උපන්දා සිට කරපු පව් නැත වරක් වැන්දොත් කැළ&#349

shammaxxy

Well-known member
  • May 21, 2011
    1,331
    347
    83
    උපන්දා සිට කරපු පව් නැත වරක් වැන්දොත් කැළ&#349

    උපන්දා සිට කරපු පව් නැත වරක් වැන්දොත් කැළණියේ

    මෙහි ගැඹුරු අර්ථය ඔබ දැනසිටියාද? මෙහි ගැබ්වී තිබෙන්නේ උතුම් නිවනයි. උපන්දා සිට යනු මේ සසරේ පුරාවට අප රැස් කරගෙන ආව දේවල්ය. කැළණි යනු කළු-නැසීම හෙවත් කෙලෙස් සහමුලින්ම අප තුලින් නැසීමයි. අප කෙලෙස් සහමුලින්ම නැසුවා යනු එතන නිවනයි. ඉතින් ජීවිතය පුරා සිදු කල පව් නැතිකරගැනීමේ අටියෙන් කැළණි විහාරයට ඇවිත් වැන්දට හරියන්නේ නැත. කැළණි විහාරයට ඔබ යනවනම් යා යුත්තේ කෙලෙස් අප තුලින් ඉවත් කරගැනීමට අදාලව සිදු කල යුතු දේවල් සිදු කර නිවන් මාර්ගයේ ගමන් කිරීමය.


    ධර්ම දානය සඳහා සැදැහැවත් ඔබේ දායකත්වය දක්වන්න ---> Link :)
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    පට්ට මචං. ඔය තරුම මන් දැනගත්තේ අද. බොහොම පින්
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,927
    113
    Black Pearl
    ade sirawata mamat ada meaning eka danagatte...
    mama oka dakkata sahenna prasnayak tibba oluwe, kelaniya wandama kohomada paw nati wenne kiyala :)
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,438
    1,004
    113
    එල මචෝ
    අද තමා හරියට ඕක දැනගත්තේ
    බුදු සරණයි
     

    shammaxxy

    Well-known member
  • May 21, 2011
    1,331
    347
    83


    ade sirawata mamat ada meaning eka danagatte...
    mama oka dakkata sahenna prasnayak tibba oluwe, kelaniya wandama kohomada paw nati wenne kiyala :)


    math ada theruma dana gaththe...pin sidu wewa

    bohoma pin...

    එල මචෝ
    අද තමා හරියට ඕක දැනගත්තේ
    බුදු සරණයි

    මරුසිරා;16834531 said:
    අද තමයි ඔකේ තරුම හරියට දැනගත්තේ ..රේප්+4 බුදුසරණයි

    පේජ් එකට ලයික් එකක් දැම්මා..:)


    bohoma pin:)

    TFS >>>

    You must spread some Reputation around before giving it to shammaxxy again.


    кσяη ησρє;16835137 said:

    :) :) :) Theruwan Saranai hamotama!!! :) :) :)