උපන්දා සිට කරපු පව් නැත වරක් වැන්දොත් කැළŝ
උපන්දා සිට කරපු පව් නැත වරක් වැන්දොත් කැළණියේ
මෙහි ගැඹුරු අර්ථය ඔබ දැනසිටියාද? මෙහි ගැබ්වී තිබෙන්නේ උතුම් නිවනයි. උපන්දා සිට යනු මේ සසරේ පුරාවට අප රැස් කරගෙන ආව දේවල්ය. කැළණි යනු කළු-නැසීම හෙවත් කෙලෙස් සහමුලින්ම අප තුලින් නැසීමයි. අප කෙලෙස් සහමුලින්ම නැසුවා යනු එතන නිවනයි. ඉතින් ජීවිතය පුරා සිදු කල පව් නැතිකරගැනීමේ අටියෙන් කැළණි විහාරයට ඇවිත් වැන්දට හරියන්නේ නැත. කැළණි විහාරයට ඔබ යනවනම් යා යුත්තේ කෙලෙස් අප තුලින් ඉවත් කරගැනීමට අදාලව සිදු කල යුතු දේවල් සිදු කර නිවන් මාර්ගයේ ගමන් කිරීමය.
ධර්ම දානය සඳහා සැදැහැවත් ඔබේ දායකත්වය දක්වන්න ---> Link

Last edited: