Rakshaka (Mula nakathata inna devi) kiyanne dewi kenekda? Adithi dewiyonge lassanaaaaaaaaaa..... Matath ewage kellek labewaaaaaaaaa.
රාක්ෂ කියන්නේ අපේ රක්ක ගෝත්‍රිකයන්ගේ දෙවියන්. ආධිති දෙවියන් තමා දෙවි වරුන්ගේ මව ලෙස (mother of gods) ඉන්දියානු සංස්කෘතියේ එන්නේ. මම දන්න තරමට බොහෝ දෙවිවරු මනුශ්‍යයන්ව හිඳ දේවත්වය ලබපු අය(අපේ සංස්කෘතියට අනුව අපේ පොත පතවල තියන්නේ එහෙමයි) උදාහරනයකට ශිව දෙවියත්, කතරගම දෙවියන්, මහා කාලි, නාථ දෙවියන්, සුමන සමන් දෙවියන්, විභීෂන දෙවියන් මේ වගේ ලිස්ට් එකක්ම කිව්වැහැකි මේ ලක් පොලවේ පහලවුන මිනිසුන් දේවත්වය ලබලා තියන.







