Usawiyak lagata yanna
Head Office - # 234
Denzil Kobbekaduwa Mawatha
Koswatta, Battaramulla
Tel: +94 112 864101 – 105
Call karala balanna....godak welawata sworn translater kenekgen birth certificate eka translate karagena foreign employment bureau eken certify karanna wei machan
මං අඳුරන කෙනෙක්ට මේ වැඩේ කරල දීල. එයා නෙමේ ගිහින් තියෙන්නෙ. වෙන කෙනෙක්ගෙ අතේ යවල තියෙන්නෙ. ඌ කියල එක උප්පැන්නයක් සහතික කරන්ඩ 1750ක් ගත්ත කියල. මට දැනගන්ඩ ඕන හරියටම යන ගාන මචං 
Machn, a Sworn translator will do it for around 500/600 LKR. Just Google. There are plenty of ppl around courts.
If you go to land register, you can get it done by their translator which also will costs the same.
පිටරටකට ඉදිරිපත් කරනවනං එහෙම කරල මදි කියනව නේ.. කොළඹ ගෙනිහින් සහතික කරගන්ඩ ඕන මම හිතන්නෙ

එහෙම තමා නේ...මං අඳුරන කෙනෙක්ට මේ වැඩේ කරල දීල. එයා නෙමේ ගිහින් තියෙන්නෙ. වෙන කෙනෙක්ගෙ අතේ යවල තියෙන්නෙ. ඌ කියල එක උප්පැන්නයක් සහතික කරන්ඩ 1750ක් ගත්ත කියල. මට දැනගන්ඩ ඕන හරියටම යන ගාන මචං
![]()
750k wage mathaka ban,foreign employment bureau ake gana...
me last year septhember

Head Office - # 234
Denzil Kobbekaduwa Mawatha
Koswatta, Battaramulla
Tel: +94 112 864101 – 105
Call karala balanna....godak welawata sworn translater kenekgen birth certificate eka translate karagena foreign employment bureau eken certify karanna wei machan