උපදෙස් නම් උපදෙස් 🤭🤭

shenat

Well-known member
  • May 13, 2007
    59,199
    87,822
    113
    ආශ්චර්යමත් රටක
    බදු කොටා කරපු ලිස්ට් එක දාපන්කො කෙඳ්රි ගාන්නෙ නෑතුව 🤭 🤭
    ------ Post added on Jul 9, 2025 at 3:02 PM

    කවුද බන් ඒ? උබේ බුල් කෙනෙක්ද? 😹

    එහෙම එකෙක්ව මං නං දන්නෙ නෑ.

    බංකොළෙිත් පොනිලා කරපු තව දේවල් තියෙනවද මට මිස් වෙච්ච? 😹
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,528
    25,595
    113
    tracing Geo-location.. ... ...
    කෙඳිරි ගාන්නෙ උබනෙ පොන්ස් මේ ආණ්ඩුව කරපු දේවල් දැකලා ඇඬිලා 😹😹
    කරපු දේවල් වල ලිස්ට් දාන්න බෑ ඒතරං තියෙනවා.

    එක තමයි.. කොහොමත් ඔක්කොම නම් දාන්න එපා මචන් අරූ අඬාගෙන දුවයි..
    මම කියන්නේ උඹ 10 ක් විතර දාපන්..

    එක්කොත් 5 ක් වගේ දාපන් ඒත් ඇති වෙයි..
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,594
    78,026
    113
    එක තමයි.. කොහොමත් ඔක්කොම නම් දාන්න එපා මචන් අරූ අඬාගෙන දුවයි..
    මම කියන්නේ උඹ 10 ක් විතර දාපන්..

    එක්කොත් 5 ක් වගේ දාපන් ඒත් ඇති වෙයි..
    රෙන්න හිටපුවා කටින් එන්න කාල තාම එනවා "කෝ කෝ රිදුනේ නෑ" ගගා :lol: :lol:
     

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,921
    15,755
    113
    Ursa Major
    අනුර මේ මාස අටට දහයට කරපු වැඩ වලින් කාලක් කරල තියෙනවද කියපන්කො අවුරුදු 50ක් පාර්ලිමේන්තු ඉඳලා බලේ තිබිලා කයිය දිදී රට බංකොළොත් කරපු කයියසිංහ 😹
    Really? How come you are so blind? You should be either a paid worker or a fucking idiotic blind follower. If you really believe that Lapa Kota did something worth to mention so far, please list those to educate us!
     

    shenat

    Well-known member
  • May 13, 2007
    59,199
    87,822
    113
    ආශ්චර්යමත් රටක
    Really? How come you are so blind? You should be either a paid worker or a fucking idiotic blind follower. If you really believe that Lapa Kota did something worth to mention so far, please list those to educate us!

    රිදුනද ඉංගිරිස් බයියට? 😭

    බංකොළොත් නාකියා බංකොළොත් කරපු රට ගොඩදානවා බයියෝ. මුලින්ම ඒක කරන්නෙ.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    59,199
    87,822
    113
    ආශ්චර්යමත් රටක
    එක තමයි.. කොහොමත් ඔක්කොම නම් දාන්න එපා මචන් අරූ අඬාගෙන දුවයි..
    මම කියන්නේ උඹ 10 ක් විතර දාපන්..

    එක්කොත් 5 ක් වගේ දාපන් ඒත් ඇති වෙයි..

    දැනටම අඬාගෙන වැලපෙනවනේ. ඒක තමයි අපිට බලන්න ඕන. 😹

    මොනව කරත් තාම රට බංකොළොත් කරගන්න බැරි උනානෙ බන්. ඒකනෙ අවුල 🥲

    surf excel ඉවර වුනාද?
    1kg පැකට් එකක් ගෙනත් දෙන්නම් ඕන නම්

    උබට වැඩිපුර තියෙනවද?
    එහෙනං උබලගෙ මහ ඩෝබියට දීපන් මෙන්න මෙතන රෙවාගෙන ඉන්නවා බංකොළොත් නාකියාගෙ කෙරුවාවල් මතක් කරපු නිසා 🙈😂
    ------ Post added on Jul 9, 2025 at 4:27 PM
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,594
    78,026
    113
    කෝ බං ලප කොටා ගේ ලැයිස්තුව ..
    ලයිස්තුවක් තියෙනවලු, දීපන් කිව්වාම කුනුහරප කියනවා 🤭 🤭

    දැනටම අඬාගෙන වැලපෙනවනේ. ඒක තමයි අපිට බලන්න ඕන. 😹

    මොනව කරත් තාම රට බංකොළොත් කරගන්න බැරි උනානෙ බන්. ඒකනෙ අවුල 🥲



    උබට වැඩිපුර තියෙනවද?
    එහෙනං උබලගෙ මහ ඩෝබියට දීපන් මෙන්න මෙතන රෙවාගෙන ඉන්නවා බංකොළොත් නාකියාගෙ කෙරුවාවල් මතක් කරපු නිසා 🙈😂
    ------ Post added on Jul 9, 2025 at 4:27 PM
    කෙකෙර ගගා ඉන්නෙ නැතුව බදු කොටා කරපු වැඩ වල ලිස්ට් එක දාපන් පොන්නයෝ 🤭 🤭
    ------ Post added on Jul 9, 2025 at 4:28 PM
     

    shenat

    Well-known member
  • May 13, 2007
    59,199
    87,822
    113
    ආශ්චර්යමත් රටක
    කෙකෙර ගගා ඉන්නෙ නැතුව බදු කොටා කරපු වැඩ වල ලිස්ට් එක දාපන් පොන්නයෝ 🤭 🤭
    ------ Post added on Jul 9, 2025 at 4:28 PM

    උබේ බුල් ලා ගැන මං දන්නෙ නෑ කිව්වනේ පොන්නයෝ 😂

    කොටෙකුත් ඉන්නවද බුල් විදියට 🙈

    බංකොළොත් නාකියත් ගෙන්න ගන්න තිබුණ නේද ගේ නොවුන නං 🤭
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,594
    78,026
    113
    උබේ බුල් ලා ගැන මං දන්නෙ නෑ කිව්වනේ පොන්නයෝ 😂

    කොටෙකුත් ඉන්නවද බුල් විදියට 🙈

    බංකොළොත් නාකියත් ගෙන්න ගන්න තිබුණ නේද ගේ නොවුන නං 🤭
    උඹ මෙතන බුල් බුල් ගගා හිට්පන්, ඒ අතරේ උඹේ ගෙදර 🤭 🤭 👇 👇

     

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,475
    1,980
    113
    colombo
    ඉතින් පොන්නයෝ, දැන් ඉන්න එකත් නය ගෙවන්නෙ නැතුව තමා 7000 ඉඳන් 6000ට බස්සගෙන තියෙන්නෙ. ණය ගෙවන්න උනානම් කොටුවෙ වේස බඩුව වගේ ඕකට හිඟාකන්න තමා වෙන්නෙ 🤭
    ඒකත් රුපියලක් හොරක්ම් නොකර, කොමිස් නොගහ, කජු නොකා, පවුලටයි පිරිවරට සල්ලි කාබාසිනියා කරන්න නොදී, රජයේ වාහන අවභාවිතා නොකර....
    හම්මේ... මේක සිංගප්පූරුවක් වෙන්ටෝනි ඒ තර්ම් කැපකිරීමකට පස්සෙ
     
    • Haha
    Reactions: KDH and tharakaf

    himal2000

    Well-known member
  • Jun 27, 2021
    617
    751
    93
    කෙඳිරි ගාන්නෙ උබනෙ පොන්ස් මේ ආණ්ඩුව කරපු දේවල් දැකලා ඇඬිලා 😹😹
    කරපු දේවල් වල ලිස්ට් දාන්න බෑ ඒතරං තියෙනවා.

    පොනිලා කරපු දේවල් ලිස්ට් එකක් දාන්නං 👇🏻

    රට බංකොළොත් කිරීම
    මහබැංකු බැඳුම්කර වංචා කිරීම
    තමන් ගත්තු ණයවල වාරිකයක් වත් ගෙවාගන්න බැරි තරමට රටේ ආර්ථිකය විනාස කිරීම

    ඔච්චර තමයි 😹
    රට ඉන්නවා කියන මිනිහව ගෙන්වන්න ශක්තිමත් සාක්කි නැති කතාවක් කවුදෝ කිව්වා නේද? එතකොට කොහොමද මෙතන වංචාවක් වෙන්නේ?