උපදෙස් අවශ්‍යයි..

Dishta Didin

Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    ආයෙ කිව්වොත් කිව්ව වෙලාවෙම උගෙ ගෙදෙට්ට ගිහින් කියල දෙනවා. පස්සෙ ආයෙ කිව්වොත් අම්මපා ගහනව කැරියට නහය කැඩෙන්න.:yes:

    :(
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,863
    1
    60,747
    113
    Mother Earth

    නෑ මචන් මිනිස්සුන්ට ඕනවට වඩා උදව් කරන්නත් හොඳ නෑ. පව් කියල කරුණාව ආදරය දක්වන්නත් හොඳ නෑ. පස්සෙ කරේ යන්න එනවා. අතේ දුරින් තියන් ඇසුරු කරන්න ඕන. මුන් manners, decency මොකුත් දන්නෙ නෑ. අපේ ගහේ මේ පාර පිණි ජම්බු හැදිල මම මූට බෑග් එකක් පිරෙන්න කඩල ගිහින් දුන්නා. කැරි බල්ලා. :yes:
     
    Last edited:

    anotherside

    Member
    Nov 14, 2018
    72
    8
    0
    උබ ඌට මොකක්හරි එකම නමක් දිගටම කියපන්. සමාජයෙන් කොන්වුනු නමක් ගෙදර ගිහින් හොරෙන් අඩන්න හිතෙන නමක්,
    ජෙප්පා, බිජ්ජ කොටා, මන්දයා, නාකිහිවල, පොන්ටින්, වගේ එකක්.
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    නෑ මචන් මිනිස්සුන්ට ඕනවට වඩා උදව් කරන්නත් හොඳ නෑ. පව් කියල කරුණාව ආදරය දක්වන්නත් හොඳ නෑ. පස්සෙ කරේ යන්න එනවා.
    අතේ දුරින් තියන් ඇසුරු කරන්න ඕන. මුන් manners, decency මොකුත් දන්නෙ නෑ. අපේ ගහේ මේ පාර පිණි ජම්බු හැදිල මම මූට බෑග් එකක් පිරෙන්න කඩල ගිහින් දුන්නා. කැරි බල්ලා. :yes:

    :yes:
     
    jithendramadhushanka

    Well-known member
  • Jul 31, 2017
    211
    332
    63
    මටත් ඔය වගේ ප්‍රශ්නයක් තිබ්බා. පොඩි කාලෙ ඥාති කෙනෙක් විහිළුවට ගහපු කාඩ් එකක් ගමේ චාටර් උනා. ඔය නම කිව්වම මට මල විකසිත වෙනවා. :lol::lol::lol:පස්සෙ ගමේ කීපදෙනෙකුත් කියන්න ගත්තා:growl::growl::growl:. වැඩේ කියන්නෙ ඔය අතර හිටිය එකෙකුට ගමේ ප්‍රසිද්ධ කාඩ් එකක් තිබ්බ. මම දවසක් මල පැනල ඉන්න වෙලාවක මූ මට අර නම කිව්ව විතරයි මට මල විද්ද. මුළු ගමටම ඇහෙන්න "ගිනි බිජ්ජෝ....... තොගෙ අම්මට......." කියල කෑගැහුව. (අම්මට.... කියල නතර කලා ඉතුරු ටික කිව්වෙ නැහැ මගෙ තිබ්බ හැදියාවට:lol::lol::lol:) තඩි ගල් ගෙඩි පාරක් දෙන්න හැදුවට හරි ගියේ නැහැ. තාත්ත මැද්දට පැන්න. ඒ කේන්තියටත් එක්ක අරූ නොපෙනී යනකං ගිනි බිජ්ජෝ... ගිනිබිජ්ජෝ..... කියලා කෑගැහුව. ඊට පස්සෙ මිනිහ නෙමෙයි මට අර නම කිව්වෙ. තව එකෙක් හිටියා. ඌ සල්ලි පොලියට දෙනව කියල මට ආරංචි උනා. දවසක් මිනිහත් ප්‍රසිද්ධියෙ අර නම කිව්ව. මමත් නිකං හිටියෙ නැහැ. "ආ.... ගිනි පොළියෝ...." කිව්ව. මිනිහ වාෂ්ප උනා. :lol::lol::lol: එදායින් පස්සෙ මිනිහත් සීරෝ. තව එකෙක් හිටිය.මට වැඩිය අවුරුදු 7ක් 8ක් වැඩිමල් ඇති. උගෙ තාත්ත පොල් බිස්නස් කලේ. ඌත් දවසක් අර වගේම ප්‍රසිද්ධියේ අභියෝග කලා. "ආ.... කුණු පොලා ...." කියලා කිව්ව. ඌත් එදා ඉඳලා "ආ..... මල්ලි....." කියලා කියනව විතරයි. ;);) ඔන්න ඔහොමයි මම ප්‍රශ්නෙ විසඳ ගත්තෙ.:yes::yes:
     
    Last edited:

    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    ආයෙ කිව්වොත් කිව්ව වෙලාවෙම උගෙ ගෙදෙට්ට ගිහින් කියල දෙනවා. පස්සෙ ආයෙ කිව්වොත් අම්මපා ගහනව කැරියට නහය කැඩෙන්න.:yes:

    ඔහොම කරන්න හයියක් උබට තියෙනවනම්. කවුරුත් උබව ජෝක් එකක්ට ගන්නෙ නැ බන්

    උබේ පසැනිලිටි එක වෙනස් කර ගනින්.
    නැත්නම් ඩිප්‍රෙශන් හැදෙයි ඉස්සරහට
    :(:(
     
    Last edited:

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,863
    1
    60,747
    113
    Mother Earth
    මටත් ඔය වගේ ප්‍රශ්නයක් තිබ්බා. පොඩි කාලෙ ඥාති කෙනෙක් විහිළුවට ගහපු කාඩ් එකක් ගමේ චාටර් උනා. ඔය නම කිව්වම මට මල විකසිත වෙනවා. :lol::lol::lol:පස්සෙ ගමේ කීපදෙනෙකුත් කියන්න ගත්තා:growl::growl::growl:. වැඩේ කියන්නෙ ඔය අතර හිටිය එකෙකුට ගමේ ප්‍රසිද්ධ කාඩ් එකක් තිබ්බ. මම දවසක් මල පැනල ඉන්න වෙලාවක මූ මට අර නම කිව්ව විතරයි මට මල විද්ද. මුළු ගමටම ඇහෙන්න "ගිනි බිජ්ජෝ....... තොගෙ අම්මට......." කියල කෑගැහුව. (අම්මට.... කියල නතර කලා ඉතුරු ටික කිව්වෙ නැහැ මගෙ තිබ්බ හැදියාවට:lol::lol::lol:) තඩි ගල් ගෙඩි පාරක් දෙන්න හැදුවට හරි ගියේ නැහැ. තාත්ත මැද්දට පැන්න. ඒ කේන්තියටත් එක්ක අරූ නොපෙනී යනකං ගිනි බිජ්ජෝ... ගිනිබිජ්ජෝ..... කියලා කෑගැහුව. ඊට පස්සෙ මිනිහ නෙමෙයි මට අර නම කිව්වෙ. තව එකෙක් හිටියා. ඌ සල්ලි පොලියට දෙනව කියල මට ආරංචි උනා. දවසක් මිනිහත් ප්‍රසිද්ධියෙ අර නම කිව්ව. මමත් නිකං හිටියෙ නැහැ. "ආ.... ගිනි පොළියෝ...." කිව්ව. මිනිහ වාෂ්ප උනා. :lol::lol::lol: එදායින් පස්සෙ මිනිහත් සීරෝ. තව එකෙක් හිටිය.මට වැඩිය අවුරුදු 7ක් 8ක් වැඩිමල් ඇති. උගෙ තාත්ත පොල් බිස්නස් කලේ. ඌත් දවසක් අර වගේම ප්‍රසිද්ධියේ අභියෝග කලා. "ආ.... කුණු පොලා ...." කියලා කිව්ව. ඌත් එදා ඉඳලා "ආ..... මල්ලි....." කියලා කියනව විතරයි. ;);) ඔන්න ඔහොමයි මම ප්‍රශ්නෙ විසඳ ගත්තෙ.:yes::yes:

    :yes::lol: සමාජෙ මචන් තමන්ගෙ පාඩුවෙ ඉන්න බෑ. විශේෂයෙන්ම ලංකාවෙ. වහල්ලු ටිකක් ඉන්නෙ. අනුන්ගෙ ඇද හොය හොය අනුන්ව පාච්චල් කරන්නෙ කොහොමද කියල හිත හිත කකුලෙන් අදින සක්කිළි වැඩි හරියක් ඉන්නෙ. හොඳ වුන් ඉන්නෙ අතේ ඇඟිලි ගාණට. ඒ උන්ගෙ පර්සැනැලිටි එකක් නැති කම.