සැංචිත සැංචිත ගාල හැමනුනේ බොලාලෙග මහ එකාලගෙ කලමානාකරණය සුපිරි හින්දා වාණිජ බැංකු සංචිත ටික හිදුනට පස්සෙ ඉම්පෝර්ට් කරන්න මහබැංකු සංචිත වලින් අදින්න වෙච්චි හින්දා. මහ බැංකු සංචිත ටිකත් බින්දුවටම බැස්ස හින්දා..
වාණිජ බැංකුවට ආපු ආපු සංචිත සේරම මහබැංකුවට ගත්තා. ඩොලර් ඉන්කම් ගේන උන්ගෙ ඩොලර් බලෙන් කන්වර්ට් කරා. උඹ හෙන පොයිය ගහනවා නේද ඩොලර් ගේනවා කියලා.. ගේනවානං උඹ දන්නෙ නැද්ද උෙඹ් ඩොලරුත් ඒ කාලෙ බලෙන් කන්වර්ට් කරා කියලා.
බලාගන ගියාම උඹ මෙලෝ මලදානයක් දන්නැති පොරක්නෙ ටෝක්ස් දුන්නට
කතාව දෝලාවෙං.. ගමන පයිං..
රටට එන විදෙස් සල්ලි සේරම මහබැංකුව ගන්නවා කියලා හිතාගන ඉන්නෙ