උප්පැන්න සහතිකයෙ සියළු දෙනා ශ්‍රී ලාංකික වෙයි....

Anonymous_Abstract

Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    උප්පැන්න කියන සංකල්පය ඇවිත් ඕන නම් වැඩිම උනොත් අවුරුදු 150ක් වගේ ගිහිල්ලා ඇති. ඉතුරු අවුරුදු 2300+ සිංහල අයට උප්පැන්න්‍නෙර් නෑ කියලා මුකුත් උන්‍ නෑ - erozen
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,049
    8,307
    113
    Chilaw
    හොදයි (නානලට) නම් වෙනස් කර කර දගලන්න ඕනි වෙන්නේ නෑ :lol: කෙලින්ම හොද සිංහල නමක් තියෙන පරම්පරාවක් හදාගන්න පුළුවන් ටික ටික.
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,501
    22,171
    113
    වෙන රටවල් කොරෝන වෙෙරස් ඵකට ෆයිට් කරද්දි ලංකාවෙ හිඟන දේශපාලන අපතයෝ ටික උප්පැන්නයි අාගමයි ඉස්සර කරගෙන රට අවුලවල අනුර සජිත් රනිල් පොන්නයොන්ව දිනවන්න හදනවා..නෙදකින් තොපි වගේ බල්ලොන්ව තමා කොරෝන හැදිල මැරෙන්න ඕන..
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,608
    100,841
    113
    මහසෙන් රජතුමා අබ වපුරපු සිද්ධි එහෙම මතක් කරගෙන ඉන්න තව සෙල්ලන් ගොඩක් එයි ඉස්සරහට.

    ගම්මන්පිලය එහෙම උසාවි යනව මැවිල පේනව මේකට
     
    • Haha
    Reactions: saturn

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    @2osama

    කෝ පෙන්නපන් බලන්න. මට පේන්නෑනෙ :lol:

    මේ උබ මුලින්ම කියාපූ එක 🤩
    View attachment 85852

    උබ මොංගල් හු..ක් ද බං .දැන් කියපු එක දැන් ම කියනවනේ උබ කිව්වේ නැහැ කියලා . උබ මේ වාක්‍යය රචනා ලියන්නේ ගංජා ගහලද බං 🤣🤣🤣

    https://elakiri.com/threads/උප්පැන්න-සහතිකයෙ-සියළු-දෙනා-ශ්‍රී-ලාංකික-වෙයි.1946114/
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    ඕක ට්‍රික්ස් එකක් බන්...මුන් ජාතිවාදී එක්ස්පර්ට් ලා...

    දැන් ඔහොම කරාම සිංහලු කිපෙනවා...දෙමල මුස්ලිම් ඔක්කොම උන් සතුටු වෙලා මුන්ට චන්දෙ දෙනවා මේ කරපු වැඩේට...

    ගොන් බය්යෝ ඉතින් මුන් ගංජා මලෙන් ආවත්, පොල්ලෙල්ලක් දැම්මත් චන්දෙ දෙනවා කියල උන්ම කියනවනේ..ඒ නිසා දැනට තියෙන චන්ද කොහොමත් එනවා...ටික දවසකින් සර් බනිනවා ඔය උප්පැන්න හදන එකේ මහා එකාට...බයියෝ චූන් වෙන්ව..සර් කියනවා මාත් එක්ක සෙල්ලම් එපා වහාම මේවා ආයේ දාන්න කියල...මේවා දැන් එහෙම වෙනස් කරන්න බැරිය...2/3 ඕනේ කියල ඔන්න අන්දනවා මිනිස්සුන්ව...සිංහල ගොබ්බයො රෙස්පෙට් සෑර් කියාගෙන චන්දෙ දෙනවා...මහින්දය බුරියානියක් එහෙම කාල මොහොමඩ් එක්ක ෆුල් සපාන් එකේ ෆාතිම කෙනෙක් රන් කරගෙන ඉන්නවා...
     
    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    ගොඩක් අය සිංහල නම් දාගන්න දගලනවා
    මම ඒ වගේ පෝස්ට් ගනනාවක් ම දැක්කා ෆේස්බුක් ගෲප්වල.

    මේ විදියට ජාතිය අයින් කරා නම් ආගම්වලට අනූව දාපු නීතිත් සම්පූර්ණයෙන්ම අයින් වෙන්න ඕන.

    ඉස්ලාම් උන්ගෙ තියෙන සේරම අයින් වෙන්න ඕන.
    බෞද්ධ කියාගෙන රග දෙන උන්ගෙත් තියෙනවා සමහර ගොබ්බ ගති. උන් කරන දේ අනිත් බෞද්ධයො නොකරම ඒකට හෙන පුක් අමාරුව. ඉරිදාට පංති තහනම් කරලා දහම්පාසල් යවන්න ඕන කියන ගොං කතා බෑ.
    ඕන එකා ගියපු දෙන් අකමැති එකාට පාඩුවෙ ඉන්න දිපල්ලා.
    අනික සමහර ක්‍රිස්තියානි ඉස්කෝල වල බෞද්ධයෙක් බුදුසරණයි කිව්වොත් බනිනවා මේක ක්‍රිස්තියානි ඉස්කෝලයක් කියල.අන්න ඒවත් නැති වෙන්න ඕන.
    සමහර බෞද්ධ ඉස්කෝලවලට ක්‍රිස්තියානි ළමයි ගන්නෙ නෑ. ඒවත් නැති වෙන්න ඕන.
    සමලිංගික සංක්‍රාන්ති ලිංගික වගේ අයට සියලුම ආගම්වලින් බලපෑම් හිරිහැර වෙන එක නැති වෙන්න ඕන.

    සංස්කෘතිය තමන්ට ඕන නම් තමන්ගෙ සීමාවෙ තියන් ඉන්න රටක් වෙන්න ඕන. පාඩුවේ ඉන්න උන්ගෙ මූණෙ උල්ලයන්න යන්නෙ නැතුව.
    ඒ තත්වෙට ඉතිං මේක කවදා පත් වෙයි ද දන්නෑ
     
    • Like
    Reactions: rarabhagya

    HIVOLTAGE

    Active member
  • Mar 10, 2009
    158
    100
    28
    ඕක ට්‍රික්ස් එකක් බන්...මුන් ජාතිවාදී එක්ස්පර්ට් ලා...

    දැන් ඔහොම කරාම සිංහලු කිපෙනවා...දෙමල මුස්ලිම් ඔක්කොම උන් සතුටු වෙලා මුන්ට චන්දෙ දෙනවා මේ කරපු වැඩේට...

    ගොන් බය්යෝ ඉතින් මුන් ගංජා මලෙන් ආවත්, පොල්ලෙල්ලක් දැම්මත් චන්දෙ දෙනවා කියල උන්ම කියනවනේ..ඒ නිසා දැනට තියෙන චන්ද කොහොමත් එනවා...ටික දවසකින් සර් බනිනවා ඔය උප්පැන්න හදන එකේ මහා එකාට...බයියෝ චූන් වෙන්ව..සර් කියනවා මාත් එක්ක සෙල්ලම් එපා වහාම මේවා ආයේ දාන්න කියල...මේවා දැන් එහෙම වෙනස් කරන්න බැරිය...2/3 ඕනේ කියල ඔන්න අන්දනවා මිනිස්සුන්ව...සිංහල ගොබ්බයො රෙස්පෙට් සෑර් කියාගෙන චන්දෙ දෙනවා...මහින්දය බුරියානියක් එහෙම කාල මොහොමඩ් එක්ක ෆුල් සපාන් එකේ ෆාතිම කෙනෙක් රන් කරගෙන ඉන්නවා...

    එයාලම යෝජනා කරනවා, එයාම සංශෝදනය කරනවා. (ඇටි කෙහෙල් කාපු උගුඩුව වගේ)
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,077
    1
    8,926
    113
    -~උලක් උඩ-~
    හොඳ තීරනයක්,, මුස්ලිම් අයට තියන වෙනම නීතිත් (ශරියා, ලමා විවාහ, පවුල් 4,5 ) අයින් කරන්න ඔනෙ..ඊක්වල් රයිට්ස් දෙන්න ඕනෙ හැමෝටම LGBTQ ඇතුලුව
     
    • Like
    Reactions: sudu1234

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,744
    12,771
    113
    ඔක්කොම ශ්‍රී ලාංකික නං ඉතිං ඒකත් අයින් කරානං ඉවරයි ඉඩ ඉතුරු වෙනව.
    Ow umbe kathaawa hari.
    Moko ape uppanna sahathika indiyawe unta denne naa ne.

    Uppanne jaathiya aagama thiyana eken athi wade mokakkda. Eken discrimination ekak wenawada - uththare naa kiyana ekanan - mama kiyanne ooka thiyenna ariyama mokakda wenne
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,002
    40,909
    113
    Ow umbe kathaawa hari.
    Moko ape uppanna sahathika indiyawe unta denne naa ne.

    Uppanne jaathiya aagama thiyana eken athi wade mokakkda. Eken discrimination ekak wenawada - uththare naa kiyana ekanan - mama kiyanne ooka thiyenna ariyama mokakda wenne
    මේක මේ මව පියා විවාහකද නැද්ද කියන එකෙන් අගතියට පත්වෙන දරුවොන්ට මුවා වෙලා සිංහල ජාතියට කෙලවන්න පාදන පොටක් මිසක් වෙන මොනාද. තමන්ගෙ ජාතිය සිංහළ ජාතිය කිව්වම අගතියට පත්වෙන කෙනෙක් ඉන්නව නම් ඒක නොදා හිටියනම් හරිනෙ.