bump
මල් පිපෙයි දෙනෙත් ඇරෙයි
අම්බිලි මාමේ.....
ඉරෙන් හඳෙන්.....
අම්මාගෙ උකුලේහි නැලවී
පුතුනේ මේ අහගන්න පුතුනේ....
පුංචි සිතේ පුංචි සිනා...
ලෝ අඩ නින්දේ මේ රෑ යාමේ...
සැළලිහිණි කොවුල් හඬ...
රුං රුං හඬ දීලා...
මොනවද මුත්තේ මොකද කරන්නේ....
පහන තියා බුදු සාදුට.....
ඕලු පිපීලා වෙල ලෙල දෙනවා....
දණ ගාද්දි ඇවිදින්නට මට අත දුන්න...
චණ්ඩි කමට රංඩුවක් වෙලා....
තැන තැන රවුමට ඉඳගෙන....
මිදුලේ වැලි මාලිගාවෙ...
අර කවුද හර්ෂණ දිසානායකගේ CD එකක් තිබුන ඒක මරු. මොකද්ද හරකෙක් දක්කන සින්දුවක් එහෙම තියෙන්නේ තොප්පි ගොනා පිටිපස්සෙන් මම ඉස්සරහින් ද මොකද්ද

තැන්ක්ස් මචන් , පොඩිහිටියන් ගියාම් පස්සේ වැඩිහිටියන් ඉන්නකොට දාන්න හොද සින්දු ටිකකුත් කියමුකෝ![]()


තැන්ක්ස් මචන් , පොඩිහිටියන් ගියාම් පස්සේ වැඩිහිටියන් ඉන්නකොට දාන්න හොද සින්දු ටිකකුත් කියමුකෝ![]()
Somiyata varen putha agula daala naa dore![]()



