"උපහාර ඉන්ටනෙට් " රාජ්‍ය සේවයේ ඉන්න රාත්‍&

amila.ela

Well-known member
  • Mar 24, 2010
    8,645
    626
    113
    මිහිමත
    "උපහාර ඉන්ටනෙට් " රාජ්‍ය සේවයේ ඉන්න රාත්‍&

    උපහාර ඉන්ටනෙට් මොබිටෙල් ආයතනය විසින් විදුලි හා තොරතුරු තාක්ශණ අමාතයංශය හා සම්බන්ධව, රාජ්‍ය සේවකයන් සහ රජයේ විශ්‍රාමිකයන් වෙනුවෙන්, මව්බිම වෙනුවෙන් කෙරූ ඔවුන්ගේ සේවය අගයකරමින් හදුන්වාදෙනු ලබන අන්තර්ජාල පැකේජය; "උපහාර ඉන්ටනෙට්
    රාජ්‍ය සේවයේ ඉන්න රාත්‍රී මුරකරුවන්ට හොඳ පැකේජයක්.

    :lol::lol::lol::lol:
     
    • Like
    Reactions: Mr.Truth

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,098
    3,545
    113
    Inside Your Laptop ;)
    ඔව් මටත් මැසේජ් එකක් ආවා....... මම හිතුවා අනිවා ඔය වගේ මෙලෝ රහක් නැති එකක් වෙන්න ඈති කියලා...... :lol: :angry:
     

    dreamslanka

    Well-known member
  • Aug 4, 2009
    2,909
    42
    48
    udeta 1 hour withara nagitta gaman internet yana ekekuta paduwak naa meka.ude 9 wenakam watenne night plan eka..
    anith eka api 3GB patthakata dala 2GB ganimu..wena network wala 2GB walata rs 450 yanawa..meke 2GB rs 300 yanne.
    free dena dongle ekath 7.2 mbps ekak..padu na ithin
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    Monthly Rental (Rs.) 299
    Free Data Bundle
    12 Midnight – 9 a.m 3 GB
    9 a.m. – 12 Midnight 2 GB
    Excess Data Usage Charges 20 cents/MB
    Refundable Deposit Free
    Joining Fee (Rs.) 1000
    Max Speed (Downlink) 3.6 Mbps
    Max Speed (Uplink) 1.98 Mbps
    Credit Limit (Rs.) 1000
    Dongle Price – Existing State Sector Upahara Customers Free
    Dongle Price – State Sector Non Upahara Customers (Rs.) 1490
     

    amila.ela

    Well-known member
  • Mar 24, 2010
    8,645
    626
    113
    මිහිමත
    Monthly Rental (Rs.) 299
    Free Data Bundle
    12 Midnight – 9 a.m 3 GB
    9 a.m. – 12 Midnight 2 GB
    Excess Data Usage Charges 20 cents/MB
    Refundable Deposit Free
    Joining Fee (Rs.) 1000
    Max Speed (Downlink) 3.6 Mbps
    Max Speed (Uplink) 1.98 Mbps
    Credit Limit (Rs.) 1000
    Dongle Price – Existing State Sector Upahara Customers Free
    Dongle Price – State Sector Non Upahara Customers (Rs.) 1490

    :lol::lol:

    rs 299+ 80 rs = 370 witara tax ekka
     

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,162
    2,416
    113
    jaya wewaaaa
    raajya sewaya kochchra agaya karanawada neda ban api aadambara wenna one mewaa gana :D
     
    Last edited: