උපන්දිනේ

dayt0na

Well-known member
  • Jan 2, 2012
    30,102
    29,053
    113
    14A723FF-EEA8-4F8E-ADE8-68D41B43A2ED.jpeg
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    එල එල සුබ උපන්දිනයක් වේවා. දුක් වෙන්න එපා ඔය කාලේදී මට මොකුත් තිබ්බේ නෑ අවුරුදු 28 ලබනකොටත් මොකුත් නෑ. එත් 29 දී බැන්දා හරියට මාස හයක්වත් ගියේ නෑ. 🤣🤣🤣. දැන් 32යි දැන් ඔය උබ හිතපු ඔක්කොම තියනවා.
    බිස්නස් ?
     
    • Haha
    Reactions: kasun090354t

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,442
    36,648
    113
    කෑගල්ල
    බිස්නස් ?
    තාම මාසේ පඩියට වැඩ. ඒකතුකරපුව හා නයට ගත්තුවා තමා loan ම තුනක් තියනවා වාරිකේ 48 දාන. නැත්තන් කොහෙද බන් මේ රටේ ගොඩ එන්නේ.