බදු කොටා කරපු ලිස්ට් එක දාපන්කො කෙඳ්රි ගාන්නෙ නෑතුව![]()
------ Post added on Jul 9, 2025 at 3:02 PM
කවුද බන් ඒ? උබේ බුල් කෙනෙක්ද?
එහෙම එකෙක්ව මං නං දන්නෙ නෑ.
බංකොළෙිත් පොනිලා කරපු තව දේවල් තියෙනවද මට මිස් වෙච්ච?
බදු කොටා කරපු ලිස්ට් එක දාපන්කො කෙඳ්රි ගාන්නෙ නෑතුව![]()
------ Post added on Jul 9, 2025 at 3:02 PM
කෙඳිරි ගාන්නෙ උබනෙ පොන්ස් මේ ආණ්ඩුව කරපු දේවල් දැකලා ඇඬිලා
කරපු දේවල් වල ලිස්ට් දාන්න බෑ ඒතරං තියෙනවා.
රෙන්න හිටපුවා කටින් එන්න කාල තාම එනවා "කෝ කෝ රිදුනේ නෑ" ගගාඑක තමයි.. කොහොමත් ඔක්කොම නම් දාන්න එපා මචන් අරූ අඬාගෙන දුවයි..
මම කියන්නේ උඹ 10 ක් විතර දාපන්..
එක්කොත් 5 ක් වගේ දාපන් ඒත් ඇති වෙයි..
Really? How come you are so blind? You should be either a paid worker or a fucking idiotic blind follower. If you really believe that Lapa Kota did something worth to mention so far, please list those to educate us!අනුර මේ මාස අටට දහයට කරපු වැඩ වලින් කාලක් කරල තියෙනවද කියපන්කො අවුරුදු 50ක් පාර්ලිමේන්තු ඉඳලා බලේ තිබිලා කයිය දිදී රට බංකොළොත් කරපු කයියසිංහ![]()
Really? How come you are so blind? You should be either a paid worker or a fucking idiotic blind follower. If you really believe that Lapa Kota did something worth to mention so far, please list those to educate us!
එක තමයි.. කොහොමත් ඔක්කොම නම් දාන්න එපා මචන් අරූ අඬාගෙන දුවයි..
මම කියන්නේ උඹ 10 ක් විතර දාපන්..
එක්කොත් 5 ක් වගේ දාපන් ඒත් ඇති වෙයි..
surf excel ඉවර වුනාද?
1kg පැකට් එකක් ගෙනත් දෙන්නම් ඕන නම්
ලයිස්තුවක් තියෙනවලු, දීපන් කිව්වාම කුනුහරප කියනවාකෝ බං ලප කොටා ගේ ලැයිස්තුව ..
කෙකෙර ගගා ඉන්නෙ නැතුව බදු කොටා කරපු වැඩ වල ලිස්ට් එක දාපන් පොන්නයෝදැනටම අඬාගෙන වැලපෙනවනේ. ඒක තමයි අපිට බලන්න ඕන.
මොනව කරත් තාම රට බංකොළොත් කරගන්න බැරි උනානෙ බන්. ඒකනෙ අවුල
උබට වැඩිපුර තියෙනවද?
එහෙනං උබලගෙ මහ ඩෝබියට දීපන් මෙන්න මෙතන රෙවාගෙන ඉන්නවා බංකොළොත් නාකියාගෙ කෙරුවාවල් මතක් කරපු නිසා
------ Post added on Jul 9, 2025 at 4:27 PM
කෙකෙර ගගා ඉන්නෙ නැතුව බදු කොටා කරපු වැඩ වල ලිස්ට් එක දාපන් පොන්නයෝ![]()
------ Post added on Jul 9, 2025 at 4:28 PM
ඒකත් රුපියලක් හොරක්ම් නොකර, කොමිස් නොගහ, කජු නොකා, පවුලටයි පිරිවරට සල්ලි කාබාසිනියා කරන්න නොදී, රජයේ වාහන අවභාවිතා නොකර....ඉතින් පොන්නයෝ, දැන් ඉන්න එකත් නය ගෙවන්නෙ නැතුව තමා 7000 ඉඳන් 6000ට බස්සගෙන තියෙන්නෙ. ණය ගෙවන්න උනානම් කොටුවෙ වේස බඩුව වගේ ඕකට හිඟාකන්න තමා වෙන්නෙ![]()
රට ඉන්නවා කියන මිනිහව ගෙන්වන්න ශක්තිමත් සාක්කි නැති කතාවක් කවුදෝ කිව්වා නේද? එතකොට කොහොමද මෙතන වංචාවක් වෙන්නේ?කෙඳිරි ගාන්නෙ උබනෙ පොන්ස් මේ ආණ්ඩුව කරපු දේවල් දැකලා ඇඬිලා
කරපු දේවල් වල ලිස්ට් දාන්න බෑ ඒතරං තියෙනවා.
පොනිලා කරපු දේවල් ලිස්ට් එකක් දාන්නං
රට බංකොළොත් කිරීම
මහබැංකු බැඳුම්කර වංචා කිරීම
තමන් ගත්තු ණයවල වාරිකයක් වත් ගෙවාගන්න බැරි තරමට රටේ ආර්ථිකය විනාස කිරීම
ඔච්චර තමයි![]()