wow......tnx for sharing machan xD
mama kiyanawanam kiyanne machan monawa unath karapu wadee anthima waradiy ay mehema deyak kalin nodamme maxxa machan denna puluwan uparemen ma denawa thanx
ස්තුතියි යාලුවාගේ අදහස් වලට..
මම දෑන් ටික කාලයකදි ඉදලා තමයි මේ වෑඩේ පටන් ගත්තේ..
බෙහෙත් ගෑන ලියලා ඈති වුන හින්දා මේ වගේ වෙනසක් වත් කරමු කියලා මට හිතුනා...


BookMark 1k dagaththa,,dan podi vadak thiyenavaa,,passe kiyavannam,,thanxx machan
niyamay saho wadee meken loku padamak denawa matath asay sinhala type karanna mokenda type karanne ?![]()
machan great post.....translate eka nam niyamai...degatama karagena yanna yaluwa...
හම්ම්....හරිම දුක් බර කතාවක්.....අවසානයට කියලා තියේන කතාවනම් සහාතික ඇත්ත....
"යම් කෑමෑත්තක් ඈති වුනා නම්, ඒ ඔයාලගේ ඈතුලාන්තෙන් වුනත්, හිත හිතා ඉන්නේ නෑතිව කියලා දාන්න..
හෙට දවස සමහර විට පරක්කු වෑඩි වෙන්න පුලුවන් ..
හේතුව.. මේ ජිවිතය අපි හිතනවාට වෑඩිය කෙටියි.."
ඇත්තටම මචං මේක හොද post එකක්.මම මගේ ජීවිත කාලයටම කියවපු හොදම කතාව මේක වෙනවා.ඇත්තටම මාර දුක හිතෙන කතාවක්.ස්තූතියි සහෝදරයා මේක අපිත් එක්ක බෙදාගත්ත්ට
.මේකෙන් ඕනම කෙනෙක්ගෙ ජීවිතයට ගන්න දේවල් තියනවා
.