උපදෙසක්_බලාපොරොත්තුවට

jkadithya

Member
Mar 22, 2007
14,811
1,473
0
~ElaKiri Traveler~
හ්ම්ම් මං හිතන්නේ අපි මේක ගැන කලිනුත් කතා කලා...මාත් කැමති මේ වගේ මාසයක් විතර කෙනෙක්ව ඔය විදිහට ආශ්‍රය කරල අන්දුන ගන්න තිබ්බ නම්..ඒත් සමහර වෙලාවට අපි වැරදි වෙන්නත් පුලුවන්...++++
 
coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    හ්ම්ම් මං හිතන්නේ අපි මේක ගැන කලිනුත් කතා කලා...මාත් කැමති මේ වගේ මාසයක් විතර කෙනෙක්ව ඔය විදිහට ආශ්‍රය කරල අන්දුන ගන්න තිබ්බ නම්..ඒත් සමහර වෙලාවට අපි වැරදි වෙන්නත් පුලුවන්...++++

    ඔව්, ඉතින් අපි බලාපොරොත්තු වෙන විදියටමයි..
    කෙල්ලෝ වුනත් කෑමෑත්තක් දක්වන්නේ..

    ඒ වගේ අවස්ථාවක් අපිට ලෑබෙන්නේ නෑති එකයි මෙතන තියෙන ප්‍රධානම
    ප්‍රශ්නය වේලා තියෙන්නේ..
     
    Anteros

    Member
    Nov 22, 2009
    933
    288
    0
    මොනව කියන්නද තේරෙන්නෑ...හරිම සංවේදී කතාවක් :(
     
    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    ඔව්, ඉතින් අපි බලාපොරොත්තු වෙන විදියටමයි..
    කෙල්ලෝ වුනත් කෑමෑත්තක් දක්වන්නේ..

    ඒ වගේ අවස්ථාවක් අපිට ලෑබෙන්නේ නෑති එකයි මෙතන තියෙන ප්‍රධානම
    ප්‍රශ්නය වේලා තියෙන්නේ..

    :yes::yes::yes:
     
    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,590
    0
    iN fRoNt oF tHe mOnItOr

    කොයි කවුරුත් එහෙම කෙල්ලෙක් තමාගේ
    ජිවිතයට ලං වෙන කම් පෙරුම් පුරාගෙන බලාගෙන ඉන්නවා..
    නමුත් මේ සමාජයේ හෑටියට දෑන් හොද කෙල්ලෙක් හොයා ගන්න එකත්..
    ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා .. බොහෝ දෙනෙකුට..

    ඒ කියන්නේ ඔබතුමාට ලැබිලද තියෙන්නේ...??? :confused: