හ්ම්ම් මං හිතන්නේ අපි මේක ගැන කලිනුත් කතා කලා...මාත් කැමති මේ වගේ මාසයක් විතර කෙනෙක්ව ඔය විදිහට ආශ්රය කරල අන්දුන ගන්න තිබ්බ නම්..ඒත් සමහර වෙලාවට අපි වැරදි වෙන්නත් පුලුවන්...++++
හ්ම්ම් මං හිතන්නේ අපි මේක ගැන කලිනුත් කතා කලා...මාත් කැමති මේ වගේ මාසයක් විතර කෙනෙක්ව ඔය විදිහට ආශ්රය කරල අන්දුන ගන්න තිබ්බ නම්..ඒත් සමහර වෙලාවට අපි වැරදි වෙන්නත් පුලුවන්...++++
ඔව්, ඉතින් අපි බලාපොරොත්තු වෙන විදියටමයි..
කෙල්ලෝ වුනත් කෑමෑත්තක් දක්වන්නේ..
ඒ වගේ අවස්ථාවක් අපිට ලෑබෙන්නේ නෑති එකයි මෙතන තියෙන ප්රධානම
ප්රශ්නය වේලා තියෙන්නේ..



aththa
![]()
මොනව කියන්නද තේරෙන්නෑ...හරිම සංවේදී කතාවක්![]()
sira patta kathawak.......
+reps..
elakiri kollo....really nice kathawak...
වටිනා කියන අදහසක්..
ස්තූතියි..
ohoooooooooooo mara stry ekaki
thnaks bro.. loku arthayak tyanawa
Kiyanna wachana ne machan, REP denawa erenna ubata denna deyak ne
Harima sanweediyyy
if that guy wasn't in love, he would prolly have checked the street before crossing it lulz

Ow machan ohoma unaama kohoma hithenawa adda![]()
කොයි කවුරුත් එහෙම කෙල්ලෙක් තමාගේ
ජිවිතයට ලං වෙන කම් පෙරුම් පුරාගෙන බලාගෙන ඉන්නවා..
නමුත් මේ සමාජයේ හෑටියට දෑන් හොද කෙල්ලෙක් හොයා ගන්න එකත්..
ලොකු ප්රශ්නයක් වෙලා තියෙනවා .. බොහෝ දෙනෙකුට..

ඒ කියන්නේ ඔබතුමාට ලැබිලද තියෙන්නේ...???![]()

