උපන් ගෙයි කුහකයෝ මෙහෙමත් කිව්වා .....

GeeBeePee

Well-known member
  • May 27, 2025
    1,573
    2,445
    113
    මුන් ගල් පාරවල් කන්නේ මෙහෙම්ම කරගෙන ගියොත් නම් :LOL:
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,066
    1
    61,225
    113
    Mother Earth
    ලප කොටා කියන එක ශාරීරික අඩු පාඩුවක් නෙමෙයිනේ බන්. ලපයක් තියෙනවා. කොටෙක්. මිටි පුද්ගලයෙක්. ඔන්න අබ්බගාතයා අන්ධයා පොට්ටයා කියලා කියනවා නම් වැරදියි. 🤷🏻‍♂️