උපදෙසක්_බලාපොරොත්තුවට

WwW.lk

Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    mama kiyanawanam kiyanne machan monawa unath karapu wadee anthima waradiy ay mehema deyak kalin nodamme maxxa machan denna puluwan uparemen ma denawa thanx
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    mama kiyanawanam kiyanne machan monawa unath karapu wadee anthima waradiy ay mehema deyak kalin nodamme maxxa machan denna puluwan uparemen ma denawa thanx

    ස්තුතියි යාලුවාගේ අදහස් වලට..
    මම දෑන් ටික කාලයකදි ඉදලා තමයි මේ වෑඩේ පටන් ගත්තේ..
    බෙහෙත් ගෑන ලියලා ඈති වුන හින්දා මේ වගේ වෙනසක් වත් කරමු කියලා මට හිතුනා...
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    ස්තුතියි යාලුවාගේ අදහස් වලට..
    මම දෑන් ටික කාලයකදි ඉදලා තමයි මේ වෑඩේ පටන් ගත්තේ..
    බෙහෙත් ගෑන ලියලා ඈති වුන හින්දා මේ වගේ වෙනසක් වත් කරමු කියලා මට හිතුනා...

    niyamay saho wadee meken loku padamak denawa matath asay sinhala type karanna mokenda type karanne ?:)
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    හම්ම්....හරිම දුක් බර කතාවක්.....අවසානයට කියලා තියේන කතාවනම් සහාතික ඇත්ත....:(

    "යම් කෑමෑත්තක් ඈති වුනා නම්, ඒ ඔයාලගේ ඈතුලාන්තෙන් වුනත්, හිත හිතා ඉන්නේ නෑතිව කියලා දාන්න..

    හෙට දවස සමහර විට පරක්කු වෑඩි වෙන්න පුලුවන් ..
    හේතුව.. මේ ජිවිතය අපි හිතනවාට වෑඩිය කෙටියි.."
     
    load king

    Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    ඇත්තටම මචං මේක හොද post එකක්.මම මගේ ජීවිත කාලයටම කියවපු හොදම කතාව මේක වෙනවා.ඇත්තටම මාර දුක හිතෙන කතාවක්:(:(:(.ස්තූතියි සහෝදරයා මේක අපිත් එක්ක බෙදාගත්ත්ට:):).මේකෙන් ඕනම කෙනෙක්ගෙ ජීවිතයට ගන්න දේවල් තියනවා:yes::yes:.
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    niyamay saho wadee meken loku padamak denawa matath asay sinhala type karanna mokenda type karanne ?:)

    මුලදි යාලුවාට පොඩ්ඩක් අමාරුවක් දෑනේ..
    ඒත් උත්සහ කරන්න.. යාලුවාටත් බෑරි වෙන එකක් නෑ..

    මං පාවිච්චි කරන්නේ මේ අඩවිය..

    සිංහල යුනිකෝඩ්
     
    macywolf

    Member
    Sep 14, 2009
    157
    8
    0
    mata okkoma amathaka unaa.. pisu hadenawa ban.. adoo ehema wenna puluwanda?
    harima asadaranai ban....
     
    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    හැගීම්බර කතාවක් .
    අපි ආදරේ කියන්න පරක්කු වෙන එක මෙහෙම බැලුවහම හොද නැහැ
    එත් දෙන්නම ආදරේ බව දැනගෙන නොකිය සිටින කාලය සුන්දරයි කියල මට හිතෙන්නේ
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මේකේ ඉංග්‍රීසි එක මීට කලින් දැකලා තිබ්බට මේක තමයි හොඳම එක... ලස්සනට සිංහලට පරිවර්ථනය කරලා තියෙනවා මචං... ගොඩාක් හැඟීම්බර කතාවක්...
    ආදරේදි ඕනවට වඩා පරක්කු වෙන්න නරකයි... :yes::yes:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    හම්ම්....හරිම දුක් බර කතාවක්.....අවසානයට කියලා තියේන කතාවනම් සහාතික ඇත්ත....:(

    "යම් කෑමෑත්තක් ඈති වුනා නම්, ඒ ඔයාලගේ ඈතුලාන්තෙන් වුනත්, හිත හිතා ඉන්නේ නෑතිව කියලා දාන්න..

    හෙට දවස සමහර විට පරක්කු වෑඩි වෙන්න පුලුවන් ..
    හේතුව.. මේ ජිවිතය අපි හිතනවාට වෑඩිය කෙටියි.."

    අන්තිමේට කියපු කතාවේ සත්‍යතාවය..
    ඒ වගේ දෙයකට මුහුණ දුන් අය අනිවාර්යෙන්ම පිලිගන්න කරුණක්..
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඇත්තටම මචං මේක හොද post එකක්.මම මගේ ජීවිත කාලයටම කියවපු හොදම කතාව මේක වෙනවා.ඇත්තටම මාර දුක හිතෙන කතාවක්:(:(:(.ස්තූතියි සහෝදරයා මේක අපිත් එක්ක බෙදාගත්ත්ට:):).මේකෙන් ඕනම කෙනෙක්ගෙ ජීවිතයට ගන්න දේවල් තියනවා:yes::yes:.

    මේ ජිවිතයේදි මේ වගේ කතා අපිට අනන්තව අහන්න දකින්න ලෑබෙනවා..
    ඒ හින්දායි, මේ පරිවර්තනය මං තොර ගත්තේ..
    ස්තුතියි යාලුවාගේ අදහස් වලට..