Kamathinam children home ekakata lunch / dinner or donation ekak ehema monahari karanna![]()

තව පුතාටත් බැංකුවක account එකක් ඕපන් කරන්න.ඉඩමේ ඉඩ තියෙනවනම් ගහක් හිටවන්න.
Kamathinam children home ekakata lunch / dinner or donation ekak ehema monahari karanna![]()

තව පුතාටත් බැංකුවක account එකක් ඕපන් කරන්න.ඉඩමේ ඉඩ තියෙනවනම් ගහක් හිටවන්න.
![]()
හ්ම්ම්.එකනම් හොද අදහක් තමයි.ඒත් ලොකුවට කරන්න සල්ලි නැ මේ දවස්වල.එත් මට හිතෙනවා පාරෙ ඉන්න අයට කැම ටිකක් හදල ගිහින් දෙන්න.ස්තුතියි
cancer Hospital eka inna lamai ta aahara welak dena puluwnm watinwaa.
Club ynawda??
Kamathinam children home ekakata lunch / dinner or donation ekak ehema monahari karanna![]()

Puluwan nam , Vishesha Avashyatha Thiyena Daruwo tikak ekka , kamathi deewal kanna Deela , E ayata thagi mona hari denna. lamaya loku wechcha kaleka unath sathuthu wei ehema kalama. hamotama hodata salakanna daruwa purudu wei.