gooooood
meka mata penwapu sam aiyatath thax..gd post mcn thaxmeka mata penwapu sam aiyatath thax..
ammo mcn papuwa kadagena giya wage oya wage deyak wena tamil film ekak mama balala thiyenawa mokadda manda neme eka hmm eka thama ban life eka api hithanawa wage nemeine








ආදර්ශය : යම් කෑමෑත්තක් ඈති වුනා නම්, ඒ ඔයාලගේ ඈතුලාන්තෙන් වුනත්, හිත හිතා ඉන්නේ නෑතිව කියලා දාන්න..
හෙට දවස සමහර විට පරක්කු වෑඩි වෙන්න පුලුවන් ..
හේතුව.. මේ ජිවිතය අපි හිතනවාට වෑඩිය කෙටියි..
Me Kathawanam Aththa !!!
godak lassana kathawak...digatama me wage dewal hambunoth danna
Samahara dewal thiyenawa kochchara api prarthna kalath labanna beriwenawa...mata wage![]()
මොනවා ද ?![]()
හොද චරිතයක් ඈති කෙල්ලෙක් ද ?![]()


ස්තුතියි යාලුවා වේලාවක් වෙන් කර ගෙන මේ ත්රේඩ් එක කියෙව්වාට..
( පරණ සිනියර් (2006) මෙම්බර්ස්ලා ඈවිත් ත්රේඩ් වලට පිලිතුරක් දෙන එක දකින කොට සතුටක් ඈති වෙනවා.. / මේ වගේ හෑම ත්රේඩ් එකටම වගේ ඔයාලගේ සහයෝගය අපි අපේක්ෂා කරනවා.. තව දුරටත් නිහඩ ප්රතිපත්තියක් දරන්න උත්සහ කරන්න එපා කියලයි මට නම් කියන්න තියෙන්නේ.. )




welawak thiyana kota elakiri paththe enawa.
eath mul kale wage hama welema site ekata enna
vidihak na job ekath ekka !!!
eath api hamadamath elakiri samagaya !!!![]()

ela... meke movie ekak nadda machan
ඔව් බන් ඔව්.... තාම නැද්ද...??? මමත් තාම හොයනවා...... ඉන්නවානම් ඉතින් පොඩ්ඩක් කිව්වට කමක් නැහැ![]()
![]()
kella paw ban