උප්පැන්න සහතිකයෙ සියළු දෙනා ශ්‍රී ලාංකික වෙයි....

පෝරිසාදයා

Well-known member
  • Oct 24, 2011
    7,205
    9,812
    113
    රාජපස්ස ලට බුරියානි ය කොච්චර රහ වටුණාද කිව්වොත් බෝ ගස් කපලා පල්ලි හදලා නැවතුනේ නෑ අපේ හාමුදුරුවනේ....
    සිංහල ජාතිය උප්පැන්න සහතික යෙනුත් අයින් කළා...
    :lol: :lol:
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,653
    50,022
    113
    සේදවත්ත
    ආගමික ගෝත්‍රිකයන්ට අතුල් පහරක් මේක . මරුම සීන් එක ජාතිකවාදි ආන්ඩුවක් ආස්සේ මේව වෙන එක . ගැම්මටම සමසිරි සහ ගංජා අයිතින් එමත් බැරිද දන් නැ නීතිගත කරල දාන්න ගෝත්‍රවාදයේ ඉන්නේ නැතුව
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,002
    40,909
    113
    මව්පියන් විවාහක අවිවාහකද කියලා අහන එකෙන් සමහර ලමයින්ට අගතියක් වෙනවයි කියමුකො. ඒ නිසා ඒක කමක් නෑ. මුන් ඒක ඉස්සරහට දාගෙන ජාතියට අරින්න එන්නෙ ඇයි? යකෝ සිංහළ ජාතිය කියලා උප්පැන්නෙ දැම්මම මොකක්ද යකෝ වෙන අගතිය? මුන්ට ලැජ්ජද ජාතිය සිංහළ කියලා කියන්නෙ. වල් පරයො තුක් විතරක්.
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,356
    9,135
    113
    Around the world
    සිංහල හැර අනෙකුත් ජන වර්ග මේකට කැමතියි. චන්දෙ අස්සේ මේක දැමීමෙන් අනෙක් සිංහල නායකයින්ට මේකට විරුධව කට අරින්නත් ලේසි නැහැ
     

    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,534
    1,553
    113
    🌍
    Nationality - Sri Lankan
    Ethnic group - Sinhala/Tamil/Moor

    මමනම් කියන්නෙ මෙන්න මෙහෙම එන්න ඕනේ...


    මේක දැනගන්න අහන්නේ, ඇත්තටම us, eu, ausi, nz වගේ රටවල කොහොමද බන් ඕක තියෙන්නෙ..🤔 ethnic grp දාලද තියෙන්නේ..


    UK wala nam mehema thiyenne macho..

    NINTCHDBPICT0004906576751.jpg
     
    • Like
    Reactions: tha123 and saturn

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,002
    40,909
    113
    Hoda welawata lamai haduwe natte
    හොඳ වෙලාවට ජාතියක් ජම්මයක් නැති මේ අමන ආණ්ඩුව එන්න කලින් දරුවො ටික හදාගත්ත.

    ජාතියක් නැති දරුවෙක් ජාතක කරනවට වඩා හොඳයි දරුවො නොහදා ඉන්න එක.
     

    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,534
    1,553
    113
    🌍
    ඔහොම ගේනව නම් ජාතීන් මත පදනම් වෙලා තියන (ෂරියා ලෝ, මුස්ලිම් බැංකු, පාසල්,,,etc) වගේ ඒවත් තහනම් කරලා එකම නීතියක් යටතට ගෙන්න ඕනේ. (හඳේ තමයි)