උප්පැන්නෙ ඉංගිරිසියට

20_18

Member
Feb 27, 2018
1,297
45
0
උප්පැන්නෙ ඉංගිරිසියට

වෙන රටකට ඉදිරිපත් කරන්ඩ උප්පැන්නෙ ඉංග්‍රීසියට පරිවර්තනය කරල සහතික කරගන්ඩ ඕන කොහෙන්ද? කීයක් යනවද?
 
  • Like
Reactions: exodus293

exodus293

Well-known member
  • Jul 19, 2017
    1,348
    290
    83
    Head Office - # 234
    Denzil Kobbekaduwa Mawatha
    Koswatta, Battaramulla

    Tel: +94 112 864101 – 105

    Call karala balanna....godak welawata sworn translater kenekgen birth certificate eka translate karagena foreign employment bureau eken certify karanna wei machan
     
    • Like
    Reactions: 20_18

    20_18

    Member
    Feb 27, 2018
    1,297
    45
    0
    Head Office - # 234
    Denzil Kobbekaduwa Mawatha
    Koswatta, Battaramulla

    Tel: +94 112 864101 – 105

    Call karala balanna....godak welawata sworn translater kenekgen birth certificate eka translate karagena foreign employment bureau eken certify karanna wei machan

    එහෙම තමා නේ... :) මං අඳුරන කෙනෙක්ට මේ වැඩේ කරල දීල. එයා නෙමේ ගිහින් තියෙන්නෙ. වෙන කෙනෙක්ගෙ අතේ යවල තියෙන්නෙ. ඌ කියල එක උප්පැන්නයක් සහතික කරන්ඩ 1750ක් ගත්ත කියල. මට දැනගන්ඩ ඕන හරියටම යන ගාන මචං ;)
     
    mbed

    Junior member
  • Dec 5, 2017
    113
    21
    18
    Machn, a Sworn translator will do it for around 500/600 LKR. Just Google. There are plenty of ppl around courts.
    If you go to land register, you can get it done by their translator which also will costs the same.
     
    පිටරටකට ඉදිරිපත් කරනවනං එහෙම කරල මදි කියනව නේ.. කොළඹ ගෙනිහින් සහතික කරගන්ඩ ඕන මම හිතන්නෙ
     
    mbed

    Junior member
  • Dec 5, 2017
    113
    21
    18
    පිටරටකට ඉදිරිපත් කරනවනං එහෙම කරල මදි කියනව නේ.. කොළඹ ගෙනිහින් සහතික කරගන්ඩ ඕන මම හිතන්නෙ

    I never had an Issue machn. But you will need it if you are applying some of the countries and if you are a Muslim.:sorry:
     
    • Like
    Reactions: 20_18

    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,560
    633
    113
    Colombo Sri Lanka
    එහෙම තමා නේ... :) මං අඳුරන කෙනෙක්ට මේ වැඩේ කරල දීල. එයා නෙමේ ගිහින් තියෙන්නෙ. වෙන කෙනෙක්ගෙ අතේ යවල තියෙන්නෙ. ඌ කියල එක උප්පැන්නයක් සහතික කරන්ඩ 1750ක් ගත්ත කියල. මට දැනගන්ඩ ඕන හරියටම යන ගාන මචං ;)

    750k wage mathaka ban,foreign employment bureau ake gana...
    me last year septhember
     
    • Like
    Reactions: 20_18

    rohan117560

    Well-known member
  • Feb 10, 2013
    960
    62
    48
    විදේශ අමාත්‍යාංශයේ, පරිවර්තන අංශය, ගාලු පාර
     
    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,677
    2,531
    113
    නිධානයක් උඩ
    Head Office - # 234
    Denzil Kobbekaduwa Mawatha
    Koswatta, Battaramulla

    Tel: +94 112 864101 – 105

    Call karala balanna....godak welawata sworn translater kenekgen birth certificate eka translate karagena foreign employment bureau eken certify karanna wei machan

    අද දුන්නොත් හෙට ගන්න පුළුවන්.. 500යි.
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    1919 ta call ekak dala ahanna free
    btw foreign affairs ministry eken certify kara ganna athi o/l etc nam ehema karanne
     
    20_18

    Member
    Feb 27, 2018
    1,297
    45
    0
    අපේ කෙනෙක්ට මේ වැඩේ කරල දිල කවුද මංද කොළඹ ගිහින්
    එක උප්පැන්නෙකට 1750 ගානෙ ගියාලු
    ඌ කියන්නෙ බොරුද කියල දැනගන්ඩ ඕනෙ. හරියට යන ගාන දැනගන්ඩ ඕනෙ
    මේක නිකං ට්‍රාන්ස්ලේට් කරල සහතික කරල හරියන්නෙ නෑනෙ
    පිටරටකට ඉදිරිපත් කරන්ඩ නං කොළඹ ගිහින් සහතික කරගන්ඩ ඕන
     
    Similar threads