අඩේ අර මේඝ/ජාලම් කියන්නේ කිඹුළෙක් ගේ පිට උඩ යන කාන්තාවකට නේහ්.....
අපේ වයිපරේ වගේ................:රොෆ්ල්:


ඉටු දෙවියන්ගේ අපිට ලෑබෙන පල ප්‍රයෝජනය මොනාද?

නැකැත් රාල;16899194 said:අහලා තියනවද කථාවක් මනුස්සයෙක් ගමනක් ගිහින් පාරක් අයිනේ මහන්සියට නිදාගෙන ඉන්නකොට හිනයක් පේනවා "ගෙදර ගියොත් අඹු නසි - මග හිටියොත් තෝ නසි" කියලා කෙනෙක් පෙනී ඉඳලා කියනවා. පස්සේ බලනකොට මල්ලේ සර්පයෙක්ලූ.
ඉටු දෙවියන් කරන්නේ අනතුරක් වෙනකොට අපිව ආරක්ෂා කිරීමත් අපේ කාර්ය සාධනයට උදව් කිරීමත්.![]()
එතකොට අපිට අනිත් අයගෙ ඉටු දෙවියන්ට පින් අනු මෝදන් කරන්න පුලුවන් ද?
ඒක කොහොමද කරන්නේ
තමන්ට පුලුවන් ඕනම දෙවි කෙනෙක්ට පින් දෙන්න ඒකේ ගැටලුවක් නම් නෑ... 
කෑප්ටන් Jack Sparrow;16899148 said:මට තේරෙන විදිහට අපේ රාලගේ ලිපියට දෙයක් කියන්න හිතුනා.
තමුන්ට උදව්වක් ඕනේ වෙලාවට විතරක් නෙමෙයි, පන්සල් ගිහින් මල් පුජ කරලා, බුදුන් වැදලා ඉවර වෙලා පින් අවැසි සියලු සම්‍යක් දෘෂ්ටික දෙවි වරුන් ඇතුළු සියලු දෙවි වරුන්ට පින් අනුමෝදනා කරන්න.
ඒ සියලුම දෙවි වරුන්ට නිර්වාණය වෙනුවෙන් ඒ පින් අනුමෝදනා කරන්න





නැකැත් රාල;16899244 said:අනිත් අයගේ ඉටු දෙවියන්ට පින් අනුමෝදන් කරනවා කිව්වේ?තමන්ට පුලුවන් ඕනම දෙවි කෙනෙක්ට පින් දෙන්න ඒකේ ගැටලුවක් නම් නෑ...
![]()

මන් කිවුවේ අම්මාගේ ඉටු දෙවියන් සුවපත් වෙලා..එයා සුවපත් වෙන්න වගේ.
එහෙම පින් අනුමෝදන් කරනවා වගේ දෙයක්![]()
නැකැත් රාල;16899316 said:ඔව් එහෙමත් පුලුවන්. ඒ වගේම ඕයා තමන්ගේ ඉටු දෙවියන්ට හොඳින් පින් දීලා පුද පූජා කරනවනම් එයාගෙන්ම අම්මව ආරක්ෂා කරන්න කියලා ඉල්ලන්න පුලුවන්. ඒක වඩා සාථකයි කියලා මම හිතනවා..

ආපි මෑරුනහම අපේ ඉටු දෙවියන්ට මොනාද වෙන්නේ![]()
