කෙල්ලෙක් කිව්වා මට....

jennt

Well-known member
  • Sep 23, 2021
    3,173
    4,839
    113
    Abyss
    IPhone එකක් ගන්න කියලා

    ඔයාගෙ look එකක් හොඳයි smell එක හොඳයි කතා කරන විඳිය හොඳයි. ඔක්කොම හොඳයි ඒත් Phone එකනම් අවුල් කිව්වා.

    මම පාවිච්චි කරන්නෙ lower end Samsung phone එකක් මාරු කරන්න වෙයිද ? 🙄
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,565
    124,814
    113
    දෙහිවල
    IPhone එකක් ගන්න කියලා

    ඔයාගෙ look එකක් හොඳයි smell එක හොඳයි කතා කරන විඳිය හොඳයි. ඔක්කොම හොඳයි ඒත් Phone එකනම් අවුල් කිව්වා.

    මම පාවිච්චි කරන්නෙ lower end Samsung phone එකක් මාරු කරන්න වෙයිද ? 🙄
    කෙල්ල එක්ක කතා නොකර ඉදපන්. හිතන්න එපා
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,960
    35,895
    113
    වොන්ඩර් ලැන්ඩ්
    IPhone එකක් ගන්න කියලා

    ඔයාගෙ look එකක් හොඳයි smell එක හොඳයි කතා කරන විඳිය හොඳයි. ඔක්කොම හොඳයි ඒත් Phone එකනම් අවුල් කිව්වා.

    මම පාවිච්චි කරන්නෙ lower end Samsung phone එකක් මාරු කරන්න වෙයිද ? 🙄

    pansal yanna kata karapan
     
    • Haha
    Reactions: jennt

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,760
    1
    57,993
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Robbie Amell Phone GIF by BuzzFeed
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,041
    34,535
    113
    මට නම් අයි පෝං ඔපරේට් කරන්න තේරෙන්නෑ.
    නාකි අපිට නම් ඇන්ඩ්‍රොයිඩ් තමයි
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,361
    74,947
    113
    IPhone එකක් ගන්න කියලා

    ඔයාගෙ look එකක් හොඳයි smell එක හොඳයි කතා කරන විඳිය හොඳයි. ඔක්කොම හොඳයි ඒත් Phone එකනම් අවුල් කිව්වා.

    මම පාවිච්චි කරන්නෙ lower end Samsung phone එකක් මාරු කරන්න වෙයිද ? 🙄
    ඔය කෙල්ලම පස්සෙ දවසක ඔයාගෙ ඔක්කොම හොඳයි, පයිය තමා කොට කිව්වොත් උඹ ඒක handle කරන්නෙ කොහොමද මචන් 🥴 🥴
     
    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,349
    5,072
    113
    IPhone එකක් ගන්න කියලා

    ඔයාගෙ look එකක් හොඳයි smell එක හොඳයි කතා කරන විඳිය හොඳයි. ඔක්කොම හොඳයි ඒත් Phone එකනම් අවුල් කිව්වා.

    මම පාවිච්චි කරන්නෙ lower end Samsung phone එකක් මාරු කරන්න වෙයිද ? 🙄
    Kellage thatta government job ekakda karanne
     
    • Like
    Reactions: jennt

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,794
    11,157
    113
    IPhone එකක් ගන්න කියලා

    ඔයාගෙ look එකක් හොඳයි smell එක හොඳයි කතා කරන විඳිය හොඳයි. ඔක්කොම හොඳයි ඒත් Phone එකනම් අවුල් කිව්වා.

    මම පාවිච්චි කරන්නෙ lower end Samsung phone එකක් මාරු කරන්න වෙයිද ? 🙄
    ගෑනු ඉම්ප්රෙස් කරන්න ෆෝන් ගන්න පිස්සුද වෙසාවෝ . තොට ඕනේ එක තෝ යුඋස් කරපන් එක එක හුම්තියෝ කියන ඒවා කරන්නේ නැතුව ගල් මූසල වෙස බල්ලා

    ඔය කෙල්ලම පස්සෙ දවසක ඔයාගෙ ඔක්කොම හොඳයි, පයිය තමා කොට කිව්වොත් උඹ ඒක handle කරන්නෙ කොහොමද මචන් 🥴 🥴
    ඔන්න ඔන්න හයි අයිකිව් කැන්දන කතා කියනවා
    ------ Post added on Sep 14, 2025 at 10:01 AM
     
    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,173
    4,839
    113
    Abyss
    Kellage thatta government job ekakda karanne
    ඔව්

    ඔය කෙල්ලම පස්සෙ දවසක ඔයාගෙ ඔක්කොම හොඳයි, පයිය තමා කොට කිව්වොත් උඹ ඒක handle කරන්නෙ කොහොමද මචන් 🥴 🥴
    එහෙම කිව්වොත් නම් සෑහෙන්න ego එක hurt වෙන. මට ගොඩක් වෙලා අල්ලන් ඉන්න බැරි එකට ඒ වගේ එකක් කියලා මස ගාණක් ඔලුවේ තිබ්බ එක..
     
    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,604
    113
    pansal yanna kata karapan

    මොකක්ද ඒ ටෙක්නික් එක?

    ගැහැනුන් සම්බන්ද කටයුතු වලදී පන්සල් යමු කියන එකෙන් අදහස් කරන්නේ මොකක්ද? :rolleyes:
     
    • Like
    Reactions: jennt

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,361
    74,947
    113
    ඔව්

    එහෙම කිව්වොත් නම් සෑහෙන්න ego එක hurt වෙන. මට ගොඩක් වෙලා අල්ලන් ඉන්න බැරි එකට ඒ වගේ එකක් කියලා මස ගාණක් ඔලුවේ තිබ්බ එක..
    කෙල්ලෙක් හොයාගන්නකොට උඹට වඩා පොඩ්ඩක් හරි (හරි වචනේ දන්නෙ නෑ) අඩු එකක් හොයාගනින්, නැතන් lacking එකක් හොයාගනින්. එතකොට ඔය ප්‍රශ්න එන්නෙ නෑ. නැත්තන් උඹ හැමදාම ඒ ගෑනිව impress කරන්න බල බල ඉන්නවා. ටික කාලයක් ගියාම ජීවිතේ එපා වෙනවා.

    අනිත් දේ තමා මිනිහෙගෙ දෙයක් වෙනස් කරන්න යනකොට කරන/කියන විදියක් තියෙනවා.
     
    IPhone එකක් ගන්න කියලා

    ඔයාගෙ look එකක් හොඳයි smell එක හොඳයි කතා කරන විඳිය හොඳයි. ඔක්කොම හොඳයි ඒත් Phone එකනම් අවුල් කිව්වා.

    මම පාවිච්චි කරන්නෙ lower end Samsung phone එකක් මාරු කරන්න වෙයිද ? 🙄
    ඔයාට ඒ ගර්ල් ගැන යම්කිසි අදහසක් තියෙනවා නම් ඒ ගැන තවදුරටත් සිතන්න. :yes: හැබැයි ඉතින් ජෙන් සී අය හිතන්නෙ ඔහොමද දන්නෙ නෑ. නෑකි අපිට ඕවා තේරෙන්නෙ නැතුව ඇති. :(