උපදෙස්

annunaki

Well-known member
  • Sep 7, 2012
    1,848
    232
    63
    මේක free counselling service එකක්. උබලට තියෙන ඔන ප්‍රශ්නයක් (psychological, professional, education, family, economy ect.) දාපල්ල ප්‍රශ්නෙන් ගොඩ එන හැටි කියල දෙන්නම්. Counselling පාරක් දාන්නම්.මෙ ලොකේ සාමන්‍ය ජීවිතෙ විසද ගන්න බැරි ප්‍රශ්න නැ. විශ්වයෙ ආරම්බය වගේ දරුනු ප්‍රශ්න නම් විසදන්න බෑ. :cool:

    image-long-short-counselling.jpg
    cropped-Jigzaw2-300x148.png
     
    • Like
    Reactions: [email protected]
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මට තියෙන එකක් කියන්නම්

    මොකක හරි දෙයක් කරන්න උවමනව තියෙනවා එකට උවමන දැනුමත් තියෙනවා,
    එත් ඒ ගැන උනන්දුවක් එන්නේ නැ,වෙන වඩා දීල හෝ කම්මැලිකමට එක මගේරෙනවා.
    මේක හදාගන්න විසඳුමක් නැද්ද?
     
    annunaki

    Well-known member
  • Sep 7, 2012
    1,848
    232
    63
    මට තියෙන එකක් කියන්නම්

    මොකක හරි දෙයක් කරන්න උවමනව තියෙනවා එකට උවමන දැනුමත් තියෙනවා,
    එත් ඒ ගැන උනන්දුවක් එන්නේ නැ,වෙන වඩා දීල හෝ කම්මැලිකමට එක මගේරෙනවා.
    මේක හදාගන්න විසඳුමක් නැද්ද?

    ඒක උබම හදගන්න ඔනි දෙයක්. මම මොනා කියුවත් වඩක් නෑ උබ ක්‍රියත්මක වෙන්නෙ නැත්තම්. උබට කරන්න ඔනි වැඩෙ plan එකක් හඩල පටන් ගනින් කරන්න ඉසෙල්ලෙ හිත හිත ඉන්නෙ නැතුව.

    පොඩි කොටසක් හරි කමක් නැ කරල ඉසෙල්ල වැඩෙ පටන් ගනින්. ඊට පස්සෙ පොඩ්ඩ පොඩ්ඩ හරි අවුලක් නැ නවත්තන්නෙ නතුව ඩිගටම කරගෙන පලයන්. ඔනම ලොකු ගමක් අරම්බ වෙන්නෙ පොඩි පියවරකින් එවගෙම තමයි පොඩ්ඩ පොඩ්ඩ හිමින් ගමනක් ගියත් ටික කලයක් යද්දි ගොඩක් දුර ගිහින්. උබම හිතල වඩෙ පටන් ගනින් මුලින්.
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    මට තියන ප්‍රශ්නේ big bang එකට කලින් කොහොමද කියලා. කොච්චර හිතුවත් හරියට කල්පනා වෙන්නේ නෑ බං:no::( මම දැන් දවස් ගානක ඉදන් කල්පනා කරනවා. ඇයි අපි විශ්වය නිර්මාණය වෙන එක බිග් බැන් එකෙන් පස්සෙ උනා කියල හිතන්නේ කියල. අපිට ඊට වඩා ගැඹුරට යන්න බැරි ඇයි. අපි එකම තැනක නතර වෙලා බිග් බැං තියරිය හරි කියල හිතාගෙන එකම තැනක කොටු වෙලා ඉන්නේ:no:
    :no:

    අපිට මීට වඩා ගැඹුරින් හිතන්න පුලුවන් විදිහක් තියනවද?

    2e069d6c11afe792328617bdb3f74151.jpg

    annunaki

    Well-known member
  • Sep 7, 2012
    1,848
    232
    63
    මට තියන ප්‍රශ්නේ big bang එකට කලින් කොහොමද කියලා. කොච්චර හිතුවත් හරියට කල්පනා වෙන්නේ නෑ බං:no::( මම දැන් දවස් ගානක ඉදන් කල්පනා කරනවා. ඇයි අපි විශ්වය නිර්මාණය වෙන එක බිග් බැන් එකෙන් පස්සෙ උනා කියල හිතන්නේ කියල. අපිට ඊට වඩා ගැඹුරට යන්න බැරි ඇයි. අපි එකම තැනක නතර වෙලා බිග් බැං තියරිය හරි කියල හිතාගෙන එකම තැනක කොටු වෙලා ඉන්නේ:no:
    :no:

    අපිට මීට වඩා ගැඹුරින් හිතන්න පුලුවන් විදිහක් තියනවද?

    2e069d6c11afe792328617bdb3f74151.jpg

    Out of body experience එකක් හො psychedelic experience එකක් හො mind expanding experience එකක් සෙට් උනාම ඔය වගෙ ප්‍රශ්න වලට answers ලැබෙනව. එක එකෙනාට තම තමන්ගෙ definitions තියෙන්නෙ ඔය වගෙ දෙවල් වලට. උබ තාම හිතල තියෙන්නෙ physical world එක ගැන විතරයි astral world එකකුත් තියෙනව. we are in a fucking loop there's no beginning or end
     
    අම්මපා
    8.gif
    මම හෙට ඉදන් හිතන්න ඕනේ ඒක ගැනද
    8.gif
    ට හිකේ
     
    annunaki

    Well-known member
  • Sep 7, 2012
    1,848
    232
    63
    E kiyanne dan ethakota uba jeewithe prashna serama wisadagena kisima orashnayak nathuwa sahalluwen inna minihek da..

    පිස්සුද බ්න් ප්‍රශ්න තියෙනවා උත්තරත් තියෙනව සැහැලුවෙනුත් ඉන්නවා නැට්ට පිටින් අලි මරෙන්නෙ බ්න් :D
     
    • Like
    Reactions: Thoppi_Chaminda
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ඒක උබම හදගන්න ඔනි දෙයක්. මම මොනා කියුවත් වඩක් නෑ උබ ක්‍රියත්මක වෙන්නෙ නැත්තම්. උබට කරන්න ඔනි වැඩෙ plan එකක් හඩල පටන් ගනින් කරන්න ඉසෙල්ලෙ හිත හිත ඉන්නෙ නැතුව.

    පොඩි කොටසක් හරි කමක් නැ කරල ඉසෙල්ල වැඩෙ පටන් ගනින්. ඊට පස්සෙ පොඩ්ඩ පොඩ්ඩ හරි අවුලක් නැ නවත්තන්නෙ නතුව ඩිගටම කරගෙන පලයන්. ඔනම ලොකු ගමක් අරම්බ වෙන්නෙ පොඩි පියවරකින් එවගෙම තමයි පොඩ්ඩ පොඩ්ඩ හිමින් ගමනක් ගියත් ටික කලයක් යද්දි ගොඩක් දුර ගිහින්. උබම හිතල වඩෙ පටන් ගනින් මුලින්.

    එල ගොඩක් ස්තුතියි මචන්
    රේප්++++
     
    annunaki

    Well-known member
  • Sep 7, 2012
    1,848
    232
    63
    අම්මපා
    8.gif
    මම හෙට ඉදන් හිතන්න ඕනේ ඒක ගැනද
    8.gif
    ට හිකේ

    මෙකයි උබ normal state එකෙ ඉදල ඔක කොච්චර හිතුවත් වැඩක් නෑ. Meditate කරල හරි mind altering chemical (limitless, lucy movies wala thiyenne) එකක් use කරල හරි හිතන්න ඔනි.
     
    Last edited:

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    මෙකයි උබ normal state එකෙ ඉදල ඔක කොච්චර හිතුවත් වැඩක් නෑ. Meditate කරල හරි mind altering chemical එකක් use කරල හරි හිතන්න ඔනි.

    මොනවගේ කෙමිකල් එකක්ද හොද ?
     
    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    ADW MATA LOKU AWULK THIYANAWA BN APE GEDARA AYA EKKA (NADHAYO+ape gedra aya danna minissu ekka )KATHA KARAGANNA BARI
    mATA MONADA KIYANNA ONE KIYALA theren nha wachanayk hari waradei kiyala hari bayai e wagema harima lajjai wage podikale tibbath thma ahtiyanawa mama nahada gewal walatah yanna kamathi nha kath karoth wachana dekai himita shape wenwa mage wayse nahadayo ekka awulk nha wadihiyo ekka thma prash ne

    gedara dan nathi aya mage yaluwo yaluwange gewal wala aya ekka hema prashnayak nha hari sahalluwen fun eke innawa
    mage yaluwo godak ayawa gedarata kiayanne wath nha gedara inna kamathith nha bn gedarai pitai mama charitha 2k ragapanne :oammai thaththasi dennawama wasai bn e wagema mamath murandu widiyata hitiye kiyana kisima deyak ahn nathiwa:nerd:
     
    Last edited:

    annunaki

    Well-known member
  • Sep 7, 2012
    1,848
    232
    63
    මොනවගේ කෙමිකල් එකක්ද හොද ?

    N,N-Dimethyltryptamine

    Lysergic acid diethylamide

    Mescaline

    Ketamine (for Out of body experience)

    Salvia Divinorum plant eka smoke karath hari

    hoyaganna widiya nam ahanna epa mewa

    PS use at your own risk, there's a chance of being mentally ill for life time

    Last edited:

    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    e wage mama hama wadakkma gedarata horen nkaranne :eek:
    hethuwa arama karanna epa mehema karanna epa kitala hithala nathna eka karanna den nha kiyala
    mata mehema hora wada (ashitta neme) karala epa wela thiynne eka welawata gedara dala kohe hari thaniyen inne hithanawa eth amma dala yanna bari kamakuth thiyanawa :baffled:
     
    annunaki

    Well-known member
  • Sep 7, 2012
    1,848
    232
    63
    ADW MATA LOKU AWULK THIYANAWA BN APE GEDARA AYA EKKA (NADHAYO+ape gedra aya danna minissu ekka )KATHA KARAGANNA BARI
    mATA MONADA KIYANNA ONE KIYALA theren nha wachanayk hari waradei kiyala hari bayai e wagema harima lajjai wage podikale tibbath thma ahtiyanawa mama nahada gewal walatah yanna kamathi nha kath karoth wachana dekai himita shape wenwa mage wayse nahadayo ekka awulk nha wadihiyo ekka thma prash ne

    gedara dan nathi aya mage yaluwo yaluwange gewal wala aya ekka hema prashnayak nha hari sahalluwen fun eke innawa
    mage yaluwo godak ayawa gedarata kiayanne wath nha gedara inna kamathith nha bn gedarai pitai mama charitha 2k ragapanne :oammai thaththasi dennawama wasai bn e wagema mamath murandu widiyata hitiye kiyana kisima deyak ahn nathiwa:nerd:

    wadiya hithanna epa oka gana, uba oya katha karanna awul aya ekka katha karama katha karapu de gana aye aye hithanawanam eka nwaththapan mona huththak da kiyala. mehama hithapan baya wenna uba waraddak karala na ne waraddak karala thibbath unuth waradi karala nathi ewun newi ne. wadiya hithanna epa un mona hithuwada danne na arawa mewa ubata ehama awulak hithunoth hithapan mona huththak da dan mama kiyapau de kiyala iwara ne aye dan eka wenas karanna ba ne mona unath awulak na kiyala. mama dannawa kiyana tharam lesi na karanna bt hama thissema ehama negative scn ekak eddi ignore karapan mona magulak da kiyala
     
    Last edited:

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0

    N,N-Dimethyltryptamine

    Lysergic acid diethylamide

    Mescaline

    Ketamine (for Out of body experience)

    Salvia Divinorum plant eka smoke karath hari

    hoyaganna widiya nam ahanna epa mewa

    PS use at your own risk, there's a chance of being mentally ill for life time

    ලොකු ෆොන්ට් දාන්න එපා බං.. බිග් බැං එක පේනවා:no:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    :rolleyes: