කෙල්ලෙක් කිව්වා මට....

infernocus

Well-known member
  • Jul 8, 2025
    3,272
    6,869
    113
    phone එක නං මාරු කරන්න පුලුවං
    පස්සෙ කිවුවොතිං
    මම හොයන්නෙ අර නෑදෑ අයියා වගේ කෙනෙක්
    BMW එකක් තියන කොල්ලෙක් වගේ දේවල්, එතකොට මුනා කරන්න හිතං ඉන්නෙ
     
    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    IPhone එකක් ගන්න කියලා

    ඔයාගෙ look එකක් හොඳයි smell එක හොඳයි කතා කරන විඳිය හොඳයි. ඔක්කොම හොඳයි ඒත් Phone එකනම් අවුල් කිව්වා.

    මම පාවිච්චි කරන්නෙ lower end Samsung phone එකක් මාරු කරන්න වෙයිද ? 🙄
    epa , btn phone ekak aran uba alphaMale kenek kiyala pennapan. .phn thiyenne call ganna kiyalath kiyapan.
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,152
    113
    කෙල්ලෙක් හොයාගන්නකොට උඹට වඩා පොඩ්ඩක් හරි (හරි වචනේ දන්නෙ නෑ) අඩු එකක් හොයාගනින්, නැතන් lacking එකක් හොයාගනින්. එතකොට ඔය ප්‍රශ්න එන්නෙ නෑ. නැත්තන් උඹ හැමදාම ඒ ගෑනිව impress කරන්න බල බල ඉන්නවා. ටික කාලයක් ගියාම ජීවිතේ එපා වෙනවා.

    අනිත් දේ තමා මිනිහෙගෙ දෙයක් වෙනස් කරන්න යනකොට කරන/කියන විදියක් තියෙනවා.
    idala idala watina deyak kiwwamai 😂🙏
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,202
    113
    ඔයාට ඒ ගර්ල් ගැන යම්කිසි අදහසක් තියෙනවා නම් ඒ ගැන තවදුරටත් සිතන්න. :yes: හැබැයි ඉතින් ජෙන් සී අය හිතන්නෙ ඔහොමද දන්නෙ නෑ. නෑකි අපිට ඕවා තේරෙන්නෙ නැතුව ඇති. :(
    Hello! After long time... 🤗
     
    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,173
    4,839
    113
    Abyss
    phone එක නං මාරු කරන්න පුලුවං
    පස්සෙ කිවුවොතිං
    මම හොයන්නෙ අර නෑදෑ අයියා වගේ කෙනෙක්
    BMW එකක් තියන කොල්ලෙක් වගේ දේවල්, එතකොට මුනා කරන්න හිතං ඉන්නෙ
    අවුරුදු 03k යන්න කලින් ගන්නවා
    අඩු කුලේ වටපිටාවක ඉද්දි ඇහෙන දේවල් එක කනකින් අහලා, අනිත් කනෙන් දාපන්, influence නොවී.
    අනේ මන්දා කෙල්ලො ඔක්කොම මේ වගේ තමා. ගොඩක් අය කියන්නේ නැති උනාට auto judge වෙනවා.

    Hello! After long time... 🤗

    වටිනා පුද්ගලයන්ගේ thread වලට විතරයි reply කරන්නේ එයාල 😏
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,770
    1
    15,516
    113
    IPhone එකක් ගන්න කියලා

    ඔයාගෙ look එකක් හොඳයි smell එක හොඳයි කතා කරන විඳිය හොඳයි. ඔක්කොම හොඳයි ඒත් Phone එකනම් අවුල් කිව්වා.

    මම පාවිච්චි කරන්නෙ lower end Samsung phone එකක් මාරු කරන්න වෙයිද ? 🙄
    Phone එකට වැඩිය දිගයි නම් phone එක අදාළම නෑ

    bit.ly/cockzilla
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,949
    12,039
    113
    🌎
    IPhone එකක් ගන්න කියලා

    ඔයාගෙ look එකක් හොඳයි smell එක හොඳයි කතා කරන විඳිය හොඳයි. ඔක්කොම හොඳයි ඒත් Phone එකනම් අවුල් කිව්වා.

    මම පාවිච්චි කරන්නෙ lower end Samsung phone එකක් මාරු කරන්න වෙයිද ? 🙄
    Eeye lunch date ekata giya kellada 🐣
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    අනේ මන්දා කෙල්ලො ඔක්කොම මේ වගේ තමා. ගොඩක් අය කියන්නේ නැති උනාට auto judge වෙනවා.

    ඔක්කොම ඒ වගේ කියන්න බැහැනේ එක social circle එකකින්.
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,770
    1
    15,516
    113
    මගේ කොටයි බන්. 5 යි

    ආ ඔව් ඔව් 😅
    අඟල් 5 කිසි අවුලක් නෑ. එකම දේ බොරු කියන් නැතිව අ‍ැත්‍ත කියපන් අ‍ැහුවාම. විශේෂයෙන්ම long term වගේ නම් කෙල්ලො ලොකු එ‍්වට කැමතිත් නෑ අමාරු නිසා. 5-6 තමයි ගොඩක් උන්ට ideal.

    හැබැයි නගින එක නම් අතිශයින්ම වැදගත්. විනාඩි දෙකෙන් දෙකට හිටව හිටව ඉන්න ගියාම උන්ට අප්පිරියම වෙනවා. එ‍් නිසා පෙත්තක්වත් බීලා පලයන් හරි යන්නෙම නැත්තම්.

    දීර්ඝකාලීනව අලගුඩුවොයි, වට්ටක්කායි, බිත්තරයි, පේරයි, Chicken breast යි කෑමට එකතු කරගනින්. දිනපතා අ‍ැවිදල (උදේ අව්ව වැටෙන්න විනාඩි 15 ක් වගෙත් එක්ක) natural exercises කරහන්. පැය 7 ක් නිදාගෙන, දවල්ට පැය 4 ට වඩා චූ නොදා ඉන්න බැරි වෙන්න වතුර බීපන්. එතකොට නගින් නැති ප්‍රශ්න ඉබේම හොඳ වෙනවා.

    Chicken breast කෑවාම දැන් 50 කට කිට්ටු නාකි god @scurvy ට‍ත් morning wood එනවලු. 🤣🙏
     
    Back.kcaB

    Well-known member
  • Jul 28, 2016
    2,181
    3,041
    113
    එහෙම කිව්වොත් නම් සෑහෙන්න ego එක hurt වෙන. මට ගොඩක් වෙලා අල්ලන් ඉන්න බැරි එකට ඒ වගේ එකක් කියලා මස ගාණක් ඔලුවේ තිබ්බ එක..
    ක්ෂණික මෝචනයද
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    ඔව්

    එහෙම කිව්වොත් නම් සෑහෙන්න ego එක hurt වෙන. මට ගොඩක් වෙලා අල්ලන් ඉන්න බැරි එකට ඒ වගේ එකක් කියලා මස ගාණක් ඔලුවේ තිබ්බ එක..
    මොකද කීවෙ
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    නිකං කෑම කලා කතා කරලා ඵෝන් ගැන අහනවා කියන්නෙ. ඕයි. 😂
     
    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,173
    4,839
    113
    Abyss
    නිකං කෑම කලා කතා කරලා ඵෝන් ගැන අහනවා කියන්නෙ. ඕයි. 😂
    නැ නැ එයා ඒක කිව්වේ improvement එකක් කරගන්න suggestion එකක් වශයෙන්. මාත් එහෙම feedback දුන්නා
     
    • Haha
    Reactions: Bam

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,350
    41,269
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    IPhone එකක් ගන්න කියලා

    ඔයාගෙ look එකක් හොඳයි smell එක හොඳයි කතා කරන විඳිය හොඳයි. ඔක්කොම හොඳයි ඒත් Phone එකනම් අවුල් කිව්වා.

    මම පාවිච්චි කරන්නෙ lower end Samsung phone එකක් මාරු කරන්න වෙයිද ? 🙄
    Pattare daapan