උඹ අදද දන්නෙ..අපිනම් දැනගත්තෙ උෟ ජනපති වෙලා මාසෙන්..ගෝටා පොන්නයෙක්ද එතකොට.
ගෝටා පොන්නයෙක්නම් ලප කොටා ඩබල් පොන්නයෙක් බන්.උඹ අදද දන්නෙ..අපිනම් දැනගත්තෙ ජනපති වෙලා මාසෙන්..![]()
සිරාවටම බන්. කොහෙමද මේවා දරාගන්නෙ. වැඩක් තියේද බන් ජාතියක් නැති දරුවෙක් බිහිකරලා.
රිදුනානේ ඔක තමයි ඇත්ත වහල්කම.බයියෝ ගගා කෑගැහුවට ඇත්තටම බයියලා කව්ද කියල බලගන්න පුලුවන්තව දීපං පුක මෝඩයා.
කෝ පෙන්නපන් බලන්න. මට පේන්නෑනෙ
මේ උබ මුලින්ම කියාපූ එක
View attachment 85852
උබ මොංගල් හු..ක් ද බං .දැන් කියපු එක දැන් ම කියනවනේ උබ කිව්වේ නැහැ කියලා . උබ මේ වාක්‍යය රචනා ලියන්නේ ගංජා ගහලද බං![]()
ඕක ට්‍රික්ස් එකක් බන්...මුන් ජාතිවාදී එක්ස්පර්ට් ලා...
දැන් ඔහොම කරාම සිංහලු කිපෙනවා...දෙමල මුස්ලිම් ඔක්කොම උන් සතුටු වෙලා මුන්ට චන්දෙ දෙනවා මේ කරපු වැඩේට...
ගොන් බය්යෝ ඉතින් මුන් ගංජා මලෙන් ආවත්, පොල්ලෙල්ලක් දැම්මත් චන්දෙ දෙනවා කියල උන්ම කියනවනේ..ඒ නිසා දැනට තියෙන චන්ද කොහොමත් එනවා...ටික දවසකින් සර් බනිනවා ඔය උප්පැන්න හදන එකේ මහා එකාට...බයියෝ චූන් වෙන්ව..සර් කියනවා මාත් එක්ක සෙල්ලම් එපා වහාම මේවා ආයේ දාන්න කියල...මේවා දැන් එහෙම වෙනස් කරන්න බැරිය...2/3 ඕනේ කියල ඔන්න අන්දනවා මිනිස්සුන්ව...සිංහල ගොබ්බයො රෙස්පෙට් සෑර් කියාගෙන චන්දෙ දෙනවා...මහින්දය බුරියානියක් එහෙම කාල මොහොමඩ් එක්ක ෆුල් සපාන් එකේ ෆාතිම කෙනෙක් රන් කරගෙන ඉන්නවා...
Ow umbe kathaawa hari.ඔක්කොම ශ්‍රී ලාංකික නං ඉතිං ඒකත් අයින් කරානං ඉවරයි ඉඩ ඉතුරු වෙනව.
මේක මේ මව පියා විවාහකද නැද්ද කියන එකෙන් අගතියට පත්වෙන දරුවොන්ට මුවා වෙලා සිංහල ජාතියට කෙලවන්න පාදන පොටක් මිසක් වෙන මොනාද. තමන්ගෙ ජාතිය සිංහළ ජාතිය කිව්වම අගතියට පත්වෙන කෙනෙක් ඉන්නව නම් ඒක නොදා හිටියනම් හරිනෙ.Ow umbe kathaawa hari.
Moko ape uppanna sahathika indiyawe unta denne naa ne.
Uppanne jaathiya aagama thiyana eken athi wade mokakkda. Eken discrimination ekak wenawada - uththare naa kiyana ekanan - mama kiyanne ooka thiyenna ariyama mokakda wenne