උපදෙසක්_බලාපොරොත්තුවට

Nov 19, 2006
2,783
17
0
~With Speed~
gd post mcn thax :) meka mata penwapu sam aiyatath thax..
ammo mcn papuwa kadagena giya wage oya wage deyak wena tamil film ekak mama balala thiyenawa mokadda manda neme eka hmm eka thama ban life eka api hithanawa wage nemeine
 
northtech

Well-known member
  • Oct 26, 2006
    10,216
    304
    83
    Where U want me to be
    ආදර්ශය : යම් කෑමෑත්තක් ඈති වුනා නම්, ඒ ඔයාලගේ ඈතුලාන්තෙන් වුනත්, හිත හිතා ඉන්නේ නෑතිව කියලා දාන්න..

    හෙට දවස සමහර විට පරක්කු වෑඩි වෙන්න පුලුවන් ..
    හේතුව.. මේ ජිවිතය අපි හිතනවාට වෑඩිය කෙටියි..

    Me Kathawanam Aththa !!!
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.

    ඔව්, අපිට තිරණය කරන්න බෑ..
    අපේ ජිවිතය කොයි වයස් සීමාවකට විතරක් සීමා වෙනවාද කියලා..
    ඒ හින්දා අපි ආදරයක් බලාපොරොත්තු වුනත්.. ඒ ආදරයේ කෙලවරක් (දෙකෙන් එකක්) .. ඉටු කර ගන්න අපි වග බලා ගන්න ඕනේ.
    ස්තුතියි යාලුවාගේ අදහස් වලට..
     
    • Like
    Reactions: induru sanjeewa

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ආදර්ශය : යම් කෑමෑත්තක් ඈති වුනා නම්, ඒ ඔයාලගේ ඈතුලාන්තෙන් වුනත්, හිත හිතා ඉන්නේ නෑතිව කියලා දාන්න..

    හෙට දවස සමහර විට පරක්කු වෑඩි වෙන්න පුලුවන් ..
    හේතුව.. මේ ජිවිතය අපි හිතනවාට වෑඩිය කෙටියි..

    Me Kathawanam Aththa !!!

    ස්තුතියි යාලුවා වේලාවක් වෙන් කර ගෙන මේ ත්‍රේඩ් එක කියෙව්වාට..

    ( පරණ සිනියර් (2006) මෙම්බර්ස්ලා ඈවිත් ත්‍රේඩ් වලට පිලිතුරක් දෙන එක දකින කොට සතුටක් ඈති වෙනවා.. / මේ වගේ හෑම ත්‍රේඩ් එකටම වගේ ඔයාලගේ සහයෝගය අපි අපේක්ෂා කරනවා.. තව දුරටත් නිහඩ ප්‍රතිපත්තියක් දරන්න උත්සහ කරන්න එපා කියලයි මට නම් කියන්න තියෙන්නේ.. )
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    godak lassana kathawak...digatama me wage dewal hambunoth danna ;);)

    Samahara dewal thiyenawa kochchara api prarthna kalath labanna beriwenawa...mata wage :(:(:(:(:(:(

    බොහෝ දෙනෙකුට තමා ප්‍රාර්ථනා කරන දේ ලෑබෙන්නේ නෑ..
    ඒ ඈවිත් තමාගේ අවාසනාවන්ත කමක් කියලා හිතනවාට වෑඩිය...

    ඒ දේ හොද දෙයක් හෑටියට සලකන්න..
    හේතුව.. තමා ඒ බලාපොරොත්තු වෙන දෙයට වෑඩිය හොද දෙයක් මේ ජිවතයට අත් වෙන්න පුලුවන් කමක් තියෙන හින්දා..
     
    northtech

    Well-known member
  • Oct 26, 2006
    10,216
    304
    83
    Where U want me to be
    ස්තුතියි යාලුවා වේලාවක් වෙන් කර ගෙන මේ ත්‍රේඩ් එක කියෙව්වාට..

    ( පරණ සිනියර් (2006) මෙම්බර්ස්ලා ඈවිත් ත්‍රේඩ් වලට පිලිතුරක් දෙන එක දකින කොට සතුටක් ඈති වෙනවා.. / මේ වගේ හෑම ත්‍රේඩ් එකටම වගේ ඔයාලගේ සහයෝගය අපි අපේක්ෂා කරනවා.. තව දුරටත් නිහඩ ප්‍රතිපත්තියක් දරන්න උත්සහ කරන්න එපා කියලයි මට නම් කියන්න තියෙන්නේ.. )

    welawak thiyana kota elakiri paththe enawa.
    eath mul kale wage hama welema site ekata enna
    vidihak na job ekath ekka !!!

    eath api hamadamath elakiri samagaya !!!:yes::yes::yes::yes:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    welawak thiyana kota elakiri paththe enawa.
    eath mul kale wage hama welema site ekata enna
    vidihak na job ekath ekka !!!

    eath api hamadamath elakiri samagaya !!!:yes::yes::yes::yes:

    ඔව්, ඒ ප්‍රශ්නේ අපිටත් තියෙනවා යාලුවා..
    මං දෑන් කාර්යාලයේ (ඔෆිස්) එකේ ඉදලායි එළකිරි අඩවියත් එක්ක එකතු වෙලා ඉන්නේ.
    නෑ, මං ඒ වගේ දෙයක් කිව්වේ ඔගොල්ලන් තමයි මේ අඩවියත් එක්ක පුලුවන් තරම් එකතු වෙලා ඉන්න ඔනේ.. :)

    ( එළකිරි අඩවියට ඈතුල් වුනාට විතරක් මදි.. ත්‍රේඩ්ස් වලට මේ වගේ ප්‍රතිචාර දීලා හදක් නගන්න එතකොට අපිට ලොකු විශ්වාසයක් ගොඩ නෑගෙනවා.. පරණ අයත් අපිත් එක්ක ඉන්න විත්තිය.. )
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ela... meke movie ekak nadda machan

    මේ වගේ නිර්මාණ පාදක කර ගත් චිත්‍රපටි ඕනෑ තරම් තියෙනවා..
    ඒවා බෑලුවාට විතරක් මදි.. ඒ දේවල් අපි අපේ ජිවිතයටත් එකතු කර ගන්න ඕනේ..
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඔව් බන් ඔව්.... තාම නැද්ද...??? මමත් තාම හොයනවා...... ඉන්නවානම් ඉතින් පොඩ්ඩක් කිව්වට කමක් නැහැ :shocked::lol: ;)

    ඔයා දෑන් ආදරයක් බලාපොරොත්තු වෙන්න හොද
    පසු බිමකද දෑන් ජිවත් වෙන්නේ කියලා කියන්න ?

    මං ආදරය ලබනවා..
    ඒත් ඒ ආදරය ගෑන ලොකුවට බලාපොරොත්තු තියා ගන්නේ නෑ..