උපදෙස්

annunaki

Well-known member
  • Sep 7, 2012
    1,848
    232
    63
    e wage mama hama wadakkma gedarata horen nkaranne :eek:
    hethuwa arama karanna epa mehema karanna epa kitala hithala nathna eka karanna den nha kiyala
    mata mehema hora wada (ashitta neme) karala epa wela thiynne eka welawata gedara dala kohe hari thaniyen inne hithanawa eth amma dala yanna bari kamakuth thiyanawa :baffled:

    puluwan tharam open weyan ammala ekka katha karapan uba waraddak karanne naththam karana de kiyapan ithin uba reason ekak athuwane karanne karana de e reason ekak kiyapan e de nisa mama ehama karanne kiyala ethkata ammalath hithala balai ne puluwan tharam ammala ekka open weyan
     
    • Like
    Reactions: nuwa11

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    මට තියෙන එකක් කියන්නම්

    මොකක හරි දෙයක් කරන්න උවමනව තියෙනවා එකට උවමන දැනුමත් තියෙනවා,
    එත් ඒ ගැන උනන්දුවක් එන්නේ නැ,වෙන වඩා දීල හෝ කම්මැලිකමට එක මගේරෙනවා.
    මේක හදාගන්න විසඳුමක් නැද්ද?
    මටත් ඕක බන්. මම හැමදේටම බයයි බන්. මොන වැඩේ කරත්.. :sorry:
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    මට මිනිස්සුන්ට බැහැ කියන්න බෑනේ...

    තරහන් ඉන්න වෙලාවට පුලුවන් ඒත් හොදින් මගෙ හතුරෙක් උනත් මොනාහරි කරලා දෙන්න කිවුවොත් බෑ කියන්න බෑනේ බන්...

    උදා කියන්නම්...

    මේ ගිය සතියේ නියිට් මැච් එකක් ගහන්න කොල්ලේක් එන්න කිවුවා.. මම ඇත්තටම කැමති නෑ නයිට් මැච් ගහන්න යන්න ඊලග දවසේ වැඩට යන්න බැරිවෙන නිසා.. ඒත් කතාකරපු යාලුවට බෑ කියන්න බැරි කමට එන්නම් කිවුවා...

    රෑ 10.30ට මාව ගන්න එන්නම් කිවුවා මම ලෑස්තිවෙලා බලන් හිටියා බඩු නෑ... කෝල් කලා ෆෝන් ආන්සර් කරන්නේත් නෑ... මට මලපැනලා මම ඇදුම් ගලවලා නිකන් හිටියා...

    මෙන්න 11ට ලන්වෙලා කෝල් එකක් එනවා මම ආන්සර් කරලා ඇහුවා උබලා කොහෙද බන් කියලා ඌ කියනවා අපි මේ එනගමන් විනාඩි පහයි කියලා.. ඉතින් මම ආයේ ඇදගෙන පාරට ගියා...

    ඒත් ඉන්නවා තාම නෑ.. ආයේ කෝල් එකක් ගත්තා එනවා මචන් දැන් ලගයි කිවුවා... මෙන්න ඊට පස්සේ ටිකකින් කෝල් කරලා කියනවා මචන් මැච් එක පටන් අරන් බැට් කරන්න එන්න කියනවා අනිත් උන් උබට ටැක්සියක් අරන් එන්න බැරිද කියලා... මම බැන්න ගන්න එන්න බැරිනම් මොන හුත්තටද යකෝ එන්න කිවුවේ කියලා... ඒත් මට වෙන්න ඕන දේ වෙලා ඉවරයි...

    මම මුලින්ම කෝල් කරපු වෙලාවේ මට බෑ බන් කිවුවා නම් එතනින් ඒක ඉවරයි... ඒත් හැමෝගෙම හිත් සතුටු කරන්න යන එකෙන් මට හැමදාම කෙලවෙනවා...

    මේකට කරන්න දෙයක් කියපන්...
     
    අශ්‍රය කරන එවුන්ගෙ හැටි දැනගෙන අශ්‍රය කරපන් පොලු තියන එවුන්ව අයෙ අයෙ විශ්වස කරන්න එපා. යලුවොන්ට කාලය වෙන් කරන්න ඔනි එත් උබෙ පෞඩ්ගලික දෙවල් වලට මුල් තැන දීපන්. ඇකමත්තෙන් හා කියන්න එපා බෑ කියන්නත් පුරුදු වෙයන්.බෑ කියුවම හිතේයි ගියානම් ආතල් අනන්මනන් එත් එ වෙලවට බෑ කියපු හෙතුව මතක් කරගනින්
     
    Last edited:

    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    මට බන් ගැටලුවක් තිෙයනව. මට ඔ්න ඉස්සර හිටිය වෙග් ෙවන්න ටිකක්. දැන් මම සෑෙහන්න අාත්මාර්තකාමී ෙවලා බන්. ඉස්සර මම ෙහන ෙහාදයි හැම ෙකනාටම ෙරස්ප්ක්ට් කරනව, උදව් කරනව. දැන් මට හැම ඒකාවම ෙප්න්ෙන් වැරදි විදියට, හැම ඒකාවම සැකයි, කිසි ෙකෙනක්ට්ට උදව් කරන්න හිෙතන්ෙනෑ. මෙග් හිත ෙහනට ගල් ෙවලා වෙග් බන්. ෙම් නිසා ෙකල්ෙලක්ට වත් ලං ෙවන්න විදියක් නෑ. උන් මාත් ඒක්ක ෆිට් ෙවන්න අාවට මෙග් තිෙයන ෙරසිස්ටන්ට් ඒක නිසා උනුත් පස්ට ෙවනව. ෙලාකුම අවුල හැම ඒකා ගැනම සැකයි. :shocked:

    ඒ්ත් බන් හිටපු ගමන් සමහර උන් මට උදව් කරනෙකාට මට මං ගැනම ගිල්ටි ෆීලින්ග් ඒකක් ඒනව. :sorry: ටිකක් ෙසාෆෟට්න් උනානම් ෙහාදයි කියල හිෙෙතනව. ඒ්ත් බෑ බන්.

    දැන් මට මිනිස්සු වැඩිය රුස්සන්නෑ. පුුලුවන් තරම් තනියම ඉන්න කතා ෙනාකර ඉන්නමයි හිත. වැඩකරන තැනත් ඒෙහමයි. :(
     
    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    wadiya hithanna epa oka gana, uba oya katha karanna awul aya ekka katha karama katha karapu de gana aye aye hithanawanam eka nwaththapan mona huththak da kiyala. mehama hithapan baya wenna uba waraddak karala na ne waraddak karala thibbath unuth waradi karala nathi ewun newi ne. wadiya hithanna epa un mona hithuwada danne na arawa mewa ubata ehama awulak hithunoth hithapan mona huththak da dan mama kiyapau de kiyala iwara ne aye dan eka wenas karanna ba ne mona unath awulak na kiyala. mama dannawa kiyana tharam lesi na karanna bt hama thissema ehama negative scn ekak eddi ignore karapan mona magulak da kiyala

    puluwan tharam open weyan ammala ekka katha karapan uba waraddak karanne naththam karana de kiyapan ithin uba reason ekak athuwane karanne karana de e reason ekak kiyapan e de nisa mama ehama karanne kiyala ethkata ammalath hithala balai ne puluwan tharam ammala ekka open weyan

    ow ban mata nahdayo thiththai aparade mehema kare mehema karanna tibba arama karanna tibba thaththa wage neme putha 1000k upadesh mata owa waling oluwa pirila kathakaroth
    ha hari kiyala hithin duk wenna hari hombata hatak denna thami hithenne mata shape eke wunta talka return denna dan nha
    dan ona huththak kiyala mokatawath yan nha auruddata hari gedara enawanm yaluwek gekata hari ringanawa nathnam kohe hari yanawa wunuth hithanna mama adambari kiyala dan hemma thiyan innawa

    gedara ane manda bn podi kale idan thaththata hari bayai mata wachana deka thunak hari katha karanna bha amma wasa wunath aulk nha tikak shape
    habi oluwa athgala tokka ghanne ammata ona de thamai anthimata wenne
    habi e dennata pin sidda wenna thama mama dan inne prashne paul parisare thula mage personality eka aul mata thaniyen magema wadak karanna den nha kiyala hithenne

    ela ela mewa ubata kiyala ubata mongal wage athi kk thanz
     
    annunaki

    Well-known member
  • Sep 7, 2012
    1,848
    232
    63
    මට බන් ගැටලුවක් තිෙයනව. මට ඔ්න ඉස්සර හිටිය වෙග් ෙවන්න ටිකක්. දැන් මම සෑෙහන්න අාත්මාර්තකාමී ෙවලා බන්. ඉස්සර මම ෙහන ෙහාදයි හැම ෙකනාටම ෙරස්ප්ක්ට් කරනව, උදව් කරනව. දැන් මට හැම ඒකාවම ෙප්න්ෙන් වැරදි විදියට, හැම ඒකාවම සැකයි, කිසි ෙකෙනක්ට්ට උදව් කරන්න හිෙතන්ෙනෑ. මෙග් හිත ෙහනට ගල් ෙවලා වෙග් බන්. ෙම් නිසා ෙකල්ෙලක්ට වත් ලං ෙවන්න විදියක් නෑ. උන් මාත් ඒක්ක ෆිට් ෙවන්න අාවට මෙග් තිෙයන ෙරසිස්ටන්ට් ඒක නිසා උනුත් පස්ට ෙවනව. ෙලාකුම අවුල හැම ඒකා ගැනම සැකයි. :shocked:

    ඒ්ත් බන් හිටපු ගමන් සමහර උන් මට උදව් කරනෙකාට මට මං ගැනම ගිල්ටි ෆීලින්ග් ඒකක් ඒනව. :sorry: ටිකක් ෙසාෆෟට්න් උනානම් ෙහාදයි කියල හිෙෙතනව. ඒ්ත් බෑ බන්.

    දැන් මට මිනිස්සු වැඩිය රුස්සන්නෑ. පුුලුවන් තරම් තනියම ඉන්න කතා ෙනාකර ඉන්නමයි හිත. වැඩකරන තැනත් ඒෙහමයි. :(

    අනිත් එවුන්ට උදව් කරපන් උබට උන්ගෙන් ප්‍රොයොජනයක් තියෙනවද නැද්ද හිතන්නෙ නතුව උබ කරන්නෙ හොද දෙයක් කියන අදහසෙන්. මිනිස්සු පරිස්සමෙන් අශ්‍රය කරන්න ඔනි තමයි. එත් හතුරෙක්ට හරි කමක් නෑ උබෙන් උදව්ක් ඔන උනොත් කරපන් අපි උන් වගෙ වෙන්න ඔනි නෑ නේ උන් එහම උනාට. කෑමති නම් මය්ත්‍රී භවනාව කරපන්. සැක කරන්න ගත්තොත් කෙලවරක් නෑ ම්ච්න්ග් හැමදෙම සැක හිතෙනව විචිකිච්චාව. පුලුවන් තරම් හොද දෙවල් කරපන් එවගෙන් වෙන වාසිය හිතන්නෙ නතුව. ටික ඩවසක් යඩ්ඩි නිකන් ම හරි යන්ව මනස එත්ක්ට
     
    annunaki

    Well-known member
  • Sep 7, 2012
    1,848
    232
    63

    ow ban mata nahdayo thiththai aparade mehema kare mehema karanna tibba arama karanna tibba thaththa wage neme putha 1000k upadesh mata owa waling oluwa pirila kathakaroth
    ha hari kiyala hithin duk wenna hari hombata hatak denna thami hithenne mata shape eke wunta talka return denna dan nha
    dan ona huththak kiyala mokatawath yan nha auruddata hari gedara enawanm yaluwek gekata hari ringanawa nathnam kohe hari yanawa wunuth hithanna mama adambari kiyala dan hemma thiyan innawa

    gedara ane manda bn podi kale idan thaththata hari bayai mata wachana deka thunak hari katha karanna bha amma wasa wunath aulk nha tikak shape
    habi oluwa athgala tokka ghanne ammata ona de thamai anthimata wenne
    habi e dennata pin sidda wenna thama mama dan inne prashne paul parisare thula mage personality eka aul mata thaniyen magema wadak karanna den nha kiyala hithenne

    ela ela mewa ubata kiyala ubata mongal wage athi kk thanz

    mehemai uba nadayo uba gana hithana hati gana hithanna yanna epa ubata eka kawadawath hariyama guess karanna ba mehema htihapan un mona hithuwath ubata wadak na ne uba puluwan tharam hodata un ekka katha karala idapan amaruwen hari ona magulak hithaganna kiyala. aththatama ubata wadak na ne un mana hithuwath.
     
    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    අනිත් එවුන්ට උදව් කරපන් උබට උන්ගෙන් ප්‍රොයොජනයක් තියෙනවද නැද්ද හිතන්නෙ නතුව උබ කරන්නෙ හොද දෙයක් කියන අදහසෙන්. මිනිස්සු පරිස්සමෙන් අශ්‍රය කරන්න ඔනි තමයි. එත් හතුරෙක්ට හරි කමක් නෑ උබෙන් උදව්ක් ඔන උනොත් කරපන් අපි උන් වගෙ වෙන්න ඔනි නෑ නේ උන් එහම උනාට. කෑමති නම් මය්ත්‍රී භවනාව කරපන්. සැක කරන්න ගත්තොත් කෙලවරක් නෑ ම්ච්න්ග් හැමදෙම සැක හිතෙනව විචිකිච්චාව. පුලුවන් තරම් හොද දෙවල් කරපන් එවගෙන් වෙන වාසිය හිතන්නෙ නතුව. ටික ඩවසක් යඩ්ඩි නිකන් ම හරි යන්ව මනස එත්ක්ට

    එළස් තෑන්ක්ස් බන්.

    මම හෙන සෙන්සිටිව් බන්, මොකෙක් උනත් මට පොඩි හරි වැරදි දෙයක් කොරොත් ජීවිතේට ඒක අමතක කරන්න බෑ. කලින් තිබ්බ ෆිට් එක නම් ලොවෙත් ඇති වෙන්නෑ. පොඩි දෙයක් ඇති අවුරුදු ගානක් තිබ්බ යාලුකමක් උනත් නවත්තන්න. උබට කියන්න මම මාස තුනකට කලින් නිවාඩු දවසක ගියා යාලුවෙක්ගේ ගෙදර. ගියාම උගේ තව යාලුවෛක් ඇවිත් හිටිය. උගේ වැඩකට කියල මම ඉද්දි අරූ උත් එක්ක ගියා. මම එහෙම්මම හැරිල ආව. මට දැනුනේ ඌමාව දෙකේ කොලේට දැම්ම කියල. එදා ඉදර මම ආස්‍රය නැවැත්තුව. fb අරව මේවගෙනුත් unfollow කරා. ඔන්න ගිය ඉරිද පොර මම හොයන් ආව මම අම්මට කිව්ව මම ගෙදර නෑ කියල කියන්න කියල. :lol::lol: කොල් කරනව උස්සන්නෑ.

    වැඩ කරන තැන උනත් එහෙමයි. මොකෙක් හරි ලොකු සීන් එකක් දැම්මොත් ඌව ජීව්තේටම එපා වෙනව. ගෑනු 3කුයි තව එකෙකුයි ඉන්නව. මට අද වෙනකන් පෙන්න බෑ :lol: මහ ලොකු දේවල් කරල නෙවේ.

    අනේ මංද බන් මට මොකක් වෙලාද කියල. මීට අවුරුදු දෙක තුනකට කලින් ඔය කිසි දෙයක් නෑ ඕනවට වඩා හිතන්නෙත් නෑ. කොල් එකක් දුන්නව මහ රෑක උනත් කොල්ලො 20ක් 30ක් උනත් ගෙදර.

    ඒත් දැන් උන් එනකොට මම මග අරිනව. :sorry:
     
    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    mehemai uba nadayo uba gana hithana hati gana hithanna yanna epa ubata eka kawadawath hariyama guess karanna ba mehema htihapan un mona hithuwath ubata wadak na ne uba puluwan tharam hodata un ekka katha karala idapan amaruwen hari ona magulak hithaganna kiyala. aththatama ubata wadak na ne un mana hithuwath.
    ow onawata wada owa hithanna narakai ara kanen ahala me kanen yawanawa :rofl::rofl:
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    සොරි හොදේ. උබට ඕනේ නම් මං දාඋ රිප්ලයි ටික ඩිලීඩ් කරන්නම්
     
    annunaki

    Well-known member
  • Sep 7, 2012
    1,848
    232
    63
    එළස් තෑන්ක්ස් බන්.

    මම හෙන සෙන්සිටිව් බන්, මොකෙක් උනත් මට පොඩි හරි වැරදි දෙයක් කොරොත් ජීවිතේට ඒක අමතක කරන්න බෑ. කලින් තිබ්බ ෆිට් එක නම් ලොවෙත් ඇති වෙන්නෑ. පොඩි දෙයක් ඇති අවුරුදු ගානක් තිබ්බ යාලුකමක් උනත් නවත්තන්න. උබට කියන්න මම මාස තුනකට කලින් නිවාඩු දවසක ගියා යාලුවෙක්ගේ ගෙදර. ගියාම උගේ තව යාලුවෛක් ඇවිත් හිටිය. උගේ වැඩකට කියල මම ඉද්දි අරූ උත් එක්ක ගියා. මම එහෙම්මම හැරිල ආව. මට දැනුනේ ඌමාව දෙකේ කොලේට දැම්ම කියල. එදා ඉදර මම ආස්‍රය නැවැත්තුව. fb අරව මේවගෙනුත් unfollow කරා. ඔන්න ගිය ඉරිද පොර මම හොයන් ආව මම අම්මට කිව්ව මම ගෙදර නෑ කියල කියන්න කියල. :lol::lol: කොල් කරනව උස්සන්නෑ.

    වැඩ කරන තැන උනත් එහෙමයි. මොකෙක් හරි ලොකු සීන් එකක් දැම්මොත් ඌව ජීව්තේටම එපා වෙනව. ගෑනු 3කුයි තව එකෙකුයි ඉන්නව. මට අද වෙනකන් පෙන්න බෑ :lol: මහ ලොකු දේවල් කරල නෙවේ.

    අනේ මංද බන් මට මොකක් වෙලාද කියල. මීට අවුරුදු දෙක තුනකට කලින් ඔය කිසි දෙයක් නෑ ඕනවට වඩා හිතන්නෙත් නෑ. කොල් එකක් දුන්නව මහ රෑක උනත් කොල්ලො 20ක් 30ක් උනත් ගෙදර.

    ඒත් දැන් උන් එනකොට මම මග අරිනව. :sorry:

    මිනිසු අදුරගෙන අශ්‍රය කරපන් ඔන එකෙක් ඔන වෙන වෙලවක් එනව
     
    annunaki

    Well-known member
  • Sep 7, 2012
    1,848
    232
    63
    මේ දවස් වල ලොකුම ප්‍රශ්නය කෙල්ලෙක් නැති එක:(

    poddak hodata adala paladala perfume ekak use karala idapan clean eke mokak hari wadakata hari nikan hari hamba wena kellek set wei
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,759
    1
    9,552
    113
    colombo
    තියෙන එකම ප්‍රශ්නේ මේ සමලිංගික හැඟීම් තමයි බන් මට කෙල්ලො ගැන කිසිම සෙක්ස් ෆීලින් එකක් නැතෝ
     
    annunaki

    Well-known member
  • Sep 7, 2012
    1,848
    232
    63
    තියෙන එකම ප්‍රශ්නේ මේ සමලිංගික හැඟීම් තමයි බන් මට කෙල්ලො ගැන කිසිම සෙක්ස් ෆීලින් එකක් නැතෝ

    උබ මාර එකෙක් නෙ යකො උබ සමලින්ගිකලු ඒක උබටම ප්‍රශ්නයක් ලු කෙල්ලො ගැන නැතිලු සමලින්ගික හැගීම් තියෙනවනම් උබ සමලින්ගික තමයි තව සමලින්ගික එකෙක් හොයගෙන ඌත් එක්ක ඉදපන් ඉතින් ඔක ප්‍රශනය්ක් කරගන්න එපා
    බලපන් උබල නිසා කෙල්ලො වැඩි වෙනවා straight කොල්ලොන්ට ඒ ගන හිතලා සතුටු වෙයන් ප්‍රශ්න වල ඉන්න එපා
     
    Last edited:

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,759
    1
    9,552
    113
    colombo
    annunaki:20898598 said:

    කොහොම ඉන්නද බන් මේ රටේ උඹ කියන විදිහට මේක සරළ නෑ බන්, straight කොල්ලෝ ගැන crush එකක් ඇති වුණහම තමා වහකන්න හිතෙන්නෙ
     
    annunaki

    Well-known member
  • Sep 7, 2012
    1,848
    232
    63
    කොහොම ඉන්නද බන් මේ රටේ උඹ කියන විදිහට මේක සරළ නෑ බන්, straight කොල්ලෝ ගැන crush එකක් ඇති වුණහම තමා වහකන්න හිතෙන්නෙ

    apitath ehama thamayi crush athi wena hama kellamath daganna ba ne loku wenasak na wadiya hithanne nathuwa idapan owa
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,759
    1
    9,552
    113
    colombo
    annunaki:20898637 said:
    කොහොම ඉන්නද බන් මේ රටේ උඹ කියන විදිහට මේක සරළ නෑ බන්, straight කොල්ලෝ ගැන crush එකක් ඇති වුණහම තමා වහකන්න හිතෙන්නෙ

    apitath ehama thamayi crush athi wena hama kellamath daganna ba ne loku wenasak na wadiya hithanne nathuwa idapan owa

    උඹලට බලාපොරොත්තුවක් හරි තියාගෙන ඉන්න පුලුවන්නෙ බන් මෝහණය කරලා හොඳ කරන්න පුලුවන්ද මේක??