hikzz
patta patta tikak alut ewa wagayak....
patta...
Captain ජැක් ස්පැරෝ;11401062 said:පට්ට ඈ....

රට ගොස් පැමිණි යාලුවෙකුගෙන් සිල්වාට සෙල්ලම් බඩුවක් ලැබුණි. ඔහුට කුඩා දරුවන් තිදෙනෙකු සිටින බැවින් මෙම තෑග්ග කාට දිය යුතු දැයි ඔහුට ප්රශ්නයක් විය
දුවරුන් තිදෙනා ලඟට ගේනවා ගත ඔහු "අම්මට හුඟක්ම කීකරු . ඒ වගේම අම්ම කියන දේ අහන කෙනාට මන මේක දෙනවා " යයි කීය.
එහෙනං ඉතින් ඕක තාත්තටම තමයි තියා ගන්න වෙන්නේ
බාලම දුව කීවාය.

Hikz
lolz patta
uparimai



MAXXA MACHOO..........


එළ එළ මේකනම් ඇත්තට වුණත් වෙන්න පුළුවන් දෙයක්. අදකාලෙ ළමයි ඔහොම කියනවනෙ![]()

