින් මය්ත්‍රී බාවනාව් කරලා උඹේ මලගිය නාද්යන්ට සියලු සත්වයන්ට දෙයියන්ට පින් දියන්

    තව කරනවනම් හොඳ වැඩක් තියෙනවා

    මේ දවස්වල ලේ හිඟයකුත් තියෙනවා
    පුලුවන්නම් ලඟම ඉස්පිරිත්ලෙට ගිහින් blood donate කරපන්
    ගෙදර ඇවිදින් උබ කරපු පින්/හොඳ වැඩේ මතක් කරලා අරවගේ සියලු දෙනාට විශේහ්ස්යෙන් මලගිය නෑදයන්ට පින් දියන්.

    කරලා බලල රිප්ලයි එකක් දාපන්

    මගෙත් යාලුවෙක් හදිස්සියේ මැරූනා අවුරුදු 5-6 කලින්
    මන් දවසක් දෙකක් දැක්ක උව හීනෙන් ඒ දවස්වල දහම් පාසල් කිට් එක ඇඳන් අතේ මල් වට්ටියකුත් තියන් බලන් ඉන්නවා

    ඒ දවස්වල මට ලේ දෙන්න බෑ
    එත් මන් හවස බුදුන්ට පාන තියලා උට සෙට් පාර්ථනා කරා

    එක එහෙම්ම ඇරිලා ගියා

    (හරිනන් උ මගේ පස්සෙන් ඇවිදින් මට වද දෙන්න ඕනේ මොඅක්ද ජීවත් වෙන කාලේ මන් උට දුන්නේ පුදුම වදයක් :sorry::sorry:)

    :yes::yes:

    ඔය හැම දේකටම මුල උඹගෙ හිත විතරමයි.
    හිත ශක්තිමත් කරගනින්.

    free time එකක් තියනවනම්, match එකක් ගහපන්, vollyball, cricket,football
    ට්‍රිප් එකක් පලයන්
    උඹගේ හිතේ තියන දේවල් ගෙදර කාට හරි කියපන්..
    අළුතෙන් මොනවහරි දෙයක් කරන්න පටන් ගනින්.
    පුළුවන්නම් සතෙක් හදපන්...
    මොන දෙයක් ගැනවත් වැඩිය හිතන්න එපා...

    අරක්කු ෂොට් එකක් දාගෙන KG කෑල්ලක් හෙම ගහලා නිදාගනින්.. ආයේ මැරුවා වගේ නින්ද යයි :yes:
    :angry::angry::angry::no::growl:

    එපා මචන් තාවකාලිකයි....
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    උඹට නින්ද ගියාම හුඟක් ගොරවනවා නම් එහෙම ඇහැරෙන්න හේතුව හිතාගන්න පුලුවන්
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    :yes:

    :yes::yes:

    ඔය හැම දේකටම මුල උඹගෙ හිත විතරමයි.
    හිත ශක්තිමත් කරගනින්.

    free time එකක් තියනවනම්, match එකක් ගහපන්, vollyball, cricket,football
    ට්‍රිප් එකක් පලයන්
    උඹගේ හිතේ තියන දේවල් ගෙදර කාට හරි කියපන්..
    අළුතෙන් මොනවහරි දෙයක් කරන්න පටන් ගනින්.
    පුළුවන්නම් සතෙක් හදපන්...
    මොන දෙයක් ගැනවත් වැඩිය හිතන්න එපා...

    :angry::angry::angry::no::growl:

    එපා මචන් තාවකාලිකයි....

    ඇඟ තෙහෙට්ටු වුණාම මචන් ලඟට ඇත්තටම යකෙක් ආවත් නගිටවෙන්නේ නෑ මැරුණා වගේ නින්ද යනවා
    උදේට නැගිට්ටහම ඇඟට මාර ෆිට්