උපසංස්කෘතිය_Bro

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒ ගමන ඕපන් යුනිවසිටියක් ගැන කියෝනව...උබනේ යන්නේ කොහෙද මල්ලේ පොල්..උබේ හිතේ තිබ්බ කියල අනිත් උන් ඒවා දන්නේ නැහැ...:lol::lol:
    ඔකනෙ මම උබට කලින්ම කියුවෙ උබට සිoහල තේරන් නැ කියල උබට අපි මොනව්ද කියන්නෙ කියලව්ත් තේරෙන් නැ,:lol::lol::lol::lol: උබ රට ගොනෙක් ඇත්ත කියපන් o/l ෆේල් නේද???? දන්නෙ නැත්තන් කට වහගෙන ඉදපන් පච වෙන්නෙ නැතුව,:baffled:
     
    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    කැම්පස් එකට යන්න බැරුව z ඒක පොඩ්ඩක් මදි වෙද්දී ඒ වුනාට දුර ඈත පිටිසර එකෙක් අඩු ගානින් කැම්පස් යද්දී අර ලකුණු මදිවෙච්ච එකා බූරුවෙක් ද එතකොට? :eek::eek: උබල වගේ මීහරක් හොදයි කුඹුරු හාරන්න... :lol::lol:

    තවත් මොනවා කියවන්නද ඉතින් :lol::lol:

    mchn let me correct another thing..

    mchn nu eliye ekek C3ta engineering ahu una kiyala hithapn..uta mchn mora,pera yanna ba..u eng ahu unath yanna wenne jaffna oluwil wage..ubala oya kiyana tharam lesiyen dura palath wala unta atha ussala campus enna ba..university preference eka denne island rank basis..
    dura unta colombo/kany/galle/gam5 wage unta sapekshawa lokuu chance ekak na mchn..
    e thiyena chance eka unta denna ona aniwaryen..
    mokada e pathi wala harihaman clz ekak na..pahasukam na..
    colombo gam5 clz enawanam dawas ganan welawa nasthi wenawa..patta salliyak yanawa..
    idaala hitala kalathurakin ekek wage thama nu eliyen exam dala colombo nawathila clz gihin wage chance ekak aththatama ganne..
    mama A/L kare chilaw..apita mehe clz na harihaman..
    colombo enna 70km..yanna enna 140i..clz dawasata padam karanna welawak na..nidaganna welawak na..ahala pahala clz walata giyoth sylluus hariyata cover wenne na..samahara dawas walata clz yanna salli na..(dawasaka gaman wiyadama 700i)
    ehema adu pahasukam walin karalath z score cut off mark balapan mahaloku wenasak thiyenawada kiyala..
     
    • Like
    Reactions: erozan

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    A/L awastha thunak denawane ban. ehenm e awasta ganana wadi karannai kea gahanna oone. 3 parakma wena wena hethu nisa A/l parisaadhana mattama ganna beri unanam.
    govt uni newei lankawe oona degrees dena private ayathanayak unath Z-score anuwa etakota bandawa ganeema kalekine... oya nidahas adyapane kiyala kea gahana nogahana hamotama ekanga wenna puluwan proposal ekak meka.

    etakota aurudu 13k free education walin igena gatta kiyala ratata paaduwk wenne neane..

    Natnm govt campus aya kiyanawa parisadana mattama natuwa aawa un kiyala anik ayata. pvt aya kiyanawa ara aya kuhakayo kiyala

    me waden ara samaharunta govt uni eke nehei kiyana courses/resources, tyena pvt thanakin aran degreeyama gatteki.

    :):):):):):):):):):):):):):):):):):):):):)

    මේ දැනුම් මට්ටම ලබන්න උසස් පෙළ කරලම එන්න ඕනේ කියල එකක් තියෙනවද? මම නම් දකින්නේ උසස් පෙළ කියන්නේ හමොමවම එකම මට්ටමේ විභාගෙකට මුහුණ දෙන්න සලස්වල, එතනින් යම් කිසි පිරිසක් තෝරාගන්නවා විශ්වවිද්‍යාල වලට ඉඩ තියෙන තරමට ඇතුලත් කරගන්න...උබ කියන ඒක ඇත්ත..අවස්ථා තුනම අසමත් වෙච්ච එකෙක් නම් ඉතින් උගේ මොකක් හරි අඩුවක් අනිවාර්යෙන් තියෙනවනේ...

    ඒ උනත් අර වගේ ස්ටෑන්ඩර්ඩ් එකක් හදල කොහෙන් ඉගෙන ගත්තත් මේ දැනුම ඒ මට්ටමට තියෙනවා කියල පෙන්නන්න ක්‍රමයක් හැදුවනම් හොඳ නැද්ද? මොකද මචන් දැන් මෙහෙම එකක් තියෙනවනේ...

    කැම්පස් එකට හැමෝටම යන්න බැහැ...කොළඹින් හොදටම සමත් වෙලත් ගන්න ප්‍රමානේ සීමා වෙන නිසා ඊට අඩු ලකුණු තියෙන දුර පලාතක ළමයෙක් ට අවස්තාවක් හිමිවෙනවා...මෙතන හොදට සමත් වෙච්ච කෙනා හැලෙනවා...උබ කියන්නේ ඌ ආයේ කරන්න ඕනේ කියලද? එහෙම කරාම නාස්ති වෙන්නේ උගේ කාලය විතරයි...අවුර්ර්දක් හරි නාස්තියක් වෙන්නේ නිරපරාදේ එකම දේ කරන්න ඌට හැකියාව දැනුම තියෙද්දී..

    ඉතින් ඊට වඩා සාර්ථකයි ඒ වගේ කෙනෙක් පුද්ගලික අධ්‍යාපනයට යොමු වෙනවනම් :):) අර වගේ ස්ටෑන්ඩර්ඩ් එකක් තිබ්බනම් ඔක්කොම ලෙවල් වෙනවා අවසානයේ :yes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    mchn let me correct another thing..

    mchn nu eliye ekek C3ta engineering ahu una kiyala hithapn..uta mchn mora,pera yanna ba..u eng ahu unath yanna wenne jaffna oluwil wage..ubala oya kiyana tharam lesiyen dura palath wala unta atha ussala campus enna ba..university preference eka denne island rank basis..
    dura unta colombo/kany/galle/gam5 wage unta sapekshawa lokuu chance ekak na mchn..
    e thiyena chance eka unta denna ona aniwaryen..
    mokada e pathi wala harihaman clz ekak na..pahasukam na..
    colombo gam5 clz enawanam dawas ganan welawa nasthi wenawa..patta salliyak yanawa..
    idaala hitala kalathurakin ekek wage thama nu eliyen exam dala colombo nawathila clz gihin wage chance ekak aththatama ganne..
    mama A/L kare chilaw..apita mehe clz na harihaman..
    colombo enna 70km..yanna enna 140i..clz dawasata padam karanna welawak na..nidaganna welawak na..ahala pahala clz walata giyoth sylluus hariyata cover wenne na..samahara dawas walata clz yanna salli na..(dawasaka gaman wiyadama 700i)
    ehema adu pahasukam walin karalath z score cut off mark balapan mahaloku wenasak thiyenawada kiyala..

    iskole guruwaruth adu athi :dull: dura pathi wala inne neane
     
    :yes::yes::yes: අනික මචන් z කියලත් ගන්නෙ 6000 කිට්ටු ගානක් ඒක වැඩි කරන්ඩයි ඔනෙ, කැගන්ඩ ඔනෙ ඒකට කැම්පස් උන් කැගන්නෙ ඒකට හොස්ටල් ආයෙ මොනවද කියවන්නෙ බන් තියෙන ප්‍රස්න කප්පරක්, ඒව ඉල්ලල කැගද්දි මුන් වගේ රට ගොන්නු හිතන්නෙ ,කාල තෙලේ බහින්ඩ කෑගනව කියල.ඌට බැරි උනාට උගෙ ලමයෙක්ට හරි මෙතනට එන්ඩ කෑහන එක වරදියි කියන්ඩ කුනුහරප නැ මුන්ට,
     
    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    iskole guruwaruth adu athi :dull: dura pathi wala inne neane

    science gana katha karoth scl guruwaru bahutharayakata ugannanna ba..(supiri scl adala na) samanya scl ekakata giya one ekek me kathawa piliganie..

    ape scl eke subject 3ma syllubus eken bagekata chuttak wadiyen cover kare..ekath pothe note witharai..

    p6 sirta wada lamainta p6 puluwan..

    mama wagakeemen kiyanawa puttalam district eke kisima scl ekaka A/L science syllubus hariyata cover karala hariyata ugannanne na..wennappuwa convent eka chuuttak hodai.echcharai.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කැම්පස් එකට හැමෝටම යන්න බැහැ...කොළඹින් හොදටම සමත් වෙලත් ගන්න ප්‍රමානේ සීමා වෙන නිසා ඊට අඩු ලකුණු තියෙන දුර පලාතක ළමයෙක් ට අවස්තාවක් හිමිවෙනවා...මෙතන හොදට සමත් වෙච්ච කෙනා හැලෙනවා...උබ කියන්නේ ඌ ආයේ කරන්න ඕනේ කියලද? එහෙම කරාම නාස්ති වෙන්නේ උගේ කාලය විතරයි...අවුර්ර්දක් හරි නාස්තියක් වෙන්නේ නිරපරාදේ එකම දේ කරන්න ඌට හැකියාව දැනුම තියෙද්දී..

    ඉතින් ඊට වඩා සාර්ථකයි ඒ වගේ කෙනෙක් පුද්ගලික අධ්‍යාපනයට යොමු වෙනවනම් :):) අර වගේ ස්ටෑන්ඩර්ඩ් එකක් තිබ්බනම් ඔක්කොම ලෙවල් වෙනවා අවසානයේ :yes:
    පුද්ගලික විශ්ව විදයාලෙට සල්ලි ගෙවනෙ තොගෙ *** විකුනලද කැනහිලො.තො හිතුවට හැමොම කොටි පතියො කියල,
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    :P:P
    මේ දැනුම් මට්ටම ලබන්න උසස් පෙළ කරලම එන්න ඕනේ කියල එකක් තියෙනවද? මම නම් දකින්නේ උසස් පෙළ කියන්නේ හමොමවම එකම මට්ටමේ විභාගෙකට මුහුණ දෙන්න සලස්වල, එතනින් යම් කිසි පිරිසක් තෝරාගන්නවා විශ්වවිද්‍යාල වලට ඉඩ තියෙන තරමට ඇතුලත් කරගන්න...උබ කියන ඒක ඇත්ත..අවස්ථා තුනම අසමත් වෙච්ච එකෙක් නම් ඉතින් උගේ මොකක් හරි අඩුවක් අනිවාර්යෙන් තියෙනවනේ...

    ඒ උනත් අර වගේ ස්ටෑන්ඩර්ඩ් එකක් හදල කොහෙන් ඉගෙන ගත්තත් මේ දැනුම ඒ මට්ටමට තියෙනවා කියල පෙන්නන්න ක්‍රමයක් හැදුවනම් හොඳ නැද්ද? මොකද මචන් දැන් මෙහෙම එකක් තියෙනවනේ...

    කැම්පස් එකට හැමෝටම යන්න බැහැ...කොළඹින් හොදටම සමත් වෙලත් ගන්න ප්‍රමානේ සීමා වෙන නිසා ඊට අඩු ලකුණු තියෙන දුර පලාතක ළමයෙක් ට අවස්තාවක් හිමිවෙනවා...මෙතන හොදට සමත් වෙච්ච කෙනා හැලෙනවා...උබ කියන්නේ ඌ ආයේ කරන්න ඕනේ කියලද? එහෙම කරාම නාස්ති වෙන්නේ උගේ කාලය විතරයි...අවුර්ර්දක් හරි නාස්තියක් වෙන්නේ නිරපරාදේ එකම දේ කරන්න ඌට හැකියාව දැනුම තියෙද්දී..

    ඉතින් ඊට වඩා සාර්ථකයි ඒ වගේ කෙනෙක් පුද්ගලික අධ්‍යාපනයට යොමු වෙනවනම් :):) අර වගේ ස්ටෑන්ඩර්ඩ් එකක් තිබ්බනම් ඔක්කොම ලෙවල් වෙනවා අවසානයේ :yes:

    <<govt uni newei lankawe oona degrees dena private ayathanayak unath Z-score anuwa etakota bandawa ganeema kalekine..>>

    kalin liuwa eka onna aaye liuwa. itin ban 3 parak nokara umba oya kiyana kenata aaye rajaye cmpus nogihin e labunu Z score ekata private ekakat yanna puluwanne. ayi kaale kanne pvt yanna puluwannam.

    ekama de satan karanna oone hama pvt ayathanayakmath Z acore eken ganna thanata hadna ekane.

    Hamotam awastawak tyenawa thoraganna kematy ekak:P

    • Like
    Reactions: erozan

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    :):)
    science gana katha karoth scl guruwaru bahutharayakata ugannanna ba..(supiri scl adala na) samanya scl ekakata giya one ekek me kathawa piliganie..

    ape scl eke subject 3ma syllubus eken bagekata chuttak wadiyen cover kare..ekath pothe note witharai..

    p6 sirta wada lamainta p6 puluwan..

    mama wagakeemen kiyanawa puttalam district eke kisima scl ekaka A/L science syllubus hariyata cover karala hariyata ugannanne na..wennappuwa convent eka chuuttak hodai.echcharai.

    ohoma katta kala igena ganna ayata wardinne nea :):):)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කොලවරි කියන රට ගොනා හිතාගෙන ඉන්නෙ ලoකාවෙ ඉන්න ඔක්කොම ප්‍රකොට්පතියෙ ප්‍රයිවට් කැම්පස් වලට සල්ලි ගෙවල ඉගෙන ගන්ඩ පුලුවන් කියල,කොහෙ හරි ඉන්න පට්ටි ගොනෙක්.:baffled:
     
    වරදින් නැ මචන් කවදාවත් වරදින් නැ ,අපේ කුහකකමක් නැ ඉරිසියාවක් නැ ,අනාගතේ කැම්පස් එන එකෙක්ට යමක් අරන් දෙනව තියෙල යනව මිසක් අරන් යන දෙයක් නැ දැනුම ඇරෙන්ඩ,:):):):)
     
    • Like
    Reactions: Onda_AX1

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    කොලවරි කියන රට ගොනා හිතාගෙන ඉන්නෙ ලoකාවෙ ඉන්න ඔක්කොම ප්‍රකොට්පතියෙ ප්‍රයිවට් කැම්පස් වලට සල්ලි ගෙවල ඉගෙන ගන්ඩ පුලුවන් කියල,කොහෙ හරි ඉන්න පට්ටි ගොනෙක්.:baffled:

    uge mathayane. Discussion is the best answer :)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    uge mathayane. Discussion is the best answer :)
    අනිව මචන් උගෙ මතේ කියව ගන්ඩ කියල මේ තෙර්ඩ් එකෙන් මම ගියා මචන් කලින්, ෆේක් හදාගෙන පස්සෙන් ඇවිත් වෙන තැන්වල බයින්ඩ ගත්ත , ඒකයි ඇවිත් කියල දුන්නෙ ලුනුයි ඇබුලුයි ඇතුව,:lol: දැන් සනිප ඇති පට්ට් ගොනාට ආව කැම්පස් ගැන කියල දෙන්ඩ ෆේක් හදාගෙන .:):lol:
     
    May 1, 2016
    75
    20
    0

    ඒකයි ඇවිත් කියල දුන්නෙ ලුනුයි ඇබුලුයි ඇතුව,:lol: දැන් සනිප ඇති පට්ට් ගොනාට ආව කැම්පස් ගැන කියල දෙන්ඩ ෆේක් හදාගෙන .:):lol:

    මොන ලුණු ඇඹුල් ද බං සෑහෙන්න රිදිලා අඬලා තියෙනවා කියල නම් පේනවා :P. කොහොමහරි උඹ campus එකෙන් එලියට ආවත් කවුරුත් ගණන් ගන්නේ නෑ මොකද සින්නොන්ට පට්ටි දාන නිසා :dull:
     
    Last edited:
    May 1, 2016
    75
    20
    0
    පුද්ගලික විශ්ව විදයාලෙට සල්ලි ගෙවනෙ තොගෙ *** විකුනලද කැනහිලො.තො හිතුවට හැමොම කොටි පතියො කියල,

    තෝ සල්ලි නැති හිඟන්නෙක් කියල අපි මොනවා කරන්නද? :lol: . මේ ලෝකේ සල්ලි තියෙන අයට පොඩ්ඩක් වාසියි තමයි ;), ඒකට මේ ආත්මේ වත් පිනක් දහමක් කරගෙන හිටපන් සින්නොන්ට පුක දිදී අනුන්ගේ සායවල් උස්ස උස්ස ඉන්නේ නැතිව :dull:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,611
    14,241
    113
    ෆේක් හදාගෙන නාල බලු උනේ මොකාද කියල හෑමොම දන්නව ඒක ගැන කියවන්ඩ එපා.:)

    මෙන්න A/L ෆේල් පොරවල් ටිකක් ඔය සිද්දිය ගැන කතා කරනවා :lol:
    ඕක බලලා පුක පොලේගහගනින් :lol::lol::lol:

    මේ එරෝසොන්නියේ මොකෝ මූණ දෙන්න බැරුව හැඟෙන්නේ :lol: දැන් තෝ කිව්වනේ A/L ෆේල් උන් ඉරිසියාවට මේවා කියනවා කියල දැන් මේවට මොකද කියන්නේ :rofl: මේ අචාර්යවරුන්ටත් ඉරිසියාව වෙන්න ඇති නේද?:rofl::rofl::rofl:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    පුද්ගලික විශ්ව විදයාලෙට සල්ලි ගෙවනෙ තොගෙ *** විකුනලද කැනහිලො.තො හිතුවට හැමොම කොටි පතියො කියල,

    කෝටි ගණන් යනවද ගොනෝ ප්‍රයිවට් කරන්න? :lol: සල්ලි තියෙන එකා කරයි...උබ මොකටද අඬන්නේ? :rofl: උබට සල්ලි නැත්තම් ඔය කරගත්තු උපාදියෙන් රස්සාවක් කරලා සල්ලි ටිකක් හොයාගනින්..සල්ලි තියෙන එවුන් එක්ක කුහක කමේ මැරෙන්න යන්නේ නැතුව...:lol::lol::lol:

    අනික උබට රිදිලා කියල උබ කමෙන්ට් කරන විදිහෙන් ම පේනවා...දාන ටැග වලිනුත් පේනවා..:lol: