වේදනාවේ උපරිම සලකුණු..ටැග් දාන්නම රිදිලා අනාතයට

මම 8 පාස් ලු...මම ෆේක් ලු...පට්ටි ගොනාලු...ඔච්චර තමා දන්නේ...මාතෘකාවට අදාලව පොස්ට් 5ක් එක දිගට දාගන්න තරම්වත් මොලගේදියක් නැති අම්බරුවෙක්...රැග් ගැන කියනකොට පුද්ගලික විශ්වවිද්‍යාල ගැන කියනවා...එහෙම කියවන ඇවිත් දොස්තරලා ගැන කියනවා...අන්තිමේ සයිටම් වහන්න ඕනේ කියල අර සුපුරුදු බනේ ම කියෝනව..
දැන් කැලණියේ රැග් ගැන කිව්වම ගොනා කියවන්නේ සයිටම් එක ගැන..මොලේ තරම...




Last edited:
මේ අචාර්යවරුන්ටත් ඉරිසියාව වෙන්න ඇති නේද?


