උඹලට බලාපොරොත්තුවක් හරි තියාගෙන ඉන්න පුලුවන්නෙ බන් මෝහණය කරලා හොඳ කරන්න පුලුවන්ද මේක??
ba

උඹලට බලාපොරොත්තුවක් හරි තියාගෙන ඉන්න පුලුවන්නෙ බන් මෝහණය කරලා හොඳ කරන්න පුලුවන්ද මේක??

උඹලට බලාපොරොත්තුවක් හරි තියාගෙන ඉන්න පුලුවන්නෙ බන් මෝහණය කරලා හොඳ කරන්න පුලුවන්ද මේක??
කොහොම ඉන්නද බන් මේ රටේ උඹ කියන විදිහට මේක සරළ නෑ බන්, straight කොල්ලෝ ගැන crush එකක් ඇති වුණහම තමා වහකන්න හිතෙන්නෙ

KasunKDP:20898686 said:කොහොම ඉන්නද බන් මේ රටේ උඹ කියන විදිහට මේක සරළ නෑ බන්, straight කොල්ලෝ ගැන crush එකක් ඇති වුණහම තමා වහකන්න හිතෙන්නෙ
ක්‍රශ් ඇති වෙන කිසිම කෙල්ලෙක් සෙට් නොවෙන කොල්ලොත් ඔය ඔන තරම් ඉන්නෙ...![]()

KasunKDP:20898677 said:උඹලට බලාපොරොත්තුවක් හරි තියාගෙන ඉන්න පුලුවන්නෙ බන් මෝහණය කරලා හොඳ කරන්න පුලුවන්ද මේක??
පිස්සුද බන් හොද කරන්න ඔක ලෙඩක් නෙමෙයි..,
gay උනුත් ඉන්න ඔනෙ බන් රටක...,
ඉතින් බන් උන්ට ඒ කෙල්ල කවදා හරි සෙට් වෙනවා කියමුකෝ ඒත් මේක??![]()


ඒත් ඇයි බන් මේකේ ඉන්න එවුන් මම මොකක් දැම්මට් බණින්නේ , මැසේජ් කරලා බණිනවා රෙප් කපලා බණිනවා හැමපැත්තෙන්ම තැලෙනකොට එපා වෙනවා බන් ජීවිතේ

KasunKDP:20898743 said:ඉතින් බන් උන්ට ඒ කෙල්ල කවදා හරි සෙට් වෙනවා කියමුකෝ ඒත් මේක??![]()
ඉතින් උබටත් කවදා හරි කොල්ලෙක් සෙට් වෙයි.
උබ කැමති ජාතියෙ පෙනුම එහෙම තියන gay කොල්ලො ඔන තරම් ඇති හොයල බලපන්.
ඒත් ඇයි බන් මේකේ ඉන්න එවුන් මම මොකක් දැම්මට් බණින්නේ , මැසේජ් කරලා බණිනවා රෙප් කපලා බණිනවා හැමපැත්තෙන්ම තැලෙනකොට එපා වෙනවා බන් ජීවිතේ
ඔව නම් එහෙම තමයි බන් මේකෙ ජනප්‍රිය මතයට වෙනස් මතයක් දැරුවොත් බැනුම් අහන්න වෙනව ඒක සමලින්ගිකත්වයට විතරක් බලපාන ප්‍රශ්නයක් නෙමෙයි.![]()
හ්ම්ම් අහපු දේකට හිත රිදෙන්නෙ නැතිව answer කරන්නෙ උඹයි lazy wizzard ද මොකාද එකයි විතරයි
me matath consultant kenek wenna mara asawak thiyenne Kohomada karanne poddak path eka kiyanna baida


මට තියන ප්‍රශ්නේ big bang එකට කලින් කොහොමද කියලා. කොච්චර හිතුවත් හරියට කල්පනා වෙන්නේ නෑ බංමම දැන් දවස් ගානක ඉදන් කල්පනා කරනවා. ඇයි අපි විශ්වය නිර්මාණය වෙන එක බිග් බැන් එකෙන් පස්සෙ උනා කියල හිතන්නේ කියල. අපිට ඊට වඩා ගැඹුරට යන්න බැරි ඇයි. අපි එකම තැනක නතර වෙලා බිග් බැං තියරිය හරි කියල හිතාගෙන එකම තැනක කොටු වෙලා ඉන්නේ
අපිට මීට වඩා ගැඹුරින් හිතන්න පුලුවන් විදිහක් තියනවද?
![]()
මටත් ඕක බන්. මම හැමදේටම බයයි බන්. මොන වැඩේ කරත්..![]()
මට බන් ගැටලුවක් තිෙයනව. මට ඔ්න ඉස්සර හිටිය වෙග් ෙවන්න ටිකක්. දැන් මම සෑෙහන්න අාත්මාර්තකාමී ෙවලා බන්. ඉස්සර මම ෙහන ෙහාදයි හැම ෙකනාටම ෙරස්ප්ක්ට් කරනව, උදව් කරනව. දැන් මට හැම ඒකාවම ෙප්න්ෙන් වැරදි විදියට, හැම ඒකාවම සැකයි, කිසි ෙකෙනක්ට්ට උදව් කරන්න හිෙතන්ෙනෑ. මෙග් හිත ෙහනට ගල් ෙවලා වෙග් බන්. ෙම් නිසා ෙකල්ෙලක්ට වත් ලං ෙවන්න විදියක් නෑ. උන් මාත් ඒක්ක ෆිට් ෙවන්න අාවට මෙග් තිෙයන ෙරසිස්ටන්ට් ඒක නිසා උනුත් පස්ට ෙවනව. ෙලාකුම අවුල හැම ඒකා ගැනම සැකයි.![]()
ඒ්ත් බන් හිටපු ගමන් සමහර උන් මට උදව් කරනෙකාට මට මං ගැනම ගිල්ටි ෆීලින්ග් ඒකක් ඒනව.ටිකක් ෙසාෆෟට්න් උනානම් ෙහාදයි කියල හිෙෙතනව. ඒ්ත් බෑ බන්.
දැන් මට මිනිස්සු වැඩිය රුස්සන්නෑ. පුුලුවන් තරම් තනියම ඉන්න කතා ෙනාකර ඉන්නමයි හිත. වැඩකරන තැනත් ඒෙහමයි.![]()