ආයෙ කිව්වොත් කිව්ව වෙලාවෙම උගෙ ගෙදෙට්ට ගිහින් කියල දෙනවා. පස්සෙ ආයෙ කිව්වොත් අම්මපා ගහනව කැරියට නහය කැඩෙන්න.![]()

නෑ මචන් මිනිස්සුන්ට ඕනවට වඩා උදව් කරන්නත් හොඳ නෑ. පව් කියල කරුණාව ආදරය දක්වන්නත් හොඳ නෑ. පස්සෙ කරේ යන්න එනවා.
අතේ දුරින් තියන් ඇසුරු කරන්න ඕන. මුන් manners, decency මොකුත් දන්නෙ නෑ. අපේ ගහේ මේ පාර පිණි ජම්බු හැදිල මම මූට බෑග් එකක් පිරෙන්න කඩල ගිහින් දුන්නා. කැරි බල්ලා.![]()

ah ekane man me beluwe uncle kenek ubawa joke ekata aran thiyenne mokada kiyala

පස්සෙ ගමේ කීපදෙනෙකුත් කියන්න ගත්තා

. වැඩේ කියන්නෙ ඔය අතර හිටිය එකෙකුට ගමේ ප්‍රසිද්ධ කාඩ් එකක් තිබ්බ. මම දවසක් මල පැනල ඉන්න වෙලාවක මූ මට අර නම කිව්ව විතරයි මට මල විද්ද. මුළු ගමටම ඇහෙන්න "ගිනි බිජ්ජෝ....... තොගෙ අම්මට......." කියල කෑගැහුව. (අම්මට.... කියල නතර කලා ඉතුරු ටික කිව්වෙ නැහැ මගෙ තිබ්බ හැදියාවට

) තඩි ගල් ගෙඩි පාරක් දෙන්න හැදුවට හරි ගියේ නැහැ. තාත්ත මැද්දට පැන්න. ඒ කේන්තියටත් එක්ක අරූ නොපෙනී යනකං ගිනි බිජ්ජෝ... ගිනිබිජ්ජෝ..... කියලා කෑගැහුව. ඊට පස්සෙ මිනිහ නෙමෙයි මට අර නම කිව්වෙ. තව එකෙක් හිටියා. ඌ සල්ලි පොලියට දෙනව කියල මට ආරංචි උනා. දවසක් මිනිහත් ප්‍රසිද්ධියෙ අර නම කිව්ව. මමත් නිකං හිටියෙ නැහැ. "ආ.... ගිනි පොළියෝ...." කිව්ව. මිනිහ වාෂ්ප උනා. 

එදායින් පස්සෙ මිනිහත් සීරෝ. තව එකෙක් හිටිය.මට වැඩිය අවුරුදු 7ක් 8ක් වැඩිමල් ඇති. උගෙ තාත්ත පොල් බිස්නස් කලේ. ඌත් දවසක් අර වගේම ප්‍රසිද්ධියේ අභියෝග කලා. "ආ.... කුණු පොලා ...." කියලා කිව්ව. ඌත් එදා ඉඳලා "ආ..... මල්ලි....." කියලා කියනව විතරයි. 
ඔන්න ඔහොමයි මම ප්‍රශ්නෙ විසඳ ගත්තෙ.

ආයෙ කිව්වොත් කිව්ව වෙලාවෙම උගෙ ගෙදෙට්ට ගිහින් කියල දෙනවා. පස්සෙ ආයෙ කිව්වොත් අම්මපා ගහනව කැරියට නහය කැඩෙන්න.![]()

මටත් ඔය වගේ ප්‍රශ්නයක් තිබ්බා. පොඩි කාලෙ ඥාති කෙනෙක් විහිළුවට ගහපු කාඩ් එකක් ගමේ චාටර් උනා. ඔය නම කිව්වම මට මල විකසිත වෙනවා.පස්සෙ ගමේ කීපදෙනෙකුත් කියන්න ගත්තා
. වැඩේ කියන්නෙ ඔය අතර හිටිය එකෙකුට ගමේ ප්‍රසිද්ධ කාඩ් එකක් තිබ්බ. මම දවසක් මල පැනල ඉන්න වෙලාවක මූ මට අර නම කිව්ව විතරයි මට මල විද්ද. මුළු ගමටම ඇහෙන්න "ගිනි බිජ්ජෝ....... තොගෙ අම්මට......." කියල කෑගැහුව. (අම්මට.... කියල නතර කලා ඉතුරු ටික කිව්වෙ නැහැ මගෙ තිබ්බ හැදියාවට
) තඩි ගල් ගෙඩි පාරක් දෙන්න හැදුවට හරි ගියේ නැහැ. තාත්ත මැද්දට පැන්න. ඒ කේන්තියටත් එක්ක අරූ නොපෙනී යනකං ගිනි බිජ්ජෝ... ගිනිබිජ්ජෝ..... කියලා කෑගැහුව. ඊට පස්සෙ මිනිහ නෙමෙයි මට අර නම කිව්වෙ. තව එකෙක් හිටියා. ඌ සල්ලි පොලියට දෙනව කියල මට ආරංචි උනා. දවසක් මිනිහත් ප්‍රසිද්ධියෙ අර නම කිව්ව. මමත් නිකං හිටියෙ නැහැ. "ආ.... ගිනි පොළියෝ...." කිව්ව. මිනිහ වාෂ්ප උනා.
එදායින් පස්සෙ මිනිහත් සීරෝ. තව එකෙක් හිටිය.මට වැඩිය අවුරුදු 7ක් 8ක් වැඩිමල් ඇති. උගෙ තාත්ත පොල් බිස්නස් කලේ. ඌත් දවසක් අර වගේම ප්‍රසිද්ධියේ අභියෝග කලා. "ආ.... කුණු පොලා ...." කියලා කිව්ව. ඌත් එදා ඉඳලා "ආ..... මල්ලි....." කියලා කියනව විතරයි.
ඔන්න ඔහොමයි මම ප්‍රශ්නෙ විසඳ ගත්තෙ.
![]()

සමාජෙ මචන් තමන්ගෙ පාඩුවෙ ඉන්න බෑ. විශේෂයෙන්ම ලංකාවෙ. වහල්ලු ටිකක් ඉන්නෙ. අනුන්ගෙ ඇද හොය හොය අනුන්ව පාච්චල් කරන්නෙ කොහොමද කියල හිත හිත කකුලෙන් අදින සක්කිළි වැඩි හරියක් ඉන්නෙ. හොඳ වුන් ඉන්නෙ අතේ ඇඟිලි ගාණට. ඒ උන්ගෙ පර්සැනැලිටි එකක් නැති කම.