උපන් හපන්කම් කියන්නේ මෙන්න මේවට තමයි.!

Target Hoona

Well-known member
  • Jul 15, 2016
    1,134
    895
    113
    උපන් හපන්කම් කියන්නේ මෙන්න මේවට තමයි.!

    උපන් හපන්කම් කියන්නේ මෙන්න මේවට තමයි.!’’ගෙනියන්න ඕනි මෙන්න මෙහෙමයි’’. බුකිය කැළඹෙයි.. ? - VIDEO

    එතිහාඩ් ගුවන් සේවයේ නියමුවෙක් විසින් (පයිලට්වරයෙක්) අන්තර්ජාලයට එක්කර තිබෙන විඩීයෝවක් නිසා ජාත්‍යන්තර මාධ්‍යයේ අතිශය කතාබහට ලක්ව තිබෙනවා.
    වයස අවුරුදු පහක දරුවෙක් සිය දෙමවව්පියන් සමග එතිහාඩ් ගුවන් සේවයේ ගුවන් යානයකට ගොඩව තිබෙන්නේ දෙමාපියන් සමග කිසියම් ගමනාන්තයක් කරා යාමටයි.
    කෙසේ වෙතත් දෙමව්පිය ග්‍රහනයෙන් මිදුනු මෙම දරුවා ගුවන් සේවිකාවක් සමග නියමු කුටියට පිවිස තිබෙන්නේ තමන්ට ගුවන් යානයේ පාලක මැදිරිය දැක බලා ගැනීමට අවශ්‍ය යැයි පවසමින්, ඔහු සුරතල් දරුවෙක් වන නිසාම ඇය ඔහුව පාලක මැදිරියට රැගෙන විත් තිබෙනවා, ඉන් පසුව යානයේ ගුවන් නියමුවන් සමග කතාබහ කරනා මෙම අවුරුදු පහක සිඟිති දරුවාගේ ගුවන් යානා පාලනය පිළිබදව දැනුම දැක මවිත වන යානයේ නියමුවන් දරුවා විඩියෝ ගත කර එය අන්තර්ජාලයට එක්කර තිබෙනවා.
    ඉන්පසුව අන්තර්ජාලයේ හුවමාරු වූ මෙම විඩීයෝවට අන්තර්ජාතික මාධ්‍යයේ පවා අවදානයට ලක්ව තිබුනා,
    එම විඩීයෝව පහතින් නරඹන්න....


    https://streamable.com/npatd